THREAD එක closd කරපු එක අසාදරනයි
එලකිරියට ඇවිත් දවස් 3යි. අවුරුදක විතර සිට එලකිරිය තුල ඇති තෙරෙඩ් බලලා තියෙනවා ....කිසිම හේතුවක් නැතුව මම ආරම්භ කල ත්රෙඩ් එක closed කලේ කුමන හේතුවක් නිසාද?.....අනෙකෙකු දමනා අසැබි post නිසා එය ඉවත් කිරීම සදරණද?එලකිරිය තුල කොන්ද පන නැති අය යොදන අසැබි post නිසා එසේ කරනවානම්.....මෙහි ඇති සදරණය පහදා දිය යුතුයි......