EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පියවි ඇස කියන එකෙන් ඇස් වහගෙන කියන දේ නෙවෙයි නේ මීන් වෙන්නෙ ?
    පියවි ලෝකය , සැබෑ , යථාර්ථය... ඇත්තටම දකින දේ වගේ අදහසක් නේ ? :dull:

    ඒක තමයි බං කිව්වෙ... මේකේ තියෙන සමහර ඒවට ඇස් ඇරගෙන, හොඳ සිහියෙන් රිප්ලයි කරන්න බෑ කියලා...:dull: බොටත් සිංහල බැරිද...? :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ෆේස් බුක් එකෙං ඉස්සුවෙ... අමුතු ගතියක් තියෙනවා ඒ කවි ලියලා තියෙන රටාවෙ නේද ?
    ක්,ං වගේ අකුරු අගට එන්න කවි ලියන්න අමාරුයි නොවෑ :rolleyes:

    අනේ මන්දා බං... :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ada housing scheme eke AGM eka. Eeke hitiya secretary ta meeting eka yana patan gaththa gaman aapu anonymous letter ekak kiyawala heart attack ekek haduna. Wahaneka hospital genichchath eya maruna :(
    ඕක නම් මොකක්ද, ඔහොම මැරෙන ඒවා නම් ඕනි තරම් දැකල තියෙනවා...
    කපල, ඇක්සිඩන්ට් වෙලා වගේ මැරෙන ඒවා නම් බලන්න බෑ.
    මම හිතුවේ එහෙම එකක් දැක්ක වත්ද කියල....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක තමයි බං කිව්වෙ... මේකේ තියෙන සමහර ඒවට ඇස් ඇරගෙන, හොඳ සිහියෙන් රිප්ලයි කරන්න බෑ කියලා...:dull: බොටත් සිංහල බැරිද...? :oo:
    සිංහල පුලුවං... :dull: පාරෙ යද්දි ඇස් ඇරගෙන යමං.. :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හප්පා... මොකක් හරි ලොකූ සීන් එකක් වෙන්න ඇති..:baffled: :(. ඒත් සන්තෝස වෙයන් ඇක්සිඩන්ට් එකක් හරි මිනීමැරුමක් හරි නොදැක්ක එකට.... :cool:
    අම්මෝ දකින්න සිද්ද වෙන්නත් එපා.:shocked::no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක නම් මොකක්ද, ඔහොම මැරෙන ඒවා නම් ඕනි තරම් දැකල තියෙනවා...
    කපල, ඇක්සිඩන්ට් වෙලා වගේ මැරෙන ඒවා නම් බලන්න බෑ.
    මම හිතුවේ එහෙම එකක් දැක්ක වත්ද කියල....
    මාත් හිතුවෙ එහෙම එකක් කියලා...
    හැබැයි මේක ඊට වඩා කුතුහලය දනවනවා නේද... අර ලියුමෙ තිබ්බෙ මොනවද දන්නෑ... :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes:රට කුවෙට්...
    මේ හොයන ගානට වඩා හොයන්න පුලුවන් උනත්.. ඊට සාපේක්ෂවම වියදමත් සැරයිද එහෙ ? :dull:
    මොකක්ද කරන්න තියෙන වැඩේ...:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං කියවපු ශර්ලොක් හෝම්ස් පොතක තිබුනා.... දොඩං ඇට වගයක් තැපෑලෙන් ආවහමත් හාට් ඇටෑක් වෙලා මැරුණ කථාවක් :rolleyes: කාටහරි මතකද නම ?
     
    Status
    Not open for further replies.