EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: කොල්ලුපිටියේ ස්ටේෂන් රෝඩ් එක පැත්තේ ගිහින් බලපන්.... කී දෙනෙක් කනේ තියාගෙන ඉන්නවද කියලා ඔහොම ගඩොල් බාග.... එක විකාරයයි...... 177 බස් පෝලිමේ..... :rofl:

    නෑහහ්......... විකාරයිනේ බං ඒක තනිකර ඇඩ් එකට වගේනේ එතකොට...... :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමත් මේ දවස වල මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නේ කොසා මාමේ android එකකට මාරු වෙනවද නැද්ද කියලා....... සමහර දවස් වලට පිස්සු හැදෙනවා ගෙදර ඉද්දි ඔෆිස් එකේ මොකක්හරි මගුලක් කරන්න වුනොත්.........
    document type setting wage wada num tab ekak hari lapak hari ganin. phone ekakin karana eka num practical ne.
    Umbata smart phone ekak awashya num witharak ganin. neththan salli aparade. Hard use ekata kohethma hari yanne ne mewa, battery time ekath adui.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ada kohomath umba viskothuwak wath genichche neththam kosu paarak hambeyi.. :dull:

    :oo: ගේම ම ඉල්ලනවා කෑ ගහපු එකට...... මමත් අත අරින්නේ නෑ.... ගේම නම් ගේම...... :angry: කොහොමත් අද ශේප් වෙන්නේ නෑ...... :no: කිඹුල් මාමාගේ ෂෝ එකට ප්ලග් වෙනවනේ මම ගෙදර ගියපු ගමන්...... :yes: බියර් එකක්වත් අරන් යන්න ඕනා..... වලි පිටම බියර් එකක්වත් ඈදලා දාන්න..... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ගේම ම ඉල්ලනවා කෑ ගහපු එකට...... මමත් අත අරින්නේ නෑ.... ගේම නම් ගේම...... :angry: කොහොමත් අද ශේප් වෙන්නේ නෑ...... :no: කිඹුල් මාමාගේ ෂෝ එකට ප්ලග් වෙනවනේ මම ගෙදර ගියපු ගමන්...... :yes: බියර් එකක්වත් අරන් යන්න ඕනා..... වලි පිටම බියර් එකක්වත් ඈදලා දාන්න..... :P

    Bonna epa ban...mama nam dan bonne naa :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: ගේම ම ඉල්ලනවා කෑ ගහපු එකට...... මමත් අත අරින්නේ නෑ.... ගේම නම් ගේම...... :angry: කොහොමත් අද ශේප් වෙන්නේ නෑ...... :no: කිඹුල් මාමාගේ ෂෝ එකට ප්ලග් වෙනවනේ මම ගෙදර ගියපු ගමන්...... :yes: බියර් එකක්වත් අරන් යන්න ඕනා..... වලි පිටම බියර් එකක්වත් ඈදලා දාන්න..... :P

    5790523-head-of-a-blond-woman-with-painful-facial-expression-inside-of-a-laptop-computer.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ගේම ම ඉල්ලනවා කෑ ගහපු එකට...... මමත් අත අරින්නේ නෑ.... ගේම නම් ගේම...... :angry: කොහොමත් අද ශේප් වෙන්නේ නෑ...... :no: කිඹුල් මාමාගේ ෂෝ එකට ප්ලග් වෙනවනේ මම ගෙදර ගියපු ගමන්...... :yes: බියර් එකක්වත් අරන් යන්න ඕනා..... වලි පිටම බියර් එකක්වත් ඈදලා දාන්න..... :P
    yakko wechcha dewal amathaka welada me sathiyena gema illanna yanne ? :frown:
    onna oya mala kui plastic earings,chain ekakui wath aran gihin shape weyan.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    onna sanjee prashn ahann gaththa...dan deepallako uththara...:lol::lol:

    හිතාදර ලිබර්ටියා වෙත පවසමි.....

    ඈ හොට්ටෝ, බොල පොලොස් කොට්ටෝරුවෝ එහෙම නැත්නම් ගං කබරයෝ, අහන්නේ නොදන්නා කමට...... පාවිච්චි කරන එවුන්ගේ අත්දැකීම් දැනගන්න....... තෝත් මම මේ අහන ඒවායින් දැනගන්න තියෙන දෙයක් තියෙනවානම් දැනගනින්....... :angry:

    කියෙව්වාට ඉස්තුතියි,
    මීට,
    Sanjee...... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    oya mona kalath anthimata trial yanna wenne learners wahaneka. ehinda danmama learners ekakata yawanna. oka therum karala denna.

    :oo: මේකි ලයිසන් එක අරගෙනලු බං..... ඒත් පුරුදු මදි නිසා මේක අරන් රවුම් ගහන්න යනවා..... කොයි වෙලේ හරි ඕක රවුම් කරලා අරන් ආව වෙලාවට තමා, අම්මයි දුවයි දෙන්නම මගෙන් ජාතිය අමත ගන්නේ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් මේ දවස වල මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නේ කොසා මාමේ android එකකට මාරු වෙනවද නැද්ද කියලා....... සමහර දවස් වලට පිස්සු හැදෙනවා ගෙදර ඉද්දි ඔෆිස් එකේ මොකක්හරි මගුලක් කරන්න වුනොත්.........

    :oo: ඔෆිස් එකේ වැඩ ගෙදර අරන් යන්න එපා බං..... මම මේ කැස්පර් කාරයාගේ වත් විදිහක් හොයනවා, ඔෆිස් එකේ නම්බර් ටික බ්ලොක් කරන්න ඉරිදා දවසට සහ හවස 5න් පස්සේ..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    document type setting wage wada num tab ekak hari lapak hari ganin. phone ekakin karana eka num practical ne.
    Umbata smart phone ekak awashya num witharak ganin. neththan salli aparade. Hard use ekata kohethma hari yanne ne mewa, battery time ekath adui.

    ඔය ඒවාට අමතරව ආසාව කියන එකත් එකතු වෙන්නේපැයි.... :rofl: තව ටිකක් කල ඉඳලා බලනවා මොකක්ද කරන්න හොඳ කියලා....... ඒ අතරේ ගෙදර තියෙන කොම්පිතරේ හදා ගන්න තමා මේ ටිකේ ට්‍රයි ඒක...... :)
     
    Status
    Not open for further replies.