ටිකකට කලින් දැක්ක කවියයි, ML දෙන්න නම් සමනලයෝ ඉන්න ත්රෙඩ් එකක හිටියා...මේ මෙතන සමනලයෝ නෑ මනුස්සයෝ මම දන්නා හැටියට........![]()

ටිකකට කලින් දැක්ක කවියයි, ML දෙන්න නම් සමනලයෝ ඉන්න ත්රෙඩ් එකක හිටියා...මේ මෙතන සමනලයෝ නෑ මනුස්සයෝ මම දන්නා හැටියට........![]()

ඉතින් මෙවන් අවස්තාවක ඔබේ පිළිතුරු සපයන්නන් වෙතත් වචනයක් ප්රකාශ කරොත් ?

මේ මෙතන සමනලයෝ නෑ මනුස්සයෝ මම දන්නා හැටියට........![]()

මොකෝ මේ දෙන්නම කෙස්වලු පටලවාගෙන........![]()

උඹ ට ඉතින් කොහුබත් ගඩොල් නැති ලොවක මොන සුන්දරත්වයක්ද මල්ලී![]()

ටිකකට කලින් දැක්ක කවියයි, ML දෙන්න නම් සමනලයෝ ඉන්න ත්රෙඩ් එකක හිටියා...![]()

කවුද දැන් සමනල් කතාවක් කිව්වේ..? ඔය හිතේ තියෙන දේවල් එලියට දාන්න එපා බොල... දේදුනු දැක්කොත් එහෙම...![]()
මගේ කරුමෙට බං කිං අයියේ උඹ මට වඩා වැඩිමල් වුනේ නැත්නම් දෙසනවා දෙසිල්ලක් ආයේ නෑ.........![]()

ටිකකට කලින් දැක්ක කවියයි, ML දෙන්න නම් සමනලයෝ ඉන්න ත්රෙඩ් එකක හිටියා...![]()

කවුද..? උඹනේ උදේ පාන්දර ඔක්කොම වලු ටික පටලවන් මෙතන දැඟලුවේ...![]()

මට ආපු සැකයක් පසුපස හඹා ගියා... කොහොම හරි ඒකෙන් කීප දෙනෙක් මාට්ටු වුනා... ශී මේල් ඩයල් ටිකක් එලකිරියේ ඉන්නවා වගේ...![]()

ඒයි මෙන්න මූ පවුල් කඩාකප්පල් කරන්න හදනවෝ ඔන්න මෙතන ඉන්න එවුන මං වෙනුවෙන් සාක්ෂි ඈ........

ඒක වෙනම සීන් කෝන් එකක්නේ....
මම මේ ඇහුවේ දෙන්නට දෙන්න රිදුන රිදුනා කියන්නේ මොකද කියලා කොනිත්තගත්තාවත්ද.......?![]()

අපිනම් දැක්කෙත් නෑ දන්නෙත් නෑ....ඒයි මෙන්න මූ පවුල් කඩාකප්පල් කරන්න හදනවෝ ඔන්න මෙතන ඉන්න එවුන මං වෙනුවෙන් සාක්ෂි ඈ........

මට ආපු සැකයක් පසුපස හඹා ගියා... කොහොම හරි ඒකෙන් කීප දෙනෙක් මාට්ටු වුනා... ශී මේල් ඩයල් ටිකක් එලකිරියේ ඉන්නවා වගේ...![]()