EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කා ගාව හරි 12 හරි 13 හරි පරණ ටයර් තියෙනවා නං කියන්න.. :dull:
    කාර් එකේ ටයර් 2ක් ගෙවිලා සෑහෙන්න... ඇලෝවීල් දානකන් අනිත් ටික හදාගන්න වැඩ වලට දුවන්න තිබ්බා නං ඇති :yes:
     
    kingdewi

    Well-known member
  • :oo:
    කොයි වෙලේද කෝල කලේ ??

    උදේ 6.45 ට .උඹ නිදි :yes:
    .ඊයෙ නයිට් එකට ගියා බන් ,කෝල් එකක් ගන්න වෙලාවක් ලැබුනෙ ඒ වෙලාවෙ :dull:
    අවුලක් නෑ ,,දැනගන්න ඕන කරුණුටික දැනගත්ත :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කා ගාව හරි 12 හරි 13 හරි පරණ ටයර් තියෙනවා නං කියන්න.. :dull:
    කාර් එකේ ටයර් 2ක් ගෙවිලා සෑහෙන්න... ඇලෝවීල් දානකන් අනිත් ටික හදාගන්න වැඩ වලට දුවන්න තිබ්බා නං ඇති :yes:
    Tyre shop ekakin ahapan ban
    ru 2000 kata wage hatharakma ganna puluwan
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නැතුවත් වලි යනවද මේකේ ? :eek: යකෝ මුන් ඔක්කොම හිට්ලර්ලා වෙලාද ඒ පාර ? :shocked: මට සාරාංශය කියපියව් ! :oo:
     
    kingdewi

    Well-known member
  • කා ගාව හරි 12 හරි 13 හරි පරණ ටයර් තියෙනවා නං කියන්න.. :dull:
    කාර් එකේ ටයර් 2ක් ගෙවිලා සෑහෙන්න... ඇලෝවීල් දානකන් අනිත් ටික හදාගන්න වැඩ වලට දුවන්න තිබ්බා නං ඇති :yes:

    පරණ ටයර් මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනව බන් :no:
    tyres-burning.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eka nikan denne naha neda:P
    නිකන් දෙන්නෙ.. හැබැයි original windows වෙන්න ඕන. windows updates auto install වෙන්න දාගන්න වෙනවා. හොර කොපියකට දැම්මොත් කොයි වෙලේ හරි හොර කොපියක් කියලා අල්ලගනී..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පරණ ටයර් මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනව බන් :no:
    tyres-burning.jpg
    ඕවා වෙනකොට පාලයා තාම බෝල ඈතුලෙ වෙන්න ඇති.. :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම නැතුවත් වලි යනවද මේකේ ? :eek: යකෝ මුන් ඔක්කොම හිට්ලර්ලා වෙලාද ඒ පාර ? :shocked: මට සාරාංශය කියපියව් ! :oo:

    සාරාංශය: original හිට්ලර් නැති කල්හි එහි අඩුව පිරිමැහීමට වෙනෙකෙකු එම චරිතයට ආරූඬ වෙයි :baffled::P
     
    kingdewi

    Well-known member
  • නිකන් දෙන්නෙ.. හැබැයි original windows වෙන්න ඕන. windows updates auto install වෙන්න දාගන්න වෙනවා. හොර කොපියකට දැම්මොත් කොයි වෙලේ හරි හොර කොපියක් කියලා අල්ලගනී..

    වින්ඩෝස් ඔරිජිනල් කරගත්තැකිනේ ..;)
    windows updates auto .. අවෂ්‍යම නෑ මචන් .
    .දැනට සෑහෙන කාළයක් පාවෙච්චි කළා සහ මැෂින් කීපෙකටත් දැම්ම
    අවුලක් නම් වෙලා නෑ තාම :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම නැතුවත් වලි යනවද මේකේ ? :eek: යකෝ මුන් ඔක්කොම හිට්ලර්ලා වෙලාද ඒ පාර ? :shocked: මට සාරාංශය කියපියව් ! :oo:
    කෝටු කිතයියා රබ්බඩ අයියාට බැන්නා උගෙ ප්රශ්න පත්තර ගැන විහිලු කලාට.
    ඕක තමයි සාරාංශෙ. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝටු කිතයියා රබ්බඩ අයියාට බැන්නා උගෙ ප්රශ්න පත්තර ගැන විහිලු කලාට.
    ඕක තමයි සාරාංශෙ. :lol:

    දෙනකිනාට බනින්නේ ඇයි එතකොට ? :rolleyes:
     
    kingdewi

    Well-known member
  • අපෝ මට කාපුවා ආයේ දාන්න ආසාවක් නෑ බන් :no::oo:

    ඒකනේ කියන්නෙ .
    .අද මනුස්සය පරක්කුයි වගේ
    අර මොකක්ද එකකට ප්ලග් කරනව කිවුවනේ අද ....හිරකරගෙනවත්ද දන්නෑ ප්ලග් ටොප් එක :P
     
    Status
    Not open for further replies.