EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    75511_10200126936570169_320204565_n.jpg

    අඩෝ එලට හදන්න පුලුවන් වාහනයක්නේ... ඇලොයි වීල් දාලා, මෙටලික් පේන්ට් එකක් ගැහුවනම් සුපිරි...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ එලට හදන්න පුලුවන් වාහනයක්නේ... ඇලොයි වීල් දාලා, මෙටලික් පේන්ට් එකක් ගැහුවනම් සුපිරි...

    ඔව් ඔව් එලට හදල කහ ඉරි ළඟ අස්ප වේගෙන් යන්නත් පුළුවන් නේ ? :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඔව් එලට හදල කහ ඉරි ළඟ අස්ප වේගෙන් යන්නත් පුළුවන් නේ ? :P

    ඕවා මැනුවල් ගියර්නේ... ඔටෝ වලට වඩා කන්ට්‍රෝල්... :P ඒක නිසා අවුලක් වෙන්නේ නෑ... ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕවා මැනුවල් ගියර්නේ... ඔටෝ වලට වඩා කන්ට්‍රෝල්... :P ඒක නිසා අවුලක් වෙන්නේ නෑ... ;)

    අනේ පල හොට්ටෝ යන්න තොට මැනුවල් එකක් දුන්නනම් මෙලහකට දෙතුන් දෙනෙක්ව බාවල තෝ :angry: ගියර් පොල්ල හොල්ල හොල්ල ඉඳි එහෙනම් :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ පල හොට්ටෝ යන්න තොට මැනුවල් එකක් දුන්නනම් මෙලහකට දෙතුන් දෙනෙක්ව බාවල තෝ :angry: ගියර් පොල්ල හොල්ල හොල්ල ඉඳි එහෙනම් :rofl:

    පිස්සුද යකෝ..? මැනුවල් එකක් ගත්තනම් එහෙම වෙන්නේ නෑ... යකෝ මම හරියට වාහන එලවන්න ගත්තෙ 2012 දි බං... :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුද යකෝ..? මැනුවල් එකක් ගත්තනම් එහෙම වෙන්නේ නෑ... යකෝ මම හරියට වාහන එලවන්න ගත්තෙ 2012 දි බං... :oo:

    ලබ්බ තමා තෝ වාහනේ ගත්තා දවසෙම තව පොඩ්ඩෙන් අර මෝටර් බයික් කාරයව බේරේ වැවෙන් නාවනවා :angry: උඹේ වයිෆ් කෑ ගහපු නිසා ඌට අභය දානේ හම්බුනා :baffled::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තාම නෑ... :baffled:

    මොන පුන්ඩේ ඉන්ෂුවරන්ස් කොම්පැනියක් ද බන් ඒ ? :frown: NTB බෑන්ක් එකේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දැම්ම මැනේජරයා කිව්වා ෆ්‍රී ඉන්ෂුවරන්ස් කවර් එකක් දෙන්නම් කියල ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එකෙන් .. මම උගේ කන් දෙක පාත් වෙන්න ඇමතුවා :rofl: නොදකින් ඔය ලබ්බෙන් නම් මොකුත් එපා මට නම් :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිස්සුද යකෝ..? මැනුවල් එකක් ගත්තනම් එහෙම වෙන්නේ නෑ... යකෝ මම හරියට වාහන එලවන්න ගත්තෙ 2012 දි බං... :oo:
    Driving License gaththe koi kaaleda?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලබ්බ තමා තෝ වාහනේ ගත්තා දවසෙම තව පොඩ්ඩෙන් අර මෝටර් බයික් කාරයව බේරේ වැවෙන් නාවනවා :angry: උඹේ වයිෆ් කෑ ගහපු නිසා ඌට අභය දානේ හම්බුනා :baffled::rofl:

    මට මතක නෑ ඕයි... :lol::lol:
     
    Status
    Not open for further replies.