EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ නිකං මොකුත් දන්නෙ නැති පත්තිනි අම්මා වගේ ටෝක් දෙන්නෙ දැං... :rolleyes::angry::angry: :rofl:

    :frown: උඹත් අහු වෙයන් මල්ලි...... උඹව ටැග් එකක් සම්බන්ධයෙන්, මැරීඩ් ක්ලබ් රහස් පොලිසියට අවශයය කරලා තියෙනවා...... :yes::frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නපුරේ අපිට පිසා කන්න තරම් හැකියාවක් නැති නිසා පාන් කාල ඉන්නවා. :dull:
    ඇයි ගෙදර පීසා හදලා බැලුවෙ නැද්ද අයියෙ ? අර කිඹුලයියගෙ රෙසිපිය ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් ගෙදර.... හෙට ටැංකියේ... :dull:
    ගෙදර ඉන්නකොට රෑට කාල ආවේ කියන්නේ කොහෙන්ද. මොකද උඹේ වැරදි නිසා ගෙදරින් කෑම දෙන්නේ නැද්ද....:baffled:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ඉංග්‍රීසි පීරියඩ් එකේදි ක්‍රිකට් ගැහුවා... මොකද තියරි වලට වඩා ප්‍රැක්ටිකල් කරලා ඉංග්‍රීසි ඉගෙනගන්න ලේසි නිසා...සුද්දගෙ ක්‍රීඩාව ක්‍රිකට් නිසා..
    කොහෙද ඉතිං... පිට්ටනියට ගියාම.. දාපං හු*** බෝලෙ... අල්ලපං ප**යො කැච් එක...
    බෝලෙ බලාගෙන පලයං වේ***, කීපට බෝලෙ දාපිය හු****

    ඔන්න ඉංග්‍රීසි.. :baffled:

    :rofl::P:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නපුරේ අපිට පිසා කන්න තරම් හැකියාවක් නැති නිසා පාන් කාල ඉන්නවා. :dull:

    ඒක ඇත්ත පුරුද්දකුත් තියෙන්න එපෑ :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි ගෙදර පීසා හදලා බැලුවෙ නැද්ද අයියෙ ? අර කිඹුලයියගෙ රෙසිපිය ?
    නෑ බන්, සමහර ඕනි දේවල් මෙහෙන් හොයාගන්න නෑ. හදනවා නම් සේරම දාල හදන්න ඕනි.:yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෙදර ඉන්නකොට රෑට කාල ආවේ කියන්නේ කොහෙන්ද. මොකද උඹේ වැරදි නිසා ගෙදරින් කෑම දෙන්නේ නැද්ද....:baffled:;)

    වැඩ ඇරිලා කෙලින්ම ක්ලාස් එකට ගියා බං... හවස ගෙදර ආවේ... :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: උඹත් අහු වෙයන් මල්ලි...... උඹව ටැග් එකක් සම්බන්ධයෙන්, මැරීඩ් ක්ලබ් රහස් පොලිසියට අවශයය කරලා තියෙනවා...... :yes::frown:
    :rolleyes: මං දන්නවා... මාත් මේ අහනකං හිටියෙ.. :angry:
    ඇයි යකෝ.. ටැග් 6ක් තියෙනවා කියලා පම්පෝරි ගහපු මිනිස්සු... එකක් දුන්නද මට.. ? :frown:
    අර උත්තරීතර තරි මාමා නැත්තං අදටත් ටැග් නෑ.. :no::baffled:
    ටැග් එක හම්බුන දවසෙම දැම්මා... රත්නෙ ටැග් හොරා..
    ඊට පස්සෙ දැම්මා... හොදපු සරමක්:dull:
    ඊට පස්සෙ දැම්මා.. කියපංකො ඉතිං - ඒක දවසයි තිබ්බෙ..
    දැං දාලා තියෙන්නෙ මාමෙ මාමෙ :dull:

    තව මොනවා හරි තොට දැනගන්ඩ තියෙනවා නං... ටැග් එකක් රිලීස් කරලා මට කතා කරපං.. :angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: පිස්සු කෙලින්න එපා යකෝව්..... :angry:
    කොහෙවත් යන ටැග් එකක් නිසා මාව සැක කලා උඹලා එහෙනං
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ බන්, සමහර ඕනි දේවල් මෙහෙන් හොයාගන්න නෑ. හදනවා නම් සේරම දාල හදන්න ඕනි.:yes:
    :yes: ඒකත් ඇත්ත... ඉතිං සුපර් මාකට් වල තියෙනවා නෙ ඔක්කොම.. :cool: අරං හදලා බලන්න :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ බන්, සමහර ඕනි දේවල් මෙහෙන් හොයාගන්න නෑ. හදනවා නම් සේරම දාල හදන්න ඕනි.:yes:

    පිස්සුද බං... මොනවද නැත්තේ..? මම හැදුවේ ඔය කියපු ඔක්කොම දාලා නෙමෙයි... ඔය කොල ජාති එකක්වත් දැම්මේ නෑ... සෝස් දැම්මෙත් maionese & tomato විතරයි...
     
    Status
    Not open for further replies.