Dominos issellama cmb wala latangaththa kaale aran baluwa, ethakotath chaa, eeta passe ada thamai aaye dominos ekakata aaye giye, thaamath chaa ma thamayi..ඔව් ඔව්
අනේ මුන්ගේ මගුල් වලට අපි කොහොම කරත් අහු වෙනවනේ බන්
ඩොමිනොස් නම් අමු චා
පීසා හට් එක ටිකක් හරි හොඳා
![]()

කියල වැඩක් නෑ .. කිඹුලා ඇමතුවා ඇමතිල්ලක් ආවේ නැති එකට![]()

Amatheema part 2 labana sathiye umbata hambeyi giyath nethath!

ඔව් ඔව්
අනේ මුන්ගේ මගුල් වලට අපි කොහොම කරත් අහු වෙනවනේ බන්
ඩොමිනොස් නම් අමු චා
පීසා හට් එක ටිකක් හරි හොඳා 


yanna bari una

