EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම උඹ වගේ ලෝභ නෑ කොසා මාමේ නොකා නොබී ඉතුරු කරන්න තරං.......
    හැබැයි උඹව දැක්කම නං හිතෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙ නොකා නොබී ඉන්නෙ කියලා ඉතුරුව කොහොම වෙතත්.. :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දිගටම එවනවද උන් ? එල එල ජය වේවා මචෝ ! :yes: මාත් මේ දවස් වල ප්‍රශ්න අමතක කරලා වැඩ වලටම කැප වෙලා හිටියා .. මේ මාසේ අපේ ඒජන්සිය කොම්පැනි රැන්කින් වල දෙවෙනියට එන්න පුළුවන් උනා ! :D මේ මාසේ සේල්ස් ඩ්‍රොප් එකක් තියෙද්දී මෙතනට එන්න ලැබීම සතුටක් බන් :D
    හදපිරි සුබපැතුම්!!:)
    ඊළඟ කාර්තුවේ පළමු තැනට පැමිණීමට හැකිවේවා....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හක හක........:lol: slim fit......... ;)
    බඩු මිල නගින විදිය දැක්කම, ටික දවසකින් උඹේ ගානට අපිටත් එන්න පුළුවන් වෙයි කියල හිතෙනවා...;):rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සන්ජියෝ, ඊයේ අර ඩයලොග් ෆෝන් ගන්න ගියා. ගෙනාපු ස්ටොක් ඉවරයි, කොහෙවත් නෑ.
    චයිනිස් කියල කට්ටිය නිකන් ඉඳල නෑ, ඒ ගානට වටිනවා මම හිතන්නේ. ආයේ අවොත් ගන්නවා.
    අවුරුද්දක් වොරන්ටි නේ ඒ කාලේ තියාගත්තම මට ඇති.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බඩු මිල නගින විදිය දැක්කම, ටික දවසකින් උඹේ ගානට අපිටත් එන්න පුළුවන් වෙයි කියල හිතෙනවා...;):rolleyes:

    :rofl:

    divi%20naguma.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමනම් අහලා තියෙන හැටියට ඔයවගේ ජයග්‍රහණයකට පස්සේ පාටි එකක් තියනවාලු....... :rolleyes:

    Umba diyanko issalla
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බඩු මිල නගින විදිය දැක්කම, ටික දවසකින් උඹේ ගානට අපිටත් එන්න පුළුවන් වෙයි කියල හිතෙනවා...;):rolleyes:

    හික්ස්..... එතකොට එහෙනං මාව පෙන්නේ නැති ගානට ඉඳියි........... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සන්ජියෝ, ඊයේ අර ඩයලොග් ෆෝන් ගන්න ගියා. ගෙනාපු ස්ටොක් ඉවරයි, කොහෙවත් නෑ.
    චයිනිස් කියල කට්ටිය නිකන් ඉඳල නෑ, ඒ ගානට වටිනවා මම හිතන්නේ. ආයේ අවොත් ගන්නවා.
    අවුරුද්දක් වොරන්ටි නේ ඒ කාලේ තියාගත්තම මට ඇති.

    හෆ්ෆා එච්චර මාකට් ද ඒ ෆෝන් ඒක...... එල එල කවද්ද ස්ටොක් එනවයි කියන්නේ......? ඇඩ්වාන්ස් එකක් ගෙවලා හරි බුක් කරගත්තනම් අවුලක් නෑනේ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද රත්නේගේ ප්‍රසන්ටේෂන් ඒක මොකද දන්නේ නෑ......... හොටු පෙර පෙරා මුල්ලකට වෙලා අඬනවා ද දන්නේ නෑ ආපු එවුන් අහපු ප්‍රශ්න වලට හිරවෙලා........
     
    kingdewi

    Well-known member
  • අද රත්නේගේ ප්‍රසන්ටේෂන් ඒක මොකද දන්නේ නෑ......... හොටු පෙර පෙරා මුල්ලකට වෙලා අඬනවා ද දන්නේ නෑ ආපු එවුන් අහපු ප්‍රශ්න වලට හිරවෙලා........

    මුගෙ ලෙක්චර් එකට ආපු උන් හොටු පෙර පෙර අඬනව ඇති ....ආපු දුකට :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අද රත්නේගේ ප්‍රසන්ටේෂන් ඒක මොකද දන්නේ නෑ......... හොටු පෙර පෙරා මුල්ලකට වෙලා අඬනවා ද දන්නේ නෑ ආපු එවුන් අහපු ප්‍රශ්න වලට හිරවෙලා........

    ආපු උන් රත්නෙට ප්‍රසන්ටේෂන් එකක් කරනවද දන්නෑ :rofl::rolleyes:
     
    Status
    Not open for further replies.