EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම විහිලුවට බං කිව්වේ... කිඹුලා ඕක කරනේ උගේ හිත සන්තෝසෙන්නේ... මොකෝ අංපි හිටියයි කියල ඔහොමවත් දෙයක් කරනවයැ... :cool:
    :rofl: එහෙනං එහෙනං... කිඹුලයියා සල්ලි ගන්නෙ නැති නිසා ... වෙන මොනවා හරි උස්සං යන්න ඕනෙ ඊලග පාර... :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: මගුලක් කතා කරනවා..... කිඹුලා ගාවට යන එක හොදා..... කිඹුලා හින්දම හොදා, එක පාරක්, කෑගල්ලේ දොස්තර කෙනෙක්ට පෙන්වලා, පොර මගේ දත් 32ම ගලවන්න ලැහැස්ති උනේ....... :angry:
    තාත්තා ‍ගෙදර ආපු වෙලේ ඉදං පින් දෙනවා.... කැක්කුම හොදටම අඩු උනාලු බේත් බිව්වට පස්සෙ.. :rolleyes::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටම මම කෙනෙක් හොයලා දුන්නයි කියමු අන්තිමේ ඒකි දතාගේ දතුත් ගැලෙව්වොතින් එහෙම මට හොඳ යාලුවෙක් නැතුව යනවා......

    :rofl::P:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක නම් ඇත්ත මචන්, අන්තිමේ මොකක් හරි හුට්ටප්පරයක් කලොත් එහෙම....

    :oo: ඔව් ඔව්.... හොයලා දෙන එකී කිඹුලට අතවරයක් වත් කලොත් එහෙම...... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෝ මේ... ඔන්න මම කියපුවා ඉල්ලා අස් කරගත්තා... :oo::oo:
    :oo: එහෙම බෑ.. කියපුවා ඉල්ලා අස් කරගන්න ඔට්ටු නෑ හොදේ... :no: :rofl:
    සල්ලි ගත්තෙ නැති උනත් එපා කියන්න බැරි යමක් ගෙනිහිං දෙනවා.. :yes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    EK එකේ සෙට් එකට බෙහෙත් කරලම කිඹුලා නට්ටන් වෙයිද මන්ද....:rolleyes:
    මොක වුනත් පින් සිද්දවෙනවා....:cool::cool:
    :baffled::baffled:
    පින් වැඩි වෙලා මේ යකා අර.. (මොකක්ද වෙන්නෙ පින් වැඩි උනාම ) මොකක්ද වෙයිද දන්නෑ :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම නෑ, කෙල්ලව 100% රෙකමන්ඩ් නොකර හිටු. ඉතුරු ටික කිඹුලා බලාගනී....:cool:

    එහෙම සැට් කොරන්ටත් කෙල්ලෝ නෑ බං මෙහෙ...... අනික මම කෙල්ලෝ හොයනවයි කියලා වටේ පිටේ දැනගත්තොත් වසලා හමාරයි....... මම අපේ අම්මටත් කිව්වා එහා ගෙදර ඇන්ටිටත් කිව්වා පොඩ්ඩක් වටෙන් පිටෙන් අහලා බලන කියලා......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සන්ජියෝ, විකියට නම් ෆෝන් එකක් අඩුවට හම්බවෙලා, මාසයක් විතර යූස් කරපු ගැලැක්සි y එකක්. අඩුවට ඉල්ලනවා කියල කිඋව.:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: එහෙනං එහෙනං... කිඹුලයියා සල්ලි ගන්නෙ නැති නිසා ... වෙන මොනවා හරි උස්සං යන්න ඕනෙ ඊලග පාර... :cool:
    පැණි වලලු....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම සැට් කොරන්ටත් කෙල්ලෝ නෑ බං මෙහෙ...... අනික මම කෙල්ලෝ හොයනවයි කියලා වටේ පිටේ දැනගත්තොත් වසලා හමාරයි....... මම අපේ අම්මටත් කිව්වා එහා ගෙදර ඇන්ටිටත් කිව්වා පොඩ්ඩක් වටෙන් පිටෙන් අහලා බලන කියලා......
    එහා ගෙදර ඇන්ටි වටේට කියුවොත් කොහොමද, සංජී පුතා කෙල්ලෙක් හොයනවා කියල....:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහා ගෙදර ඇන්ටි වටේට කියුවොත් කොහොමද, සංජී පුතා කෙල්ලෙක් හොයනවා කියල....:P

    නැත නැත..... විශ්වාසය තැබිය හැක...... (ඒත් ඉලව්වේ දැන් බයත් හිතෙනවා මේ මනුස්සයා වටේටම කියයිද දන්නේ නෑ අර මාලඹේ ඩෙන්ටල් එක කරන්නේ මගේ යාළුවෙක් කියලා.......)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැත නැත..... විශ්වාසය තැබිය හැක...... (ඒත් ඉලව්වේ දැන් බයත් හිතෙනවා මේ මනුස්සයා වටේටම කියයිද දන්නේ නෑ අර මාලඹේ ඩෙන්ටල් එක කරන්නේ මගේ යාළුවෙක් කියලා.......)
    එහෙම කියුවට නම් අවුලක් නෑනේ....:cool:
     
    Status
    Not open for further replies.