Wahee da danne na ethakota![]()
වහීද
එහෙනං ඔන්න ඔහෙ පාටියකට විතරක් ගියාම පොඩ්ඩක් අනුමත වෙමු 
coolo! tho oya post eka edit karala podi pic ekak damme neththam denawa thota rep ekak jeevithe epa wennama!![]()
අර ඉමේජ් එක සහිතව......
ආයේ ඌ කිරිය පැත්ත පලාතේ එන එකක් නෑ ඒක එක්ක රෙපක් දුන්නොත්......

kohubath uyana widiya ahala call enawa kiyanne..ඔච්චර මොනවද බං රෑ තිස්සෙත් එන කෝල්......
![]()

අර ඉමේජ් එක සහිතව......
ආයේ ඌ කිරිය පැත්ත පලාතේ එන එකක් නෑ ඒක එක්ක රෙපක් දුන්නොත්......
![]()
![]()

ඉතිං කාර් එක ඇතුලෙන් (පැඩ්ල් එකට දාපංකො බලන්න )කෝස්ටරේ වගේ නෙවේ බං කාර් එක.....?? ඒකේ ඔය මගුල් කොයි අස්සක මුල්ලක තියෙනවද දන්නේ නෑ......!! ස්ප්‍රින් එකක් දාන්නවත් පේන්නේ නෑ නේ බොල.....!! එහෙම එකක් පුලුවන් නම්, ලේලන්ඩ් එකේ ස්ප්‍රින් තියෙනවා.... ඒවා දෙකක්ම එකට කරලා දැම්මා නම්, දෙන්නෙක් ඕනා ක්ලච් එක පාගන්න.....
![]()

eka thamaa kalimna warning eka dunneඅර ඉමේජ් එක සහිතව......
ආයේ ඌ කිරිය පැත්ත පලාතේ එන එකක් නෑ ඒක එක්ක රෙපක් දුන්නොත්......
![]()
![]()

කරන්නෙ ඉතිං අර කෑල්ල වැඩ කරන එක නතර කරන්න ඕනෙ...
ගලෝලා ගෙට ගන්න බැරිද ?![]()

හරියට කියපන් බං.... මොකක් හරි ගේමක් දෙන්න ඕනා......!! ෆියුස් එකක් ගලවලා දානවා ස්ටාර්ට් වෙන්නේ නැති වෙන්න......
ඒ උනාට මට ඕනා ආයේ මේක අල්ලන්නේවත් නැති වෙන්න ගේමක් දෙන්න...... 
වෝල් එක නැති බංගස්තාන කරගන්න තමයි ඔය![]()
ඒවා කොහෙද.....
වයස ගැන සලකල අතාරිනවා
අනේ![]()

දුප්......!! 
වහීද
එහෙනං ඔන්න ඔහෙ පාටියකට විතරක් ගියාම පොඩ්ඩක් අනුමත වෙමු
![]()

ඔච්චර මොනවද බං රෑ තිස්සෙත් එන කෝල්......
![]()
ඔය වගේ මංඤ්ඤං වැඩ සැට් වෙනවා......සිරාවටම... පෙනුමට එස් ටූ තියං හිටියට.. තාම වැඩිපුරම වැඩ ගන්නෙ නොකියා එකෙන් නෙ![]()
දැන් නොකියා එක අන්ලොක් කරන්න හදන්නේ S2 එකේ හැටියට..... 
power steering belt eka galawala thiyapan.හරියට කියපන් බං.... මොකක් හරි ගේමක් දෙන්න ඕනා......!! ෆියුස් එකක් ගලවලා දානවා ස්ටාර්ට් වෙන්නේ නැති වෙන්න......
ඒ උනාට මට ඕනා ආයේ මේක අල්ලන්නේවත් නැති වෙන්න ගේමක් දෙන්න......
![]()

හරි... පවර් ස්ටියරින් පොම්පෙ වෙනමද දුවන්නෙ කියලා බලලා.... ඒ බෙල්ට් එක පන්නපං..හරියට කියපන් බං.... මොකක් හරි ගේමක් දෙන්න ඕනා......!! ෆියුස් එකක් ගලවලා දානවා ස්ටාර්ට් වෙන්නේ නැති වෙන්න......
ඒ උනාට මට ඕනා ආයේ මේක අල්ලන්නේවත් නැති වෙන්න ගේමක් දෙන්න......
![]()

