අඩෝ එලට හදන්න පුලුවන් වාහනයක්නේ... ඇලොයි වීල් දාලා, මෙටලික් පේන්ට් එකක් ගැහුවනම් සුපිරි...

ඔව් ඔව් එලට හදල කහ ඉරි ළඟ අස්ප වේගෙන් යන්නත් පුළුවන් නේ ?![]()
ඒක නිසා අවුලක් වෙන්නේ නෑ... 
ඕවා මැනුවල් ගියර්නේ... ඔටෝ වලට වඩා කන්ට්රෝල්...ඒක නිසා අවුලක් වෙන්නේ නෑ...
![]()
ගියර් පොල්ල හොල්ල හොල්ල ඉඳි එහෙනම් 
අනේ පල හොට්ටෝ යන්න තොට මැනුවල් එකක් දුන්නනම් මෙලහකට දෙතුන් දෙනෙක්ව බාවල තෝගියර් පොල්ල හොල්ල හොල්ල ඉඳි එහෙනම්
![]()

පිස්සුද යකෝ..? මැනුවල් එකක් ගත්තනම් එහෙම වෙන්නේ නෑ... යකෝ මම හරියට වාහන එලවන්න ගත්තෙ 2012 දි බං...![]()
උඹේ වයිෆ් කෑ ගහපු නිසා ඌට අභය දානේ හම්බුනා 

තාම නෑ...![]()
NTB බෑන්ක් එකේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දැම්ම මැනේජරයා කිව්වා ෆ්රී ඉන්ෂුවරන්ස් කවර් එකක් දෙන්නම් කියල ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් එකෙන් .. මම උගේ කන් දෙක පාත් වෙන්න ඇමතුවා
නොදකින් ඔය ලබ්බෙන් නම් මොකුත් එපා මට නම් 
Driving License gaththe koi kaaleda?පිස්සුද යකෝ..? මැනුවල් එකක් ගත්තනම් එහෙම වෙන්නේ නෑ... යකෝ මම හරියට වාහන එලවන්න ගත්තෙ 2012 දි බං...![]()
ලබ්බ තමා තෝ වාහනේ ගත්තා දවසෙම තව පොඩ්ඩෙන් අර මෝටර් බයික් කාරයව බේරේ වැවෙන් නාවනවාඋඹේ වයිෆ් කෑ ගහපු නිසා ඌට අභය දානේ හම්බුනා
![]()

