EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: ඔව් ඔව් :rofl: අනේ මුන්ගේ මගුල් වලට අපි කොහොම කරත් අහු වෙනවනේ බන් :baffled: ඩොමිනොස් නම් අමු චා :oo: පීසා හට් එක ටිකක් හරි හොඳා :baffled:
    Dominos issellama cmb wala latangaththa kaale aran baluwa, ethakotath chaa, eeta passe ada thamai aaye dominos ekakata aaye giye, thaamath chaa ma thamayi.. :dull:

    කියල වැඩක් නෑ .. කිඹුලා ඇමතුවා ඇමතිල්ලක් ආවේ නැති එකට :baffled:
    :P
    Amatheema part 2 labana sathiye umbata hambeyi giyath nethath! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    කොසා උඹට වාතයක්ද මන්ද ලැපේ ඇඩප්ටර් එකෙන් චාර්ජ් වෙන්නේ නෑ බන් (plugged in not charging indicate wenne ).. කරන්ට් එකෙන් ඔහේ ප්ලග් කරාම දුවනවා .. දැම්මේ ඩුප්ලිකේට් චාර්ජර් එකක් මාස 3ක් වත් චාර්ජ් උනේ නෑ බන් ..මෙහෙ හෙව්වා ඔරිජිනල් එකක් කොහෙවත් නෑ ගත්ත ඩුප්ලිකේට් මගුලම තමා තියෙන්නේ ..කරදරයක් නැත්තන් මේක ඕර්ඩර් කරලා දියන් මම අඟහරුවාදා සල්ලි දාන්නම් උඹට පුළුවන් නම් :D

    http://www.ebay.com/itm/Original-90...=Laptop_Adapters_Chargers&hash=item2c65c9095d
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl::rofl: දැන් මදි පාඩුවට විකියා වගේ ස්ට්‍රොන්ග් ටී එකක් බීහන් :P
    ow ban tea eka nathnam ninda yanneth naha eda
    nedakin ban 3500 kata those kawa nam masayak kanna thibuna rahata:frown:

    Mehe aluthin dominos ekak open kalaa. Discount dena hinda ekak gaththa balanna.. edath adath pizza hut thamai mata num allanne pizza walata.

    eketh aye ehemama thami kapuwama paya ganak anum yanwa
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ow ban tea eka nathnam ninda yanneth naha eda
    nedakin ban 3500 kata those kawa nam masayak kanna thibuna rahata:frown:

    හික් හික් අපි ඉතින් මුන්ට බැන බැනම මේවා කනවනේ බන් විලි ලැජ්ජාවක් නැතුව :baffled::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    @tharinda : Order karana eka num awulak neme, dan order eka daala baluwa, card eke salli ne. Account eken card ekata transfer ekak damma balanna, eka thaama process wela ne.. teusday weyi wage eka process wenna :baffled:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Order karana eka num awulak neme, dan order eka daala baluwa, card eke salli ne. Account eken card ekata transfer ekak damma balanna, eka thaama process wela ne.. teusday weyi wage eka process wenna :baffled:

    අනේ උඹත්.. මම කිව්වද දැන් දාන්න කියල ? :frown: අඟහරුවාදා දාන්නම් සල්ලි එකවුන්ට් එකට :D මතක විදිහට එහෙ නොම්මරේ තිබ්බ නැති උනොත් උඹට කෝල් කරලා ඉල්ලන්නම් නොම්මරේ :D:cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඔන්න හෙට වරෙන්.... දොස්තර දත් කිඹුලා සමග ඈසිස්ටන්ට් ලැප් කන්නා, ඔබගේ දත ගලවා දීමට සියල්ල සූදානම් කර තිබේ..... :yes: :D

    අම්මෝ ඇති යන්තන් !! :D ස්තුතියි ඇහුවට ... මම එවෙලේ ඕක ඇහුවනම් මගේ දත් සෙට් එකම බඩට යවනවා :baffled::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: ඔන්න හෙට වරෙන්.... දොස්තර දත් කිඹුලා සමග ඈසිස්ටන්ට් ලැප් කන්නා, ඔබගේ දත ගලවා දීමට සියල්ල සූදානම් කර තිබේ..... :yes: :D
    Dorai kambiyayi da ? :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: ඔව් ඔව් :rofl: අනේ මුන්ගේ මගුල් වලට අපි කොහොම කරත් අහු වෙනවනේ බන් :baffled: ඩොමිනොස් නම් අමු චා :oo: පීසා හට් එක ටිකක් හරි හොඳා :baffled:

    කියල වැඩක් නෑ .. කිඹුලා ඇමතුවා ඇමතිල්ලක් ආවේ නැති එකට :baffled:

    :oo:

    Code:
    http://www.yamu.lk/si/place/%E0%B6%A9%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%9D%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%93%E0%B7%83%E0%B7%8F-dominos-pizza.html

    මේ කියන්නේ ඩොමිනෝස් හොදයි කියලා...... උන්ගේ රාජගිරියේ (දැන් ඩයින් මෝ එකක් තියෙන තැන) තියෙන කාලේ කෑවා.... මෙලෝ රහක් නෑ..... පිටි ගුලියක් රත් කරලා දීලා වගේ...... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo:

    Code:
    http://www.yamu.lk/si/place/%E0%B6%A9%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%9D%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%93%E0%B7%83%E0%B7%8F-dominos-pizza.html

    මේ කියන්නේ ඩොමිනෝස් හොදයි කියලා...... උන්ගේ රාජගිරියේ (දැන් ඩයින් මෝ එකක් තියෙන තැන) තියෙන කාලේ කෑවා.... මෙලෝ රහක් නෑ..... පිටි ගුලියක් රත් කරලා දීලා වගේ...... :angry:

    බෙලෙක් තැටි පීසා වලට වඩා නම් හොඳ ඇති නෙහ් ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොසා උඹට වාතයක්ද මන්ද ලැපේ ඇඩප්ටර් එකෙන් චාර්ජ් වෙන්නේ නෑ බන් (plugged in not charging indicate wenne ).. කරන්ට් එකෙන් ඔහේ ප්ලග් කරාම දුවනවා .. දැම්මේ ඩුප්ලිකේට් චාර්ජර් එකක් මාස 3ක් වත් චාර්ජ් උනේ නෑ බන් ..මෙහෙ හෙව්වා ඔරිජිනල් එකක් කොහෙවත් නෑ ගත්ත ඩුප්ලිකේට් මගුලම තමා තියෙන්නේ ..කරදරයක් නැත්තන් මේක ඕර්ඩර් කරලා දියන් මම අඟහරුවාදා සල්ලි දාන්නම් උඹට පුළුවන් නම් :D

    http://www.ebay.com/itm/Original-90...=Laptop_Adapters_Chargers&hash=item2c65c9095d

    :oo: පෙනුමේ හැටියට නම් ඔරිජිනල් වගේ.... ගානත් ශේප්....... :yes:
     
    Status
    Not open for further replies.