EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර තව එකෙක් ගන්නවයි කියපු හුටපටේ මොකද......?

    මේ රත්තො මට මගේ කොම්පීතරේ හදාගන්න ඕනේ DDR2 SDRAM වල ගණන් කොහොමද බං දැන් වෙන්නේ......?

    :oo: වෙන මොකාද බං මේ කම්පැනියට එන්නේ....!! තියෙන තැන දැක්කහම, එන එකත් හැරිලා යනවා...... මමත් අබාන්ස් එකේ හිතටයි ගතටයි දෙකටම නිදහසක් නැති නිසා මෙතනට ආවේ...... :yes: නැත්නම් ඉන්ටර්වීව් ආව මුල් දවසෙම, මට ඉන්ටර්වීව් එකටවත් ඉන්නේ නැතුව හැරිලා යන්න හිතිලා හිටියේ...... :(

    :oo: DDR2 නම් දැන් ගිනි ගණන් ඈති බං......!! :yes: මම ඉතින් Branded Desktop / Laptop කරන නිසා, ඔය පාට්ස් වල ගණන් දන්නේ නෑ බං..... :no: අනික මම පාට්ස් ගන්න උන්ගේ, ගණන් ගිනි ගණන්.... රිජෙක්ට් හම්බ බ්‍රෑන්ඩ්ස් නිසා, කරන්න දෙයක් නෑ...... දැක්කනේ එක පාරක් UPS එකක් අරන් වෙච්ච දේ...... :( :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහෝ දුකකි ඉරකි තිතකි........ රටේම සුපතල ලැප් කන්නාව කාන්තා පාර්ශවයක් විසින් ඇප නැතිවෙන්නම ලිඳේ ඔබා ඇත......

    එතුමියට ඉස්තුති කිරීමට වටි...... පැවසිය හැකිද ඒ කවුරුන්ද කියා........

    :frown::angry: :( :(

    :oo: එතුමිය කවුදැයි පැවසිය නොහැක. :no: නමුත්, උඹ එතුමියව දැක නැති බව කිව හැක..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    horror ටයිප් එකේ එකක්ද බං මේ...... මම ඔය ජාතියේ ඒවා බලන්න බයයි බං........... :no::no:

    :oo: Horror ම නෙවේ.... :no: මාත් බැලුවේ උඩින් පල්ලෙන්..... මාත් Horror ඒවට කැමති නෑ..... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: වෙන මොකාද බං මේ කම්පැනියට එන්නේ....!! තියෙන තැන දැක්කහම, එන එකත් හැරිලා යනවා...... මමත් අබාන්ස් එකේ හිතටයි ගතටයි දෙකටම නිදහසක් නැති නිසා මෙතනට ආවේ...... :yes: නැත්නම් ඉන්ටර්වීව් ආව මුල් දවසෙම, මට ඉන්ටර්වීව් එකටවත් ඉන්නේ නැතුව හැරිලා යන්න හිතිලා හිටියේ...... :(

    :oo: DDR2 නම් දැන් ගිනි ගණන් ඈති බං......!! :yes: මම ඉතින් Branded Desktop / Laptop කරන නිසා, ඔය පාට්ස් වල ගණන් දන්නේ නෑ බං..... :no: අනික මම පාට්ස් ගන්න උන්ගේ, ගණන් ගිනි ගණන්.... රිජෙක්ට් හම්බ බ්‍රෑන්ඩ්ස් නිසා, කරන්න දෙයක් නෑ...... දැක්කනේ එක පාරක් UPS එකක් අරන් වෙච්ච දේ...... :( :angry:

    උඹ ඒක පාරක් UPS එකක් අරන් වෙච්ච දේ මම කුමන වතාවක හෝ දැක්කේ නැත...... :no:

    ඇක්මන්.lk එකේ බලන්නත් හිතෙනවා බයයි බඩු ෂුවර්ද කියලා......

    අපේ ඒක වගේ තමයි....... මෙතන හෙඩ් ඔෆිස් ඒක වුනාට මෙලෝ රහක් නෑ පෙනුමනම්......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේද කියන්නේ, නරියට කිකිලියෝ බාර දුන්නා වගේ ඇති...;)

    :rofl::P මිනිපුරයෝ, සංජියට ලිදෙන් ගොඩ එන්න ඉඩ දීපියෝ......!! ලොග් වෙන ලොග් වෙන එකා සංජියව ජබුක් කරවනවා...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: Horror ම නෙවේ.... :no: මාත් බැලුවේ උඩින් පල්ලෙන්..... මාත් Horror ඒවට කැමති නෑ..... :no:

    මම කතාව කියෙව්වා විකියේ තියෙන....... බය හිතෙනවා කියවද්දිත්....... පොඩ්ඩක් හිතපන් අහවල් වැඩේ අතරතුර ඕක මතක වුනොත් එහෙම.......... :rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආතතිය තිබුනා හෝ නැතා මම සිරාවටම බයයි බං ඕවට......... මලාට බලන්නේ නෑ....... මේ රත්නේ දාලා තියෙන එකේ කතාව පොඩ්ඩක් කියවපන් විකියේ තියෙන........

    හෆොයි ඔච්චර දිග හෑලි කියවන්න බෑ බන් :baffled: ... අනික ඉන්ග්‍රීසි දන්නෙත් නෑ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::P මිනිපුරයෝ, සංජියට ලිදෙන් ගොඩ එන්න ඉඩ දීපියෝ......!! ලොග් වෙන ලොග් වෙන එකා සංජියව ජබුක් කරවනවා...... :yes:

    හෙම්බා හැදිලා නට්ටන් වෙලා බං ඉන්නෙත්...... තෙමෙන්න එපා කිව්වා ඩොකා මාමාත්..... ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: බිත්තර පිළිබදවද.....?? :rolleyes:

    නැත...... සම්මුඛ පරීක්ෂණය පිළිබඳව.......

    වෙනත් කිකිළියන් සමඟ බිත්තර රැකීමට තුන හිතකවත් අංශු මාත්‍රයකවත් කිසිදු අදහසක් නොමැත......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඒක පාරක් UPS එකක් අරන් වෙච්ච දේ මම කුමන වතාවක හෝ දැක්කේ නැත...... :no:

    ඇක්මන්.lk එකේ බලන්නත් හිතෙනවා බයයි බඩු ෂුවර්ද කියලා......

    අපේ ඒක වගේ තමයි....... මෙතන හෙඩ් ඔෆිස් ඒක වුනාට මෙලෝ රහක් නෑ පෙනුමනම්......

    :oo: දැක්කේ නැති එක හොදා...... :yes:

    :oo: බඩු Sure ද කියලා අරන්ම තමා බලන්න වෙන්නේ..... :yes:

    :oo: මෙහෙත් එච්චරම තමා..... එන එකෙක් වැඩි දවස් රැදෙන්නේ නෑ..... :no:
     
    Status
    Not open for further replies.