පියවි ඇස කියන එකෙන් ඇස් වහගෙන කියන දේ නෙවෙයි නේ මීන් වෙන්නෙ ?
පියවි ලෝකය , සැබෑ , යථාර්ථය... ඇත්තටම දකින දේ වගේ අදහසක් නේ ?![]()
ඒක තමයි බං කිව්වෙ... මේකේ තියෙන සමහර ඒවට ඇස් ඇරගෙන, හොඳ සිහියෙන් රිප්ලයි කරන්න බෑ කියලා...
බොටත් සිංහල බැරිද...? 
පියවි ඇස කියන එකෙන් ඇස් වහගෙන කියන දේ නෙවෙයි නේ මීන් වෙන්නෙ ?
පියවි ලෝකය , සැබෑ , යථාර්ථය... ඇත්තටම දකින දේ වගේ අදහසක් නේ ?![]()
බොටත් සිංහල බැරිද...? 
එහෙම කියලා පිටරට ගිය කීයෙං කී දෙනාටද හරි ගියෙමෙහේ ඉදලා කවදද බං හරි ගියේ.......
![]()
බබෙක් ආවා විතරයි ඌ ලොවෙත් නැති උනා නෙගයාන් කුවේට් ගෙන් තමා අහන්න වෙන්නේ......
![]()

ෆේස් බුක් එකෙං ඉස්සුවෙ... අමුතු ගතියක් තියෙනවා ඒ කවි ලියලා තියෙන රටාවෙ නේද ?
ක්,ං වගේ අකුරු අගට එන්න කවි ලියන්න අමාරුයි නොවෑ![]()

ඕක නම් මොකක්ද, ඔහොම මැරෙන ඒවා නම් ඕනි තරම් දැකල තියෙනවා...Ada housing scheme eke AGM eka. Eeke hitiya secretary ta meeting eka yana patan gaththa gaman aapu anonymous letter ekak kiyawala heart attack ekek haduna. Wahaneka hospital genichchath eya maruna![]()
සිංහල පුලුවං...ඒක තමයි බං කිව්වෙ... මේකේ තියෙන සමහර ඒවට ඇස් ඇරගෙන, හොඳ සිහියෙන් රිප්ලයි කරන්න බෑ කියලා...බොටත් සිංහල බැරිද...?
![]()
පාරෙ යද්දි ඇස් ඇරගෙන යමං.. 
සිංහල පුලුවං...පාරෙ යද්දි ඇස් ඇරගෙන යමං..
![]()

අම්මෝ දකින්න සිද්ද වෙන්නත් එපා.හප්පා... මොකක් හරි ලොකූ සීන් එකක් වෙන්න ඇති..![]()
. ඒත් සන්තෝස වෙයන් ඇක්සිඩන්ට් එකක් හරි මිනීමැරුමක් හරි නොදැක්ක එකට....
![]()


මාත් හිතුවෙ එහෙම එකක් කියලා...ඕක නම් මොකක්ද, ඔහොම මැරෙන ඒවා නම් ඕනි තරම් දැකල තියෙනවා...
කපල, ඇක්සිඩන්ට් වෙලා වගේ මැරෙන ඒවා නම් බලන්න බෑ.
මම හිතුවේ එහෙම එකක් දැක්ක වත්ද කියල....

Eekath minimarumak thamayi ban. Awurudu 2k mekatama mahansi una ee manussaya. Ada meetimata aaweth langadi hospital indala. Liyapu un me manussayawa maraagaththa thamai![]()




මොකක්ද කරන්න තියෙන වැඩේ...රට කුවෙට්...
මේ හොයන ගානට වඩා හොයන්න පුලුවන් උනත්.. ඊට සාපේක්ෂවම වියදමත් සැරයිද එහෙ ?![]()

කාටහරි මතකද නම ?