Motorcycle Carburetor Tuning.......

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    බයික් ඇන්ජිමක් Too lean mixture ද කියල හොයාගන්නේ කෙසේද ?
    බයික් එන්ජිමක් රත්වන උෂ්ණත්ව පරාසය කියක් විතරද ? (එන්ජින් හෙඩ් එකේ භාහිර උෂ්ණත්වය)

    සාමාන්‍යයෙන් බයික් එක pickup කරනකොට මිස් කරන ගතියක් එනවනම්, pickup එක මදි නම්(මුලින් තිබුනට වඩා) mixture එක lean කියල හිතන්න පුළුවන්. තව, engine එක overheat වෙන ගතියක් තියෙනවා නම් mixture එක lean වෙන්න පුළුවන්(නමුත් rich mixture එකක් තියෙද්දිත් overheat වෙන්න පුළුවන්, ඒක කලින් කියන්න බැරිවුනා). හැබැයි මේ overheat වීම හරියටම හොයා ගන්න අමාරුයි, හේතුව එන්ජිම කොච්චර රත් වෙනවද කියලා අදහසක් නැති නිසා, කරන්න පුළුවන් හොඳම දේ තමයි පොඩි සංසන්දනයක් කරන එක, ඒ කියන්නෙ, මුලින් තිබුනට වඩා රත්වෙන ගතියක් තියෙනවද, ඒ වර්ගයේම තවත් බයික් එකකට වඩා රත් වෙනවද කියලා බලන එක. Mixture eka lean ද කියල හරියටම බලාගන්න පුළුවන් මේ ක්‍රමයෙන්, බයික් එක හොඳට රත් වෙලා තියෙන වෙලාවක එන්ජිම ස්ටාට් කරලා idle screw එක කරකවලා ටිකක් රේස් වෙන විදිහට හදා ගන්න( ටියුන් කරද්දි වගේ). ඊට පස්සෙ fuel screw එක වාමාවර්ථව හිමීට කරකවන්න. එන්ජිම ටික ටික රේස් වෙන ගතියක් තියෙනවා නම් නම් mixture එක lean වෙලා තිබිලා.:yes:

    මුලින් කිව්ව වගේ හරියටම කියන්න දන්නෙ නෑ මචන්, මම අහල තියෙන විදිහට සෙල්සියස් 70 ට ආසන්න උෂ්ණත්වයකට රත් වෙනවා, හරියටම දන්නෙ නෑ. අනික් කාරනේ තමයි ඒ උපරිම උෂ්ණත්වයත් එන්ජිමෙන් එන්ජිමට වෙනස් වෙනවා. :yes:
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    නියමයි.සුපිරියට සීන් එක තියනවා. වෙලාවක ට්‍රයි එකක් දාලා බලන්න ඕනා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,010
    113
    Gotland
    සාමාන්‍යයෙන් බයික් එක pickup කරනකොට මිස් කරන ගතියක් එනවනම්, pickup එක මදි නම්(මුලින් තිබුනට වඩා) mixture එක lean කියල හිතන්න පුළුවන්. තව, engine එක overheat වෙන ගතියක් තියෙනවා නම් mixture එක lean වෙන්න පුළුවන්(නමුත් rich mixture එකක් තියෙද්දිත් overheat වෙන්න පුළුවන්, ඒක කලින් කියන්න බැරිවුනා). හැබැයි මේ overheat වීම හරියටම හොයා ගන්න අමාරුයි, හේතුව එන්ජිම කොච්චර රත් වෙනවද කියලා අදහසක් නැති නිසා, කරන්න පුළුවන් හොඳම දේ තමයි පොඩි සංසන්දනයක් කරන එක, ඒ කියන්නෙ, මුලින් තිබුනට වඩා රත්වෙන ගතියක් තියෙනවද, ඒ වර්ගයේම තවත් බයික් එකකට වඩා රත් වෙනවද කියලා බලන එක. Mixture eka lean ද කියල හරියටම බලාගන්න පුළුවන් මේ ක්‍රමයෙන්, බයික් එක හොඳට රත් වෙලා තියෙන වෙලාවක එන්ජිම ස්ටාට් කරලා idle screw එක කරකවලා ටිකක් රේස් වෙන විදිහට හදා ගන්න( ටියුන් කරද්දි වගේ). ඊට පස්සෙ fuel screw එක වාමාවර්ථව හිමීට කරකවන්න. එන්ජිම ටික ටික රේස් වෙන ගතියක් තියෙනවා නම් නම් mixture එක lean වෙලා තිබිලා.:yes:

    මුලින් කිව්ව වගේ හරියටම කියන්න දන්නෙ නෑ මචන්, මම අහල තියෙන විදිහට සෙල්සියස් 70 ට ආසන්න උෂ්ණත්වයකට රත් වෙනවා, හරියටම දන්නෙ නෑ. අනික් කාරනේ තමයි ඒ උපරිම උෂ්ණත්වයත් එන්ජිමෙන් එන්ජිමට වෙනස් වෙනවා. :yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif

    +rep kalin dunna
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    මට තේරෙන විදිහට mixture එක rich වගේ, ඒ කියන්නෙ petrol වැඩී. හොදට එන්ජිම රත් වෙලා තියෙන වෙලාවක accelerator එක උපරිමේටම කරකවලා රේස් කරහන්, උපරිමේටම රේස් වුන ගමන්ම අත ඇරපන්(රේස් කරලා අල්ලන් ඉන්න එපා). කලු දුම ගියා නම් අනිවා petrol වැඩී තමයි. carb එක tune කරලා බලහන්.:yes::cool:
     
    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    මට තේරෙන විදිහට mixture එක rich වගේ, ඒ කියන්නෙ petrol වැඩී. හොදට එන්ජිම රත් වෙලා තියෙන වෙලාවක accelerator එක උපරිමේටම කරකවලා රේස් කරහන්, උපරිමේටම රේස් වුන ගමන්ම අත ඇරපන්(රේස් කරලා අල්ලන් ඉන්න එපා). කලු දුම ගියා නම් අනිවා petrol වැඩී තමයි. carb එක tune කරලා බලහන්.:yes::cool:
    garage ekata yanna wena seen ekak. mach petrol adu kalama engine ekata awulak nadda???
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :):)
    :):)
    pattama patta machan paduwe kiyawanna ona.
    bohima pin.
    rep
    elakiri machan...:):)
    ජන්තු අයියා;14526757 said:
    අති සුපිරි පැහැදිලි කිරීමක් සහෝදරයා....ඉදිරියට තවත් මෙවැනි දැනුම අපට බෙදා දෙන්න...ජය වේවා
    aniwa machan, thanks...:):)
    thanks REP++++
    elazzz..:):)
    patta
    REP+
    ela ela..:):)
    wow mara useful post ekak tfs
    rep+
    elakiri machan..:):)