ඔබේ නිළ නාමය අන් අයට පැවරීමෙන් වළකින්න![]()
එය මගේ නිල නාමයක් නොවන බව කරුණවෙන් සලකන්න...

ඔබේ නිළ නාමය අන් අයට පැවරීමෙන් වළකින්න![]()

හරි හරි ඕයි...... අපි ඉතින් ඔහොම කියන්නේ උඹව බයිට් එකට ගන්නනේ බං..... උඹ අහපන් ඕනා තරම් ප්රශ්න......
![]()
![]()

ගුවන් විදුලිය කිව්වේ ගුවන් විදුලි සංස්ථාව ගැන..![]()
ඒ වුනාට උඹට හැමෝමඒකනේ බං... මල පනින්නේ නැහැනේ..
![]()

නෑ රිදිලම තමා......
![]()
රිදිලා වගේ...![]()

මොකෝ මේ දෙන්නම කෙස්වලු පටලවාගෙන........![]()

නිකන් ...... කිසි ගෝ එකක් නැති නිසා......!! 
නිකන් ...... කිසි ගෝ එකක් නැති නිසා......!!
![]()




ආහ්හ් ඇත්තද.........?
ඔන්න එහෙනං මාත් දෙයියනේ කියලා 18000ක් ගහගත්තා ඈ........![]()
හයියෝ කෑවා...... මොන හිතකින්ද කිං අයියේ මෙවන් සුන්දර මොහොතකට ගඩොලක් ඇදලා ගත්තේ......
