EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හික් හික් !! සංකපාලයාගේ අටමගල 8GB නේ බන් :baffled: රෙපා ගත්තේ උඹේ වගේම 16 GB එකනේ :D
    8gb unata eeka wikunanne 55/- ta!
    genapu ekaage ticket cost eka tab walinma cover karaganna wage balanne :D
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    8gb unata eeka wikunanne 55/- ta!

    රත්මලානේ අන්ධ ගොළු බිහිරි අයට තමා දෙන්න වෙන්නේ :rofl: 8 GB බ්‍රෑන්ඩ් නිව් යන්නේ 32000/- :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සංකපාලයා දෙකක් අරන් එකක් ඔය ගානට විකුනන්න වගේ හදන්නේ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    දෙන්න සන්ධාන ගත වෙලා .. :baffled: ඒ දෙන්න අමුඩෙයි ෆූකයි නේද කියල සුරේකා කියල මගේ කෙනාට ! ඒ කථාව මොකක්ද කියල අහනවා :rofl: නොදෝමකින් :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙන්න සන්ධාන ගත වෙලා .. :baffled: ඒ දෙන්න අමුඩෙයි ෆූකයි නේද කියල සුරේකා කියල මගේ කෙනාට ! ඒ කථාව මොකක්ද කියල අහනවා :rofl: නොදෝමකින් :angry:
    :shocked: :rofl:
    linde nemey gange paninna wenne dan!
    මම නම් මේවා දකින්නෙම නෑ දැන් නම් :rofl:
    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :rofl:
    linde nemey gange paninna wenne dan!

    ඔව් බන් ජෝතිෂ්‍ය, වලි එකී නොකී අරව මේවා ඔක්කොම කථා වෙලා :shocked: .. මම කිරියට අවේ නැති ඒවත් අපේ කෙනාට කියල .. කාල වරෙන් කෝ දැන් .. කෝච්චියට බෙල්ල තියන්න තමා වෙන්නේ ගඟේ පනිනවා කෙසේ වෙතත් :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: wili lejjawe santhose be :rofl:

    මගෙන් අහනවා කව්ද අමුඩේ කව්ද ෆුක කියල :oo: මට රත්නේගේ හත්මුතු පරම්පරාවම මතක් උනා :dull::shocked:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බන් ජෝතිෂ්‍ය, වලි එකී නොකී අරව මේවා ඔක්කොම කථා වෙලා :shocked: .. මම කිරියට අවේ නැති ඒවත් අපේ කෙනාට කියල .. කාල වරෙන් කෝ දැන් .. කෝච්චියට බෙල්ල තියන්න තමා වෙන්නේ ගඟේ පනිනවා කෙසේ වෙතත් :rofl:
    hapoi! rathneth indala indala sira gemak deela thiyenne! :D
     
    Status
    Not open for further replies.