EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown::oo: මාව කොහොමහරි මතක්වෙනවා කියන්නෙත් ඉතින් ලොකු දෙයක්....:baffled::dull:

    :oo: අපිට උඹව විතරක් නෙවේ..... තව එකෙක්වත් මතක් වෙනවා..... ඒත් පොර හිතන්නේ, අපිට ඌව අමතක වෙලා කියලා....... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: පොට්ටද....?? දුඹුරු පාට නෙවේ කොළ පාට.....!! මොකෝ මේ පැත්තේ ආවේ....?? අක්කට හරි කතා කරලා යන්න එපායේ බං...... :yes:
    :rolleyes: කලබලෙන් බං එහා‍ට මෙහාට ගියෙ....
    කාර් එකක් බලන්න ගියා එක පාරක්.. එක පාරක් ගියා ත්‍රී වීල් එකේ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොසා මාමා තනියම වගේ....... පුදුමයි කවුරුවත් සෙට් වෙලා නෑනේ මේකේ හවස.......

    මමත් යනවා කොසා මාමේ ඩොකා හම්බෙන්නත් තියෙනවානේ........ සුභ රාත්‍රියක් කිව්වා එහෙනම් කොසා මාමාටයි හැමෝටමයි......



    ඕං එහෙනම් අද සෑ තමයි සෑ කිව්වලු ඈ....... ;):cool::cool:
    දෙක සෙට්වේවා....:yes::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: අපිට උඹව විතරක් නෙවේ..... තව එකෙක්වත් මතක් වෙනවා..... ඒත් පොර හිතන්නේ, අපිට ඌව අමතක වෙලා කියලා....... :(

    61589_365433906883043_992471219_n.jpg
     
    Status
    Not open for further replies.