EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ මෙතන සමනලයෝ නෑ මනුස්සයෝ මම දන්නා හැටියට........ :P
    ටිකකට කලින් දැක්ක කවියයි, ML දෙන්න නම් සමනලයෝ ඉන්න ත්‍රෙඩ් එකක හිටියා... :baffled::lol:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් මෙවන් අවස්තාවක ඔබේ පිළිතුරු සපයන්නන් වෙතත් වචනයක් ප්‍රකාශ කරොත් ?

    හ්ම්ම්ම්ම් මයික් ටයිසන් ටෙස්ටින් වන් ටූ ත්‍රි ෆෝර් ෆයිව් සික්ස් සෙවන් එයිට්‌ නයින් ටෙන්.....

    සද්දේ එන්නේ නෑ යකෝ වයර් ටික හරියට ගහපිය...... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ මෙතන සමනලයෝ නෑ මනුස්සයෝ මම දන්නා හැටියට........ :P

    කවුද දැන් සමනල් කතාවක් කිව්වේ..? ඔය හිතේ තියෙන දේවල් එලියට දාන්න එපා බොල... දේදුනු දැක්කොත් එහෙම... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ ට ඉතින් කොහුබත් ගඩොල් නැති ලොවක මොන සුන්දරත්වයක්ද මල්ලී :rofl:

    මගේ කරුමෙට බං කිං අයියේ උඹ මට වඩා වැඩිමල් වුනේ නැත්නම් දෙසනවා දෙසිල්ලක් ආයේ නෑ......... :baffled::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ... සන්ජියා 18000 ගහලා නේද..? මම නම් සුභපතන්නේ නෑ... මූ මටත් කලින් ඇවිල්ලා තාම 18000.. යි... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුද දැන් සමනල් කතාවක් කිව්වේ..? ඔය හිතේ තියෙන දේවල් එලියට දාන්න එපා බොල... දේදුනු දැක්කොත් එහෙම... :lol:

    ඒයි මෙන්න මූ පවුල් කඩාකප්පල් කරන්න හදනවෝ ඔන්න මෙතන ඉන්න එවුන මං වෙනුවෙන් සාක්ෂි ඈ........
     
    kingdewi

    Well-known member
  • මගේ කරුමෙට බං කිං අයියේ උඹ මට වඩා වැඩිමල් වුනේ නැත්නම් දෙසනවා දෙසිල්ලක් ආයේ නෑ......... :baffled::baffled:

    මල්ලි ළඟකදි ඉඳන් ඔය පැත්තට කොහුවල පිස ගෙන හමන සුළං වත් එනවද වැඩිපුර :frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටිකකට කලින් දැක්ක කවියයි, ML දෙන්න නම් සමනලයෝ ඉන්න ත්‍රෙඩ් එකක හිටියා... :baffled::lol:;)

    මට ආපු සැකයක් පසුපස හඹා ගියා... කොහොම හරි ඒකෙන් කීප දෙනෙක් මාට්ටු වුනා... ශී මේල් ඩයල් ටිකක් එලකිරියේ ඉන්නවා වගේ... :baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුද..? උඹනේ උදේ පාන්දර ඔක්කොම වලු ටික පටලවන් මෙතන දැඟලුවේ... :lol:

    ඒක වෙනම සීන් කෝන් එකක්නේ....

    මම මේ ඇහුවේ දෙන්නට දෙන්න රිදුන රිදුනා කියන්නේ මොකද කියලා කොනිත්තගත්තාවත්ද.......? :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒයි මෙන්න මූ පවුල් කඩාකප්පල් කරන්න හදනවෝ ඔන්න මෙතන ඉන්න එවුන මං වෙනුවෙන් සාක්ෂි ඈ........

    අනේ පල යන්න... :frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක වෙනම සීන් කෝන් එකක්නේ....

    මම මේ ඇහුවේ දෙන්නට දෙන්න රිදුන රිදුනා කියන්නේ මොකද කියලා කොනිත්තගත්තාවත්ද.......? :rolleyes:

    පෝස්ට් ටික කියවල හිටපං ඉස්සෙල්ලා.. කෑලි එහෙන් මෙහෙන් අල්ලන් පනින්නේ නැතුව... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒයි මෙන්න මූ පවුල් කඩාකප්පල් කරන්න හදනවෝ ඔන්න මෙතන ඉන්න එවුන මං වෙනුවෙන් සාක්ෂි ඈ........
    අපිනම් දැක්කෙත් නෑ දන්නෙත් නෑ....:dull::dull::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට ආපු සැකයක් පසුපස හඹා ගියා... කොහොම හරි ඒකෙන් කීප දෙනෙක් මාට්ටු වුනා... ශී මේල් ඩයල් ටිකක් එලකිරියේ ඉන්නවා වගේ... :baffled::baffled:
    :yes::yes::P
     
    Status
    Not open for further replies.