නෑ........(වාතයක් වුනානම් සමාවෙයන්.....
)
රිදිලා....
විහිලුවට බං අරහෙම කිව්වේ.......

නෑ........(වාතයක් වුනානම් සමාවෙයන්.....
)
රිදිලා....

සිරාවට ඩෙස්ක්ටොප් ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ මම.....
Branded Desktop විතරමනේ කරේ......
ලැප් වල නම් ඕනා හොට්ටක්.....
![]()
![]()
ඒ උනාට අබාන්ස් එකේ වගේ අළුත් බඩු සෙට් වෙන්නේ නෑ මෙහෙදි මට.....
ඒත් ඉතින් ඩීලර් වැඩේ කරන නිසා, නිතර එන ඊ මේල් ටිකෙන් දැනුවත් මාකට් එක ගැන......
![]()
![]()
උඹගේ එහා පැත්තේ ඉන්න Desktop කරන එවුන්ගෙන් අහලා බලපන්කෝ........
අපේ එකේ නම් DDR2 Desktop රැම් එකක් 2GB, 5000ක් වත් වෙයි...... 
Most famous two groups in Sri Lankan Largest Online Community වැඩක් දෙන්නයි යන්නේ......![]()
![]()
![]()

Most famous two groups in Sri Lankan Largest Online Community වැඩක් දෙන්නයි යන්නේ......![]()
![]()
![]()

Most famous two groups in Sri Lankan Largest Online Community වැඩක් දෙන්නයි යන්නේ......![]()
![]()
![]()

ඉංගිරිසියෙන් කොටාගෙන රත්නේයා මොකාටද මේ එන්න හදන්නේ.......?![]()
උඩ පෝස්ට් කියවපිය......!! 
Most famous two groups in Sri Lankan Largest Online Community
Team Travelers & Married Club.
Will be meeting face to face…
For the 1st time in the History of ElaKiri.com
උඩ පෝස්ට් කියවපිය......!!
![]()
මේ මොකාද මේ.....?![]()

යකෝ ඔය අර කෝච්චි පෙරේරා......
http://www.elakiri.com/forum/showthread.php?t=1532857
උඹ පෙරා වත් මේකට ඇදගෙන මොකක්ද කරන්න හදන්නේ කියපන්.........
මාර්තු 3 හෝ 10 දවස් දෙකෙන්, කවදද ලෙෂර් වර්ල්ඩ් යන්න පුලුවන් කියලා වාර්ථා කරපන්........!!
