EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ ඒක අඩු කරන්න වෙලා තියෙනවා.... පැය ගානක් නෙවෙයි.. මොලයක් කියලා එකක් තියෙනවා නේ.. කල්පනා කරලා බලලා... :yes::yes::rolleyes::cool:


    එකෙන්ම.... :rofl:

    :oo: හරි හරි බලලා පේජ් එක ගානේ හරි මල්ටි ගහමු වෙලාවේ හැටියට..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ යකෝ දෙහි ගෙඩි දෙකක් තරං උස නෑ.... ඒ වුනාට දෙන්නේ breadtalk ගෑනිට අමතන්න...... තෝ දෙකක් දාගෙන සරුංගලේ වගේ වැනි වැනි ගිහිං ගෑනිට අමතන්න හදද්දී ගෑනි තෝව ඇතුලේ ඔබ ගනියි ආයේ හත් අට මාසෙකට හිරේ ගිය වගේ තමයි....... :rofl:

    :rofl::P:lol: :lol: කොහු බත් කන්නාත් ඉදලා ඉදලා දෙනවා සුපිරි ටෝක් ඈ...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශා....බලපං ඉතිං අයියට තියෙන අත්දැකීම්.... වැදපං ජීටී අයියට ඔය වගේ බාරියක් සොයා ගන්න මේ වගේ සයිට් එකක් හදලා දීපු එකට :cool::cool:

    :rofl: ත්‍රෙඩ් එකට බම්ප් එකක් දාමුද අපි.....?? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් එහෙම කරනවා කියලා නෙ කිව්වෙ.. ඕන නං තත්වෙ බලලා ශේප් වෙන්නං.. ඒත් එතකොට උඹට හරි නෑ නෙ :dull:


    නැත්තං ඉතිං.. ඌ කිව්වා නෙ ත්‍රෙඩ් එකේ පරණ පෝස්ට් වමාරගත්තොත් ඌ යනවා කියලා... එතකොට ඇස් පේන.. කියවන්න පුලුවං.. කියවන දේ තේරුම් ගන්න පුලුවං තරං මොලයක් තියේ නං දැනගන්න ඕනෙ ඒක නවත්තන්න :yes:

    :D:D

    :frown::oo: කොසා ඔය කිව්වට යන්නේ නෑ බව මම දන්නවා..... ගියොත්, අර එකෙක්ව ගෙන්නුවා වගේ, පොල් ගහලා හරි ගෙන්වනවා...... :D:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දනිමි දනිමි.. විහිලුවක් කලේ...;) හැබැයි කොසා මාමා නං ඇත්තට වගේ කිව්වෙ.. :dull:

    :oo: ඌ ඔය කිව්වට යන්නේ නෑ.... ගියොත් ගෙන්ව ගන්න හැටි මම දන්නවා..... :yes::D
     
    Status
    Not open for further replies.