මම විහිලුවට බං කිව්වේ... කිඹුලා ඕක කරනේ උගේ හිත සන්තෝසෙන්නේ... මොකෝ අංපි හිටියයි කියල ඔහොමවත් දෙයක් කරනවයැ...![]()
එහෙනං එහෙනං... කිඹුලයියා සල්ලි ගන්නෙ නැති නිසා ... වෙන මොනවා හරි උස්සං යන්න ඕනෙ ඊලග පාර... 
තාත්තා ගෙදර ආපු වෙලේ ඉදං පින් දෙනවා.... කැක්කුම හොදටම අඩු උනාලු බේත් බිව්වට පස්සෙ..මගුලක් කතා කරනවා..... කිඹුලා ගාවට යන එක හොදා..... කිඹුලා හින්දම හොදා, එක පාරක්, කෑගල්ලේ දොස්තර කෙනෙක්ට පෙන්වලා, පොර මගේ දත් 32ම ගලවන්න ලැහැස්ති උනේ.......
![]()


සිරාවටම මම කෙනෙක් හොයලා දුන්නයි කියමු අන්තිමේ ඒකි දතාගේ දතුත් ගැලෙව්වොතින් එහෙම මට හොඳ යාලුවෙක් නැතුව යනවා......



ඒක නම් ඇත්ත මචන්, අන්තිමේ මොකක් හරි හුට්ටප්පරයක් කලොත් එහෙම....
ඔව් ඔව්.... හොයලා දෙන එකී කිඹුලට අතවරයක් වත් කලොත් එහෙම...... 
අපෝ මේ... ඔන්න මම කියපුවා ඉල්ලා අස් කරගත්තා...![]()
එහෙම බෑ.. කියපුවා ඉල්ලා අස් කරගන්න ඔට්ටු නෑ හොදේ...



EK එකේ සෙට් එකට බෙහෙත් කරලම කිඹුලා නට්ටන් වෙයිද මන්ද....
මොක වුනත් පින් සිද්දවෙනවා....![]()


එහෙම නෑ, කෙල්ලව 100% රෙකමන්ඩ් නොකර හිටු. ඉතුරු ටික කිඹුලා බලාගනී....![]()
පැණි වලලු....එහෙනං එහෙනං... කිඹුලයියා සල්ලි ගන්නෙ නැති නිසා ... වෙන මොනවා හරි උස්සං යන්න ඕනෙ ඊලග පාර...
![]()

තාත්තා ගෙදර ආපු වෙලේ ඉදං පින් දෙනවා.... කැක්කුම හොදටම අඩු උනාලු බේත් බිව්වට පස්සෙ..![]()


එහා ගෙදර ඇන්ටි වටේට කියුවොත් කොහොමද, සංජී පුතා කෙල්ලෙක් හොයනවා කියල....එහෙම සැට් කොරන්ටත් කෙල්ලෝ නෑ බං මෙහෙ...... අනික මම කෙල්ලෝ හොයනවයි කියලා වටේ පිටේ දැනගත්තොත් වසලා හමාරයි....... මම අපේ අම්මටත් කිව්වා එහා ගෙදර ඇන්ටිටත් කිව්වා පොඩ්ඩක් වටෙන් පිටෙන් අහලා බලන කියලා......

![]()
පින් වැඩි වෙලා මේ යකා අර.. (මොකක්ද වෙන්නෙ පින් වැඩි උනාම ) මොකක්ද වෙයිද දන්නෑ![]()
කිඹුලි කිලිනික් එකේ නෑ නෙ.. කිඹුලා ආස දෙයක් කියාපං කො
කිඹුලි ආසයි කියල තිබුන.![]()
එහා ගෙදර ඇන්ටි වටේට කියුවොත් කොහොමද, සංජී පුතා කෙල්ලෙක් හොයනවා කියල....![]()
එහෙම කියුවට නම් අවුලක් නෑනේ....නැත නැත..... විශ්වාසය තැබිය හැක...... (ඒත් ඉලව්වේ දැන් බයත් හිතෙනවා මේ මනුස්සයා වටේටම කියයිද දන්නේ නෑ අර මාලඹේ ඩෙන්ටල් එක කරන්නේ මගේ යාළුවෙක් කියලා.......)
