EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    coolo! tho oya post eka edit karala podi pic ekak damme neththam denawa thota rep ekak jeevithe epa wennama! :frown:

    :rofl: අර ඉමේජ් එක සහිතව...... :P ආයේ ඌ කිරිය පැත්ත පලාතේ එන එකක් නෑ ඒක එක්ක රෙපක් දුන්නොත්...... :lol: :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: කෝස්ටරේ වගේ නෙවේ බං කාර් එක.....?? ඒකේ ඔය මගුල් කොයි අස්සක මුල්ලක තියෙනවද දන්නේ නෑ......!! ස්ප්‍රින් එකක් දාන්නවත් පේන්නේ නෑ නේ බොල.....!! එහෙම එකක් පුලුවන් නම්, ලේලන්ඩ් එකේ ස්ප්‍රින් තියෙනවා.... ඒවා දෙකක්ම එකට කරලා දැම්මා නම්, දෙන්නෙක් ඕනා ක්ලච් එක පාගන්න..... :P
    ඉතිං කාර් එක ඇතුලෙන් (පැඩ්ල් එකට දාපංකො බලන්න ) :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: අර ඉමේජ් එක සහිතව...... :P ආයේ ඌ කිරිය පැත්ත පලාතේ එන එකක් නෑ ඒක එක්ක රෙපක් දුන්නොත්...... :lol: :P
    eka thamaa kalimna warning eka dunne :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කරන්නෙ ඉතිං අර කෑල්ල වැඩ කරන එක නතර කරන්න ඕනෙ...
    ගලෝලා ගෙට ගන්න බැරිද ? :dull::rofl:

    :frown::oo: හරියට කියපන් බං.... මොකක් හරි ගේමක් දෙන්න ඕනා......!! ෆියුස් එකක් ගලවලා දානවා ස්ටාර්ට් වෙන්නේ නැති වෙන්න...... :P ඒ උනාට මට ඕනා ආයේ මේක අල්ලන්නේවත් නැති වෙන්න ගේමක් දෙන්න...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    11.gif
    ස්තූති :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඔච්චර මොනවද බං රෑ තිස්සෙත් එන කෝල්...... :rolleyes:

    ශිප්මන්ට් වරායට දාන්න තියෙන දවස වලට කෝල්ස් එනවා මහා රෑටත්..... ඒවා අවුලක් නැතුව වරායට දාගන්න කෝඩිනේට් කරගන්න තියෙනවා, වරායට එන්න ටයිම් මදි වගේනම් ෆැක්ටරියට තදින් අමතලා ඊට පස්සේ ෂිපින් කරන එවුන්ට කතා කරලා ටයිම් ඉල්ලගන්න තියෙනවා :P ඔය වගේ මංඤ්ඤං වැඩ සැට් වෙනවා......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටම... පෙනුමට එස් ටූ තියං හිටියට.. තාම වැඩිපුරම වැඩ ගන්නෙ නොකියා එකෙන් නෙ :P:rofl:

    :no: දැන් නොකියා එක අන්ලොක් කරන්න හදන්නේ S2 එකේ හැටියට..... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::oo: හරියට කියපන් බං.... මොකක් හරි ගේමක් දෙන්න ඕනා......!! ෆියුස් එකක් ගලවලා දානවා ස්ටාර්ට් වෙන්නේ නැති වෙන්න...... :P ඒ උනාට මට ඕනා ආයේ මේක අල්ලන්නේවත් නැති වෙන්න ගේමක් දෙන්න...... :yes:
    power steering belt eka galawala thiyapan. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::oo: හරියට කියපන් බං.... මොකක් හරි ගේමක් දෙන්න ඕනා......!! ෆියුස් එකක් ගලවලා දානවා ස්ටාර්ට් වෙන්නේ නැති වෙන්න...... :P ඒ උනාට මට ඕනා ආයේ මේක අල්ලන්නේවත් නැති වෙන්න ගේමක් දෙන්න...... :yes:
    හරි... පවර් ස්ටියරින් පොම්පෙ වෙනමද දුවන්නෙ කියලා බලලා.... ඒ බෙල්ට් එක පන්නපං..
    ස්ටියරින් එක තද උනාම එපා වෙයි :rolleyes:
    හැබැයි ඇන්ජිමටම එන මොඩ්ල් නං සොරි තමයි.. :dull:
     
    Status
    Not open for further replies.