EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ දත් දැන් කොටද මන්ද ..පීරී ගෑවා, පෑස්සුවා, බෝල මිටි පාරවල් පත තඩි ඉන්ජෙක්ෂන් අරව මේවා ඔක්කොම මගේ කට ඇතුලේ :eek:
    Dath gallewwada? Neththan tinker koraada? :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Umba giye dental ekatada neththan rathnege car eka paint karana garage ekatada? :oo:

    :rolleyes: පිස්සුද කිඹුලාගේ ක්ලිනික් එකට බන් :D වල් රත්නෙයා අදත් මට රැග් එක දුන්නනේ බන් පරක්කු වෙලා ඇවිල්ල ඕකව කොටියම කන්න ඕන.. :angry: ඔන්න අර තුන් දෙනා එක්ක දියවන්නාවේ බෝට්ටු පදින්න යනවා කියල ගියා :baffled::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes: පිස්සුද කිඹුලාගේ ක්ලිනික් එකට බන් :D වල් රත්නෙයා අදත් මට රැග් එක දුන්නනේ බන් පරක්කු වෙලා ඇවිල්ල ඕකව කොටියම කන්න ඕන.. :angry: ඔන්න අර තුන් දෙනා එක්ක දියවන්නාවේ බෝට්ටු පදින්න යනවා කියල ගියා :baffled::rofl:
    :lol: :lol:
    U lapak mas karala thamai oya awith hitiye..

    Paththe yanne ne, balanna deyak ne kiyapu eka neda oya dan boat padinna yanne ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: :lol:
    U lapak mas karala thamai oya awith hitiye..

    Paththe yanne ne, balanna deyak ne kiyapu eka neda oya dan boat padinna yanne ? :P

    අනේ ඕකාගේ පොලිටික්ස් ආණ්ඩුවට බැන බැන ඒවායේම සවාරි ගහනවා :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    75511_10200126936570169_320204565_n.jpg
     
    Status
    Not open for further replies.