EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: දැක්කේ නැති එක හොදා...... :yes:

    :oo: බඩු Sure ද කියලා අරන්ම තමා බලන්න වෙන්නේ..... :yes:

    :oo: මෙහෙත් එච්චරම තමා..... එන එකෙක් වැඩි දවස් රැදෙන්නේ නෑ..... :no:


    දැක්කේ නැති එකේ කියමුකෝ බලන්න නොදන්නා අයටත් දැනගන්න උඹට වෙන වැඩකුත් නැති එකේ.......

    අද ඉන්ටවීව් ආපු එවුන් හොල්මන් වෙලා ඔෆිස් එකේ ඉස්සරහා ගොඩ ගහලා තියෙන කොහුබත් සාම්පල් කැට දැකලා........ :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කතාව කියෙව්වා විකියේ තියෙන....... බය හිතෙනවා කියවද්දිත්....... පොඩ්ඩක් හිතපන් අහවල් වැඩේ අතරතුර ඕක මතක වුනොත් එහෙම.......... :rolleyes:

    :rofl: ඕක ෆිල්ම් එකේ පෙන්වනවා ඕයි.... ඈග හිරි වැටෙනවා.... ඕක ඈත්තටම වුන සීන් එකක්ලු නේද.....?? :rolleyes:

    විකියේ කියෙව්වේ නෑ..... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැත...... සම්මුඛ පරීක්ෂණය පිළිබඳව.......

    වෙනත් කිකිළියන් සමඟ බිත්තර රැකීමට තුන හිතකවත් අංශු මාත්‍රයකවත් කිසිදු අදහසක් නොමැත......

    :oo::rofl: දේදුනු එලකිරිය කියවන්නේ නෑ නේද දැන්.... ඉතින් මොකෝ මෙච්චර බයේ.... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඕක ෆිල්ම් එකේ පෙන්වනවා ඕයි.... ඈග හිරි වැටෙනවා.... ඕක ඈත්තටම වුන සීන් එකක්ලු නේද.....?? :rolleyes:

    විකියේ කියෙව්වේ නෑ..... :no:

    මොකක්...... ඇත්තම සිං එකක්.......? හෆොයි...... මටනම් කියවද්දී ඇඟ හිරි වැටුනේ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැක්කේ නැති එකේ කියමුකෝ බලන්න නොදන්නා අයටත් දැනගන්න උඹට වෙන වැඩකුත් නැති එකේ.......

    අද ඉන්ටවීව් ආපු එවුන් හොල්මන් වෙලා ඔෆිස් එකේ ඉස්සරහා ගොඩ ගහලා තියෙන කොහුබත් සාම්පල් කැට දැකලා........ :rofl::rofl:

    :frown: ඒක ඕනා නෑ..... :angry:

    :rofl::P එක එකාට කැටේ කැටේ දෙන්න තිබ්බේ උඹව මතක් වෙන්න...... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::P මිනිපුරයෝ, සංජියට ලිදෙන් ගොඩ එන්න ඉඩ දීපියෝ......!! ලොග් වෙන ලොග් වෙන එකා සංජියව ජබුක් කරවනවා...... :yes:
    හුටා, උඹේ ග්‍රහචාරේ සන්ජියට කැරකිලා...:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩ නොකරයි....... පෙති හප හප ඉඳලා දිවත් දැවිල්ලයි දැන්......

    :oo: මටත් හොදටම සෙම ඈවිස්සිලා බං.... විටමින් C , අර ඈස්කොරිල් පැනිය, ඔක්කොම වැඩ කරන්නේ නෑ වගේ මටත් දැන්....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බය නෙවෙයි බං අවංකවම හිතේ තියෙන දේ කිව්වේ....... :yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැත...... සම්මුඛ පරීක්ෂණය පිළිබඳව.......

    වෙනත් කිකිළියන් සමඟ බිත්තර රැකීමට තුන හිතකවත් අංශු මාත්‍රයකවත් කිසිදු අදහසක් නොමැත......
    :rolleyes::cool::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඒක ඕනා නෑ..... :angry:

    :rofl::P එක එකාට කැටේ කැටේ දෙන්න තිබ්බේ උඹව මතක් වෙන්න...... :P

    පුහ්හ්..... මේ එකක් කිලෝ 30 ක විතර වෙන කැට ආපු එවුන්ට දෙන්න...... :frown: කෙල්ලන්ගේ නම් මොනවා බහීද දන්නේ නෑ කොල්ලන්ගේ නම් පරම්පරා වර්ධන උපකරණේ බිමට බහී මේවා ඉස්සුවොත්....... :rofl:
     
    Status
    Not open for further replies.