ෙනාවැලක්විය හැකි ෙහ්තුවක් නිසා තරඟය නවතා දැමීමට තීරණය කරන ලදි.
( විවිධ වර්ග ෙය් තර්ජන ගලා එමින් පවතී)

දරුවා...... නුඹගේ පැහැදිලි කිරීමට අනුව මෙම දුම්රිය නපුංසක වර්ගයට අයත් වනු ඇත....... මන්ද යත්.....
උදය - කොලුවෙකුගේ නමක්.... (උඹට අනුව)
දේවි - කාන්තා නමක්..... (හැම ඔටුවාම දන්නා පරිදි....)
ඉතිං බොල පොලොස් කොට්ටෝරුවෝ ගෑනු පිරිමි ලක්ෂණ දෙකම තියෙනවානම් මූ එකකටවත් අයිති වෙනවද........ කෙලින්ම නපුංසක වර්ගේටනේ අයිති.......![]()

![]()
චාමිකයා දන්නවා නම්, ගාලු කොටුවෙන් මුහුදට පනිනවා.....
![]()
obviously not a කෝච්චි person
කෝච්චි අගට දාන දේවි යන්නෙන් අදහස් කරන්නේ එය කෝච්චියක් වන බව![]()

කෙල්ලෙක් නං - උඩරට රුහුනු කුමාරි..
කොල්ලෙක් නං.. -කෝච්චි වලට කොල්ලංගෙ නං දාලා නෑ නෙහ්
![]()

මෙන්න මෙහෙට වෙලා හිටපං
ආව මෙතන සුදු ළූණු ගැන කියන්න![]()
ආ හම්බ ප්‍රේමියා ආවාද .....!! 
පල හොට්ටො යන්ඩ...![]()
එලස්...... ඔහොම තමා ඕකාට අමතන්න ඕනා...... 
උනුසුම් සුබපැතුම් සහෝ... ...
Elakiri එකට අවොත් දාමු කොල්ලෙක් නම් MR.perera පුතා 1 කෙල්ලෙක් නම් MR.perera දුව 1 ,
1 කියල දැම්මෙ පස්සෙ එන කට්ටියට 2,3,4,5, ඔය වගේ continue කරන්න පුලුවන් නෙ![]()

පෙරා ජබුක්......!!දැන්මම elakiri එකවුන්ට් එකකුත් හැදුවොතින් නරකද.........?
හොද අදහස......!!
යා යා ඌට දහ අට වෙච්ච ගමන් තාත්තගෙ රෙප් කපන්න පුළුවන්![]()

හම්බයාගේ රටේ හිටියත්, මොලෙත් ජුන්ඩක් තියෙනවා එහෙනම් උඹට ඈ......!!

කෝච්චිය අගට අහවල් දේකටද දේවි කියලා දාන්නේ කෝච්චිය කොහොමත් කොච්චියමනේ.......
දන්නේ නැති කමට අහන්නේ රුක්මනී දේවි කියන්නෙත් කොච්චියක්ද එතකොට............?![]()

ෙනාවැලක්විය හැකි ෙහ්තුවක් නිසා තරඟය නවතා දැමීමට තීරණය කරන ලදි.
( විවිධ වර්ග ෙය් තර්ජන ගලා එමින් පවතී)
අපෝ උඹ බයේ .......

තර්ජන තැපෑලෙන් ද මන්දා ඇවිත් තියෙන්නේ මේ තරම් පරක්කු වෙලා......... මම හිතුවා තැපෑල කෙසේ වෙතත් හැරෙන තැපෑලෙන් එයි කියලා......![]()

තර්ජන තැපෑලෙන් ද මන්දා ඇවිත් තියෙන්නේ මේ තරම් පරක්කු වෙලා......... මම හිතුවා තැපෑල කෙසේ වෙතත් හැරෙන තැපෑලෙන් එයි කියලා......![]()

කෝච්චිය අගට අහවල් දේකටද දේවි කියලා දාන්නේ කෝච්චිය කොහොමත් කොච්චියමනේ.......
දන්නේ නැති කමට අහන්නේ රුක්මනී දේවි කියන්නෙත් කොච්චියක්ද එතකොට............?![]()

ජාතිවාදියා ජබුක්.......!! 