මොන පුන්ඩේ ඉන්ෂුවරන්ස් කොම්පැනියක් ද බන් ඒ ?NTB බෑන්ක් එකේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දැම්ම මැනේජරයා කිව්වා ෆ්‍රී ඉන්ෂුවරන්ස් කවර් එකක් දෙන්නම් කියල ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එකෙන් .. මම උගේ කන් දෙක පාත් වෙන්න ඇමතුවා
නොදකින් ඔය ලබ්බෙන් නම් මොකුත් එපා මට නම්
![]()
කතා කරලා වැඩක් නෑ....
NTB බෑන්ක් එකේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දැම්ම මැනේජරයා කිව්වා ෆ්‍රී ඉන්ෂුවරන්ස් කවර් එකක් දෙන්නම් කියල ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එකෙන් .. මම උගේ කන් දෙක පාත් වෙන්න ඇමතුවා
නොදකින් ඔය ලබ්බෙන් නම් මොකුත් එපා මට නම්



