GM..GM
PS: යමක් සිදුවී ඇති පෙනුනත් එය නොපෙනුනා සේ සිටීම නරුමවාදය යයි කියනු ලැබේ![]()





GM..
"නරුමවාදය"![]()

ගුඩ් මෝනිං...
කෝ අර බෝතල් වීරයා...? තාම නිදිද...?![]()

සුබ උදෑසනක් කවියෝ....ගුඩ් මෝනිං...
කෝ අර බෝතල් වීරයා...? තාම නිදිද...?![]()





සුබ උදෑසනක් කවියෝ....
නියමම කාඩ්බෝර්ඩ් වීරයා...
ඔක්කොටම විසඳුම බෝතලේ...
දවල් වෙලා අමතමු ඕකට....![]()

දැක්කෙත් නෑ දන්නෙත් නෑ
![]()
ඒකනම් ඇත්ත, ඕක මොනවා කියුවත් ගණන් ගන්නේ නෑ.ඌට බනින්න හිතෙන්නෙත් නෑ බං මට වෙලාවකට...![]()


ඒකනම් ඇත්ත, ඕක මොනවා කියුවත් ගණන් ගන්නේ නෑ.
ඒ වුනාට ආයේ ගෙදර ගෙනත් බොන එක නවත්තන්න ඕනි....![]()
ඒක අතකින් එලියෙන් බීලා එනවට වඩා හොඳයි ගෙදර බොන එක... ඒත් මේ වෙලාවේ ඔහොමබොන එක හොඳ නෑ...


සියළු දෙනාම තම තමන්ගේ හිත් නොහොඳකම් දුරු කරගන්නා ලෙසටත් පෙර මෙන් සහෝදරත්වයෙන් සිටිනා ලෙසටත් මම සියළුම සහෝදරයන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි........කස්ටියටම සුභ උදෑසනක් වේවා...... කෙසේද සැප දුක මාගේ සහෝදරවරුනි.........
ඊයේ රාත්රියේත් ගින්නක් ඇවිලී ඇති බව දුටිමි......සියළු දෙනාම තම තමන්ගේ හිත් නොහොඳකම් දුරු කරගන්නා ලෙසටත් පෙර මෙන් සහෝදරත්වයෙන් සිටිනා ලෙසටත් මම සියළුම සහෝදරයන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි........
