ඒකනේ කියන්නේ..... මාළඹේ මචන් එක පට්ට කියලා......
![]()
අරයා බාව උස්සං එනවද කියලා බලන්නද මන්දා කැමරාවකුත් හයි කර තිබේ 
යකෝ මුං ඔක්කොගෙම හත්මුතු පරම්පරාවම දැන් දත් ගලවන්නේ කිඹුලගෙන්ද..?ලඟදිම කිඹුලගේ දත් ටික ගැලවෙයි වගේ...
![]()

උඹ දෙයියනේ කියලා ඒ ත්‍රෙඩ් එකටත් වැඩේ දෙනවා නේද........![]()

ආයෙත් අහලා..... මේකෙත් කිසි ගෝ එකක් නැති එකේ..... ඒ ත්‍රෙඩ් එකවත් කාලා දානවා...... 
යකෝ මුං ඔක්කොගෙම හත්මුතු පරම්පරාවම දැන් දත් ගලවන්නේ කිඹුලගෙන්ද..?ලඟදිම කිඹුලගේ දත් ටික ගැලවෙයි වගේ...
![]()
යකෝ මුං ඔක්කොගෙම හත්මුතු පරම්පරාවම දැන් දත් ගලවන්නේ කිඹුලගෙන්ද..?ලඟදිම කිඹුලගේ දත් ටික ගැලවෙයි වගේ...
![]()
කතා කරලා වැඩක් නෑ බං..... කිඹුලා අනාත වෙනවා මෙහෙම ගියොත්......
කොහොමද කිරියේ මෙම්බර්ස්ලා 460,335 මයි, උන්ගේ පවුල්වල අයයි ඔක්කොම ඔතනට දත් ගලවගන්න ආවොත් එහෙම.......

මං ගිය එකත් වැරදිද මන්දා.. මේවා කියවද්දි තමයි තේරෙන්නෙපවුලේ දොස්තර..........
මමත් යම්දෝ නොයම්දෝ කියලා හිත හිතා ඉන්නේ...... කිඹුල් මාමා ෆිට් එකට ඔහොම කරාට එක එයාගේ රස්සාවනේ.......
පවුලේ දොස්තර..........
මමත් යම්දෝ නොයම්දෝ කියලා හිත හිතා ඉන්නේ...... කිඹුල් මාමා ෆිට් එකට ඔහොම කරාට එක එයාගේ රස්සාවනේ.......

කතා කරලා වැඩක් නෑ බං..... කිඹුලා අනාත වෙනවා මෙහෙම ගියොත්......
කොහොමද කිරියේ මෙම්බර්ස්ලා 460,335 මයි, උන්ගේ පවුල්වල අයයි ඔක්කොම ඔතනට දත් ගලවගන්න ආවොත් එහෙම.......
![]()
![]()

ආයෙත් අහලා..... මේකෙත් කිසි ගෝ එකක් නැති එකේ..... ඒ ත්‍රෙඩ් එකවත් කාලා දානවා......
![]()

අරයා බාව උස්සං එනවද කියලා බලන්නද මන්දා කැමරාවකුත් හයි කර තිබේ
![]()
එච්චර ඒ පැත්තේ යනවා, මට කල්පනා උනේ නෑ නේ ඔය කැමරා එක මොකටද කියලා.....
දැන්නේ දැන ගත්තේ..... 

මං ගිය එකත් වැරදිද මන්දා.. මේවා කියවද්දි තමයි තේරෙන්නෙ![]()
මගුලක් කතා කරනවා..... කිඹුලා ගාවට යන එක හොදා..... කිඹුලා හින්දම හොදා, එක පාරක්, කෑගල්ලේ දොස්තර කෙනෙක්ට පෙන්වලා, පොර මගේ දත් 32ම ගලවන්න ලැහැස්ති උනේ....... 
අනේ මේ... උඹත් තියෙන තරම් ඔක්කොම දත් උගෙන්නෙ ගලවගත්තේ... දැන් ගලවන්න දත් නැති නිසා ඔහොම කියනවා...![]()
පල ඩෝ යන්න නිකන් දෙකයි පනහේ කතා නොකියා....... 
මං ගිය එකත් වැරදිද මන්දා.. මේවා කියවද්දි තමයි තේරෙන්නෙ![]()

පල ඩෝ යන්න නිකන් දෙකයි පනහේ කතා නොකියා.......
![]()

ඒක තමයි.... හැබයි මොනවා වුනත් ඉතිං කිඹුලා කරන්නෙ පිනක්...![]()