එහෙම කියුවට නම් අවුලක් නෑනේ....![]()
ඉතිං එහෙම කියලා වටේ පිටේ හැම එකාම ආවොත් මට කියලා කිඹුල් මාමාගෙන් නොමිලේ දත් ගලවගන්න.......? කිඹුල් මාමා නෙළයි මට රාජකීය බාවෙන්.........
එහෙම කියුවට නම් අවුලක් නෑනේ....![]()
වටේ අය එළකිරි මෙම්බර්ස්ලා නෙමෙයිනේ...ඉතිං එහෙම කියලා වටේ පිටේ හැම එකාම ආවොත් මට කියලා කිඹුල් මාමාගෙන් නොමිලේ දත් ගලවගන්න.......? කිඹුල් මාමා නෙළයි මට රාජකීය බාවෙන්.........

මේ .. මනුස්සයො....නැත නැත..... විශ්වාසය තැබිය හැක...... (ඒත් ඉලව්වේ දැන් බයත් හිතෙනවා මේ මනුස්සයා වටේටම කියයිද දන්නේ නෑ අර මාලඹේ ඩෙන්ටල් එක කරන්නේ මගේ යාළුවෙක් කියලා.......)


තාත්තා ගෙදර ආපු වෙලේ ඉදං පින් දෙනවා.... කැක්කුම හොදටම අඩු උනාලු බේත් බිව්වට පස්සෙ..![]()


![]()
පින් වැඩි වෙලා මේ යකා අර.. (මොකක්ද වෙන්නෙ පින් වැඩි උනාම ) මොකක්ද වෙයිද දන්නෑ![]()


එහා ගෙදර ඇන්ටි වටේට කියුවොත් කොහොමද, සංජී පුතා කෙල්ලෙක් හොයනවා කියල....![]()
එතකොට KBK ජබුක්.....වටේ අය එළකිරි මෙම්බර්ස්ලා නෙමෙයිනේ...![]()

මාර අසල්වැසියොනෙ බොලේඒ වුනාට කිඹුල් මාමා මගේ යාළුවා නිසා ඒ යාලු ෆිට් එකට මගේ අසල්වැසියාගේ වැඩේ ෆ්‍රී කරගන්න සෙට් කරන්න කිව්වොතින්......![]()

ඒ වුනාට කිඹුල් මාමා මගේ යාළුවා නිසා ඒ යාලු ෆිට් එකට මගේ අසල්වැසියාගේ වැඩේ ෆ්‍රී කරගන්න සෙට් කරන්න කිව්වොතින්......![]()




මේ .. මනුස්සයො....
කෝ අර නැව් ත්‍රෙඩ් එකේ අප්ඩේට්ස් ?![]()

හුටා!......
කොහෙද බං එක හදාගන්නවත් වෙලාවක් ආපු වෙලාවේ ඉඳං මේකට වෙලා කැරකි කැරකි ඉන්න එකනේ...... මට ටික දවසක් දීපං හොඳේ ඔෆිස් එකෙත් පොඩ්ඩක් අවුල් වෙච්චි වැඩ ටිකක් තියෙනවා ඉවරකරගන්න ඕනේ..... ඊට පස්සේ මම දාන්නම් ආවට ගියාට දාන්නත් බෑනේ.......![]()
එකෙක්ගේ හිරි වට්ටන්නේ නැතිව දතක් ගලවන්න කියමු. ආයේ කවුරුවත් අහන්නේ නෑ...![]()
සිහි නැති කරන් නැතුව ඔපරේශන් කරනවදි අපි ඔය ඉස්පිරිතාලෙට ආවොත් 

හුටා!......
කොහෙද බං එක හදාගන්නවත් වෙලාවක් ආපු වෙලාවේ ඉඳං මේකට වෙලා කැරකි කැරකි ඉන්න එකනේ...... මට ටික දවසක් දීපං හොඳේ ඔෆිස් එකෙත් පොඩ්ඩක් අවුල් වෙච්චි වැඩ ටිකක් තියෙනවා ඉවරකරගන්න ඕනේ..... ඊට පස්සේ මම දාන්නම් ආවට ගියාට දාන්නත් බෑනේ.......![]()
ඕකේ ඕකේ.. රාජකාරිය ඉස්සෙල්ලා කරන්න එපැයි අනිත් කොයි දේ කරන්නත්...

මාර අසල්වැසියොනෙ බොලේ![]()