මනුස්සයෙක්ව මරාගන්නවා සියැසින් දකින්න තරං මම පවු කරලා කියලා අද තේරුනා![]()
මොකෝ උනේ......??මනුස්සයෙක්ව මරාගන්නවා සියැසින් දකින්න තරං මම පවු කරලා කියලා අද තේරුනා![]()
මොකෝ උනේ......??ඕකේ.... එහෙනං පියවි ඇසිං ඉදං.. මේකට රිප්ලයි එකක් දාන්න බලන්න![]()

හිතේ ඇති තමා ඉන්න වලට මාවත් ඇදලා ගන්ඩ...
මෙච්චර ඉක්මනට![]()
![]()
බලමුකෝ බලමුකෝ තමුන්ගේ කැමැත්තෙන්ම වලට පනින හැටි ඔය මල්ලිත්......!! 
සැබෑ ජීවිතයයි අන්තර්ජාල ජීවිතයයි පටලගන් නෑ... ( කොපිරයිට්ස් -
මතක නෑ )


මට ප්‍රශ්නයක් තියෙනවා...![]()
R~Girl බැදලද නැද්ද කියන එකනේ උඹට තියෙන ප්‍රශ්නේ දැන්......!! 
ගේ ලග ඉන්නා කෙල්ලෙක්....
ඈ යනවා බස් එකෙ දවසක්.....
දැම්මා නොදැක්ක බැල්මක්...
මූ ගිය කල ලගටම තරමක්...
දැම්මත් පෙම්බර බැල්මං.......
ඇගෙ තිබුනෙම නෑ කිසි ඇල්මං......
තව පාමින් නෙක නෙක උරුවං......
මූ හිටියා බීබර් වේගෙං.......
කොන්දොස්තර එයි සද්දෙං....
ගනු මුදලට නොම දෙයි ටිකටිං...
හා යන්ඩකො මල්ලී පස්සෙං...
ඔය නංගිගෙ ඉන අතහැරහං....

piyavi asin kiyanne as wahan da?

ඔන්න ආවා සිංහල බැරි එක්කෙනෙක්...![]()


මගෙං අහගන්ඩ තමයි යන්නෙ ඔය...


රස්සාවක් කරන්න පිටරට යන එකද හොද ලංකාවෙම රස්සාවක් කරන එකද හොද ?
![]()
මෙහේ ඉදලා කවදද බං හරි ගියේ....... 
මොකද උනේ...මනුස්සයෙක්ව මරාගන්නවා සියැසින් දකින්න තරං මම පවු කරලා කියලා අද තේරුනා![]()

Eekath minimarumak thamayi ban. Awurudu 2k mekatama mahansi una ee manussaya. Ada meetimata aaweth langadi hospital indala. Liyapu un me manussayawa maraagaththa thamai![]()

පියවි ඇස කියන එකෙන් ඇස් වහගෙන කියන දේ නෙවෙයි නේ මීන් වෙන්නෙ ?මේකට නම් පියවි ඇසින් තියා පියවි සිහියෙන්වත් රිප්ලයි දාන්න බෑ සමහර වෙලාවට...![]()

රට කුවෙට්...
මේ හොයන ගානට වඩා හොයන්න පුලුවන් උනත්.. ඊට සාපේක්ෂවම වියදමත් සැරයිද එහෙ ?![]()
ගයාන් කුවේට් ගෙන් තමා අහන්න වෙන්නේ...... 
හා බලමුකො.... ඔය වගේ කොස්ස අරං එන එකක් එහෙම සෙට් උනොත් නං...බලමුකෝ බලමුකෝ තමුන්ගේ කැමැත්තෙන්ම වලට පනින හැටි ඔය මල්ලිත්......!!
![]()



ෆේස් බුක් එකෙං ඉස්සුවෙ... අමුතු ගතියක් තියෙනවා ඒ කවි ලියලා තියෙන රටාවෙ නේද ?මොකෝ ජැකක් ගහන්න ගිහ්ල්ලා මාට්ටුද...?![]()
