THREAD එක closd කරපු එක අසාදරනයි

Feb 17, 2013
214
25
0
THREAD එක closd කරපු එක අසාදරනයි

එලකිරියට ඇවිත් දවස් 3යි. අවුරුදක විතර සිට එලකිරිය තුල ඇති තෙරෙඩ් බලලා තියෙනවා ....කිසිම හේතුවක් නැතුව මම ආරම්භ කල ත්‍රෙඩ් එක closed කලේ කුමන හේතුවක් නිසාද?.....අනෙකෙකු දමනා අසැබි post නිසා එය ඉවත් කිරීම සදරණද?එලකිරිය තුල කොන්ද පන නැති අය යොදන අසැබි post නිසා එසේ කරනවානම්.....මෙහි ඇති සදරණය පහදා දිය යුතුයි......:confused::confused:
 

aruna47

Well-known member
  • මමයි ඒ ත්‍රෙඩ් එක delete කරේ. ත්‍රෙඩ් එකක් පටන් ගන්න කලින්. කෙටි හැදින්වීමක් කරන්න ඕන. ග්‍රාමසේවක සහතිකේ ගේනවද. වතුර ලියිට් බිල් ගේනවද. ;);)
     
    Feb 17, 2013
    214
    25
    0
    මමයි ඒ ත්‍රෙඩ් එක delete කරේ. ත්‍රෙඩ් එකක් පටන් ගන්න කලින්. කෙටි හැදින්වීමක් කරන්න ඕන. ග්‍රාමසේවක සහතිකේ ගේනවද. වතුර ලියිට් බිල් ගේනවද. ;);)

    ඇයි එහෙම කලේ ....මොකක්ද පදනම ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ...
     
    Last edited:

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    නෙලුම් කුමාරි;14512918 said:
    ඇයි එහෙම කලේ ....මොකක්ද පදනම ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ...

    මොහාන් ලාල් ග්‍රේරු පදනම :D:rofl:
     

    aruna47

    Well-known member
  • නෙලුම් කුමාරි;14512918 said:
    ඇයි එහෙම කලේ ....මොකක්ද පදනම ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ...

    අනවශ්‍ය ත්‍රෙඩ් දැමීමෙන් වලකින්න.පදනමක් ඕන නැහැ මට delete කරන්න :yes:
     
    Feb 17, 2013
    214
    25
    0

    aruna47

    Well-known member
  • Feb 17, 2013
    214
    25
    0
    දෙවැනි එක delete කරා. අනික් දෙකම අවශ්‍යයි :yes:

    ඔබගේ මතයට එකගනම් එය පැවතිය යුතුද?....විරුධනම් එය delete කල යුතුද? මහමෙව්නාව වටා එක් උන පිරිසට මෙය ආගමික මත නිර්දය ලෙස හෙලා දැකීමක් ලෙස හිතන් නැද්ද එයට ඔබ එකග නොමැති නිසා එම thread පවත් වාගෙන යාමට අවස්ථාව සලසා තිබීම සිනහවට කාරණයකි ......මෙය අපුරු ප්‍රතිපත්තියකි
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    නෙලුම් කුමාරි;14513325 said:
    I need some time to recover now I'm :growl:

    අනේ නිකන් පල පුක දෙන්නේ නැතුව, මෙතන ආව වපු thread හොයන්න.