wal ali praharayak gana kathaawak giyaa thamai..![]()
ආව ගමන් ජබුක්...... 
wal ali praharayak gana kathaawak giyaa thamai..![]()
ආව ගමන් ජබුක්...... 
මාව කොහොමහරි මතක්වෙනවා කියන්නෙත් ඉතින් ලොකු දෙයක්....
![]()
අපිට උඹව විතරක් නෙවේ..... තව එකෙක්වත් මතක් වෙනවා..... ඒත් පොර හිතන්නේ, අපිට ඌව අමතක වෙලා කියලා....... 
කෝ බං කට්ටිය..තරි මාමා මොකද කිව්වේ...![]()
කට්ටිය වැලන්ටයින් සමරනවා ඈති බං...... 
hmm..කට්ටිය වැලන්ටයින් සමරනවා ඈති බං......
![]()
hmm..![]()
oya monwa monawa hari karanawa athi..
කොස් මාමිට වැලන්ටයින් නැතැයි.....?? 
නර්ස් ඩබලත් නෑ වගේ...![]()
කට්ටිය අද වැඩ පුතා.....
"අද සෑ තමයි සෑ" කියාගෙන කට්ටිය වැඩ ඈති...... 
valentine kiyala visesayak ne ithinකොස් මාමිට වැලන්ටයින් නැතැයි.....??
![]()

eka nurse kenekta num ada night shift eka lu... eeyema valentine's day samaranawa kiwwe..නර්ස් ඩබලත් නෑ වගේ...![]()

valentine kiyala visesayak ne ithin![]()

මේ දවස් වල දාපුවා අනුව අපිටත් තේරුනා......


පොට්ටද....?? දුඹුරු පාට නෙවේ කොළ පාට.....!! මොකෝ මේ පැත්තේ ආවේ....?? අක්කට හරි කතා කරලා යන්න එපායේ බං......
![]()
කලබලෙන් බං එහාට මෙහාට ගියෙ....eka nurse kenekta num ada night shift eka lu... eeyema valentine's day samaranawa kiwwe..![]()


දෙක සෙට්වේවා....කොසා මාමා තනියම වගේ....... පුදුමයි කවුරුවත් සෙට් වෙලා නෑනේ මේකේ හවස.......
මමත් යනවා කොසා මාමේ ඩොකා හම්බෙන්නත් තියෙනවානේ........ සුභ රාත්රියක් කිව්වා එහෙනම් කොසා මාමාටයි හැමෝටමයි......
ඕං එහෙනම් අද සෑ තමයි සෑ කිව්වලු ඈ.......![]()


ඉස්කෝලේ නිවාඩු දුන්න ගමන් යමු...innwa innawa ban Log wennawath welawak naha
nxt month agawath yamuneda trip eka
