EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ~~ මැරීඩ් ක්ලබ් සමුගැන්ම ~~

    මැරීඩ් ක්ලබ් පලවන හූයේ සිට මෙයට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙමි .. නමුත් අකැකමැත්තෙන් වුවද මෙයින් සමුගැනීමට සිත්විය ..

    මෙහි නිර්මාතෘ WIKILEAKS සහෝදරයාටත්, මා සොයුරු Urajdrlk සහෝදරයාටත්, උපේක්ෂා සිතින් සැමදෙයම බලන අපේ Kosandpol සහෝදරයාටත්, හිතාදර සොයුරු Dath kimbula සහෝදරයාටත්, කිං දෙවි සහෝදරයාටත්, SANJEE, Malkavi, Dinushasnkalpa සහෝදරයාටත්, Sun Boy , mldarshana, mjayanatha ඇතුළු අනෙක් සහෝදර කැලටත් මගේ ස්තුතිය පිරිනමමින් මෙයින් සමු ගනිමි !​

    :shocked: :shocked: මේ මොන පයන්නක්ද යකෝ........!! :frown::angry:

    හදා ගත්ත පැල දාලා කොහේ යන්නද බං.......!! :frown: :angry: :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ නම නැත්තේ මම නිසාද දැන් යන්නේ....:confused:

    :oo: තරි මාමා ගියොත් බලාගමු...... :yes: ගේ ඉස්සරහා මාරාන්තික උපවාසයක් පටන් ගමු අපි සෙට් එකම ගිහින්...... :yes: :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: තරි මාමා ගියොත් බලාගමු...... :yes: ගේ ඉස්සරහා මාරාන්තික උපවාසයක් පටන් ගමු අපි සෙට් එකම ගිහින්...... :yes: :yes:
    ආ.. එතකොට එදා බොන්න බැරි වෙච්ච තේ එකත් උඹට බොන්න පුලුවන් නේ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ.. එතකොට එදා බොන්න බැරි වෙච්ච තේ එකත් උඹට බොන්න පුලුවන් නේ :rofl:

    :yes::D මොකෝ බං මේ එක පාරටම උනේ.....?? වලියක් ගියෙත් නෑ නේ.....?? මුකුත් ටැග් එකක්වත් කේස් ද....?? :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: තරි මාමා ගියොත් බලාගමු...... :yes: ගේ ඉස්සරහා මාරාන්තික උපවාසයක් පටන් ගමු අපි සෙට් එකම ගිහින්...... :yes: :yes:
    අනේ මන්ද බන්....:confused:
    එයාම හිතල, ඔව් ඒක හරි කියල තමන්ම තීරණය කරනවා.:baffled:
    වෙන එකෙක් කියන දෙයක් තඹේකට මායිම් කරන්නේ නෑ.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ~~ මැරීඩ් ක්ලබ් සමුගැන්ම ~~

    මැරීඩ් ක්ලබ් පලවන හූයේ සිට මෙයට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙමි .. නමුත් අකැකමැත්තෙන් වුවද මෙයින් සමුගැනීමට සිත්විය ..

    මෙහි නිර්මාතෘ WIKILEAKS සහෝදරයාටත්, මා සොයුරු Urajdrlk සහෝදරයාටත්, උපේක්ෂා සිතින් සැමදෙයම බලන අපේ Kosandpol සහෝදරයාටත්, හිතාදර සොයුරු Dath kimbula සහෝදරයාටත්, කිං දෙවි සහෝදරයාටත්, SANJEE, Malkavi, Dinushasnkalpa සහෝදරයාටත්, Sun Boy , mldarshana, mjayanatha ඇතුළු අනෙක් සහෝදර කැලටත් මගේ ස්තුතිය පිරිනමමින් මෙයින් සමු ගනිමි !​
    [/QUOTE]

    මම හැමදාමත් කියන්නේ මචන් අපි මේකට එන යන එක පිට කාටවත් තීරණය කරන්න බැහැ. උබ ඔය ඔය යන්නේ වෙන කාගෙන් හරි උබට උන මොකක් හරි හිත තවුල්ලක් හරි වරදක් හරි සිදු උවා නම් උබ කරන්නේ උබේ ආත්මය ඒ කෙනාට පාගන්න දී උබ පැත්තකට වීමයි සහෝ.
    ලෝකය ගෝලා කාරයි මිනිසුන් විවිධාකාරයි කියල ත්‍රිවිල් කාරයොත් දන්නවා මචන් එකයි උන් උන්ට අකුරු බැරි උනත් වෙන එවුන්ට කියල හරි ගහගෙන දුවන්නේ.

    උබ මම මේකේ ඉන්න එකිනෙකා එකිනෙකාට වෙනස් මචන් . අපේ මේකේ ඇතුලේ මාර යුනිටි එකක් තිබුනා. අපි දවසකට අහරි මුණ ගැහුනේ එකයි. අර ගුවට ගු සෙට් වෙනවා වගේ අපි ටික මෙච්චර කාලයක් හිටියේ එක හින්ද.
    අපේ මේ සයිට් එකට ආවා නැහැ කියලා අපේ ජීවිතය වෙනස් වෙන්නේ නැහැ නමුත් අපි යම්කිසි සතුටක් මෙයින් ලබනවා . උඅබත් එහෙමයි මාත් එහෙමයි ඔක්කොමත් එහෙමයි

    මම ගිය දවස් ටිකේ දැක්ක එක එක මත ගැටීම මෙහි තිබුනා . එහිදී කරන්න ඕන හොදම දෙය කාලයට ඉඩ දී මග හැර සිටීම යයි මගේ එකම තීරණය උනා . එක හින්දා තමා ඊයේ පෙරේද මම ක්ලබ් එක පැත්තේ ආවේ නැත්තේ. මම හිතන්නේ එක තමා හොදම දෙ.
    සමහර ප්‍රසන වලට පිළිතුරු හෙවිය යුතු වන්නේ තම තමන්ම කියන එක මාගේ මතයයි.

    එනිසා උබත් මේක හොදට හිතල උබේ ඔය ඔලුව පොඩ්ඩක් බර අඩු උනාම අපේ පරණ විදියට මේක ඇදගෙන යමන් මචන් .( එත් පවුද්ගලික ඇමතුම් සහ මැසේජ් වලට ප්‍රතිචාර නොවරදවා දැක්විය යුතුය)
    කප්පරක් ප්‍රසන අස්සේ මේකෙන් අපි බලාපොරොත්තු වෙන අපි ලබා ගමු
    උබට අපේ අපේ සෙට් එකට සුභා රාත්‍රියක්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද බන්....:confused:
    එයාම හිතල, ඔව් ඒක හරි කියල තමන්ම තීරණය කරනවා.:baffled:
    වෙන එකෙක් කියන දෙයක් තඹේකට මායිම් කරන්නේ නෑ.

    :( අනේ මන්දා බං..... හිට්ලර් ගේ නෑදෑයෙක් නේ මූ...... !! :yes: :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    amazing,completely,mistakes,still-546b647cec1047e89815e163dd5be2b1_h.jpg
     
    Status
    Not open for further replies.