EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මරාටත් දැන් නරක කාලෙ පටන් ගන්නයි යන්නෙ ... ගත්ත ණය ඉල්ලන් එන කාලෙ නොවැ :P

    ඌට අවුලක් නෑ මොකෝ ඌයෑ ගෙවන්නේ මේ රටේ දුප්පත් උඹලා අපි වගේ එවුන් මිසක්.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොන්ගොවෙන් එලොව ගිහිල්ල යහතින් එන්න පුලුවන්ද......? :P වැඩ වැඩි මොකෝ සීසන් කාලේ නෙවෙයි නොවෑ...... පුරශ්ණ කාටද නැත්තේ සහෝ මේ ලංකාවේ ම.රා.ට ඇරෙන්න...... අසනීප මොකෝ මටත් පපුවට සෙම ගහලා මාර අමාරුවෙන් හිටියේ පහුගිය ටිකේ...... ඊයේ බෙහෙත් ගත්තා අද අඩුයි...........

    සෝ ඉතිං ආයේ පටන් ගමු කාවහරි ලිඳේ ඔබන්න...... :rolleyes: බයි ද වේ ආවට පට්ට හැපී ඈ....... :)

    Dath kekkuma & kessa ban...kimbula dathe xray ekak genna kiyala godak kal ko geniyanna bari unane :dull: dan patta widihata ridenawa
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Dath kekkuma & kessa ban...kimbula dathe xray ekak genna kiyala godak kal ko geniyanna bari unane :dull: dan patta widihata ridenawa

    හොඳම වැඩේ තොට මටත් මතකයි ඕක කොයි කල ඉඳන්ද කියව කියව ඉන්නේ උඹ....... :frown: දැන් ගෙනිච්චොත් නම් කිඹුලා මාමා උගේ එකතු වෙලා තියෙන ආතතිය තනිකර උඹෙන් යවයි හරිද.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳම වැඩේ තොට මටත් මතකයි ඕක කොයි කල ඉඳන්ද කියව කියව ඉන්නේ උඹ....... :frown: දැන් ගෙනිච්චොත් නම් කිඹුලා මාමා උගේ එකතු වෙලා තියෙන ආතතිය තනිකර උඹෙන් යවයි හරිද.......

    Oks dath set ekatama badu pkt karai :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒත් ඉතිං උඹ ඇවිත් තියෙන්නේ ඉඳලා ඉඳලා මාර වෙලාවක තමයි..... කොහොමත් මේ ටිකේ දවල්ට කවුරුවත් ඇක්ටිව් නෑ....... අඩු ගානේ අර ත්‍රෙඩ් කන්නා වත් නෑ..........:baffled:

    :oo: මේ මම ඉන්නවා බං.... ටොෂිබා ලැපක් සෙට් උනා මස් කරන්න...... :love::love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුටා....... බර ගානක්ද..... මොකෝ අවුල අළුත් කස්ටමර්ස් ලා වගයක්ද.......?

    Na ban pudume parana unge ewa thamaa :dull: shape eke ekathu karanawa...pissu hadila inne
     
    Status
    Not open for further replies.