kingston memory card,pen drives kohomath lankawe market eken ganna epa dealer kenek gen arenna. mokada okkoma wage fake ewa thiyenne.
ඔව් බන්..... එක්කෙනෙක් ලින්ක් එක දාල තිබ්බා මේකෙ!
kingston memory card,pen drives kohomath lankawe market eken ganna epa dealer kenek gen arenna. mokada okkoma wage fake ewa thiyenne.
lankawe minisssu hithannema made in china kiwwoth eka hoda naha kiyala.sandisk memory cards dan hadanne china wala.singapore wala thiyena hodama shop eken sandisk memory card ekak gaththath eka made in china.
![]()
![]()
eth ai ban warranty nathe??warranty tianawanan Azerbaijan wala hari memory ekak gannawa
Kingston මෙමරි ගැන අපි හැමෝම දන්නවනේ....
![]()
මට මේක අලුත් දෙයක් කියලා හිතුන නිසා කස්ටියත් එක්ක share කරන්න ඕනෙ කියලා හිතුනේ....
මන් ගත්තා අලුත් Phone එකක්... (මමම හම්බු කරපුවයින්...ACE 2 කියල එකක් )ඕකට ඉතින් හා හා පුරා කියලා මෙමරි එකක් ගන්න කියලා මන් ගොඩ උනා Unity ekata.. සූසූසූසූ ගාලා මෙමරි හැමතැනම....ඕන්ග් ඉතින් එක කඩේකින් කියාපි KINGSTON 16GB දෙන්නන් කියලා 2200ta...
මන් ඇහුවා warranty එක කොහොමද කියලා....1Year lu
පස්සෙ තමා meter උනේ card එක made in CHINA කියලා...තවත් කඬේ කින් කිව්වා MADE IN THAIWAN දෙන්නන් කියලා with 5 Years Shop warranty (Life time Kingston warranty) 2200ටම.. මන් පස්සේ බැලුවා මන් දැනට use කරන memory එක. ඒකත් Kingston Made in thaiwan (අවුරුදු 2ක් වෙනව අරන් කිසිම අවුලක් නැ)....
ඉතින් කස්ටියට Kingston මෙමරි ගන්න ඕන උනාම ඕක පොඩ්ඩක් මතක තියාගන්න...
REP නැතුවට කමක් නැ...කස්ටියට බලන්න බුම්පියක් දාල යන්න....
mama nam use karanne transcend brand eka, 5years kalin gatta pen ekai SD card ekai elakiri wage tawama weda
sand disk ekath patta
(original ewa)
මේකයි මචන් දැන් හැම බ්රෑන්ඩ් එකක්ම මේඩ් එක චීනා
ඒ ඔය ලෝකේ බහුතරයක් කොම්පැනි චීනා ලග තමයි හදන්නේ මොකද කෝස්ට් එක අඩු නිසා,
ගන්නවානම් චයිනිස් නම් තියෙන බඩු ගන්න එපා, ලෝක පිළිගත් සමාගම්වල බඩු ගන්න චීනා උනත්.
තායිවාන් කියන්නේ චීනෙට අයිති රටක් වෙනසක් නෑ![]()

Unity 1e Netcom 1a Hondai....
Kingston Memory walata.....
Mage yaaluwek Ram 1k Gaththa Life time Warrenty.....
Prize 1th shape.........
Un Kingston direct agentla kiyala thama kiwwe.....
5yrs warrenty pen drives walata...
Machan mama danna widiyata Kingston Direct Agent - Memory Technologies (PVT) Ltd. http://www.memory.lk

Yes Machan ... Memory eka thamai Lankawe Authorized Kingston Distributor ... Ungen ganna badu walata kisi aulak na .. Warranty enawa thamai ... Warranty enne nathuwa Brand ekak nane ..... Memory Service eka hodai .. Mamath Dealer kenek Kingston ... Kingston Product eka nam kisima aulak na .. Warrantyth a wage .... Baya wenna deyak na onna ..![]()
![]()


මචන් Digital House ,lifetime (15Y) දෙනවා !