කවුරු හරි මාව කොනිත්තපල්ලාකෝ.......
මම මේ දකින්නේ හීනයක්ද....??
නැත්නම් මට වැදි බණ ඈහුනද.....??
![]()
මනුස්සයෙක් හැදිලා.. දෙයක් කිව්වම ඒ දේ අහලා හැදියං යකෝ... මොකද ඌ බිබී නෙවෙයි නෙ කිව්වෙ උඹට බොන්න එපා කියලා...ඌ නතර කරලයි උඹටත් නතර කරන්න කිව්වෙ

කවුරු හරි මාව කොනිත්තපල්ලාකෝ.......
මම මේ දකින්නේ හීනයක්ද....??
නැත්නම් මට වැදි බණ ඈහුනද.....??
![]()
මනුස්සයෙක් හැදිලා.. දෙයක් කිව්වම ඒ දේ අහලා හැදියං යකෝ... මොකද ඌ බිබී නෙවෙයි නෙ කිව්වෙ උඹට බොන්න එපා කියලා...
yakko wechcha dewal amathaka welada me sathiyena gema illanna yanne ?
onna oya mala kui plastic earings,chain ekakui wath aran gihin shape weyan.
අමතක නෑ බං.... ඒත් ශේප් එකේ හිටියහම, ගේම ඉල්ලනවා නම්........

හිතාදර ලිබර්ටියා වෙත පවසමි.....
ඈ හොට්ටෝ, බොල පොලොස් කොට්ටෝරුවෝ එහෙම නැත්නම් ගං කබරයෝ, අහන්නේ නොදන්නා කමට...... පාවිච්චි කරන එවුන්ගේ අත්දැකීම් දැනගන්න....... තෝත් මම මේ අහන ඒවායින් දැනගන්න තියෙන දෙයක් තියෙනවානම් දැනගනින්.......
කියෙව්වාට ඉස්තුතියි,
මීට,
Sanjee......![]()

ජබුක්......!!අපායසහයකමාසෙකට සැරයක් උඹ බොන්නම ඕනා.......
නැත්නම් මම කියනවා උඹ බොන්නේ නෑ කියලා......
![]()
![]()
![]()
![]()

ඔෆිස් එකේ වැඩ ගෙදර අරන් යන්න එපා බං..... මම මේ කැස්පර් කාරයාගේ වත් විදිහක් හොයනවා, ඔෆිස් එකේ නම්බර් ටික බ්ලොක් කරන්න ඉරිදා දවසට සහ හවස 5න් පස්සේ.....
![]()
yako call blocker app ona tharam thiyenne oya.. kasper one wenne ne ekata..
මූ මොකට ඇන්ඩ්‍රොයිඩ් ගත්තද මන්ද 
ehema thamai yako bandahama. kawuru gema illuwath anthimata shape wenna wenne umbata thamai.අමතක නෑ බං.... ඒත් ශේප් එකේ හිටියහම, ගේම ඉල්ලනවා නම්........
![]()
නෑ අද නම් මුකුත් ගිහින් දෙන්නේ නෑ..... එයා වලි දාගත්තත් මම ශේප් වෙන්නයි, මම වලි දාගත්තත් මම ශේප් වෙන්නයි..... මේක යකාගේ නීතියක් උනා නේ......![]()
![]()
මාත් බියර් වත් බොන්නෑ ආයෙ..හැදෙන එවුන් හැදියල්ලකෝ මේවා බලලාවත්.........![]()


repaage puuruwe pinakata mu android aran thiyenneමූ මොකට ඇන්ඩ්‍රොයිඩ් ගත්තද මන්ද
![]()

උඹට ඒක අදද තේරුනේ.. මට නං තේරුනේ අර ඇඩ් එක දාපු දවසෙ..මූ මොකට ඇන්ඩ්‍රොයිඩ් ගත්තද මන්ද
![]()
galaxy s2 for sale..
අර ක්ලච් බූස්ටරේ ඩිසේබල් කලා නං ගොඩ![]()
කොහෙද බං ඒක තියෙන්නේ.....?? කොහොමද ඒක කරන්නේ....?? ඒක කරහම මොකද වෙන්නේ....?? කාර් එකේ ක්ලච් එක, ලේලන්ඩ් එකක ක්ලච් එකක් වගේ තද වෙයිද....?? 
yako call blocker app ona tharam thiyenne oya.. kasper one wenne ne ekata..
හොද එකක් හොයලා දෙන්නකෝ මාමේ..... 
repaage puuruwe pinakata mu android aran thiyenne![]()
aneda kiyanneඋඹට ඒක අදද තේරුනේ.. මට නං තේරුනේ අර ඇඩ් එක දාපු දවසෙ..
galaxy s2 for sale..
Features - Touch screen..![]()


ehenam rathneta aluth awuruddata sunny gearbox ekak hoya hoya yanna weyi..

ඒ පාරනං මාමෙ උඹට වැරදුනා
මං ගියෙ ඒ පාරෙ තිබ්බ කාර් එකක් බලන්න
![]()
කොයි හරියෙද....?? කාගෙද කාර් එක....??මම මේ නොදන්නා කමට අහන්නේ බියගමට අතේ දුරින් තියෙන රෝහල කුමක්ද.......? හෙට හාෆ් ඩේ නිසා මට පුළුවන් වෙයි හවසට උඹව බලන්න එන්න දොඩම් ටිකක් එහෙම අරගෙන.....
එහෙම වෙන්නේ නෑ යකෝ...... 