අද බලමු ඇප එකට කොහොමද මෙනු දාගන්නේ කියල.... කලින් ත්‍රෙඩ් වල මම කෝඩ් වල ඉමේජ් දැම්මේ අද ඉඳල කොපි කරන්න පුළුවන් විදියට දාන්න හිතුව.. තව ෆුල් ප්‍රොජෙක්ට් එකත් ඩව්න්ලෝඩ් කරන ගන්න පුළුවන් වෙන්නත්....
හරි දැන් වැඩේට බහිමු... මුලින්ම ප්‍රොජෙක්ට් එකක් ඔපෙන් කරගන්න...ඊට පස්සේ ප්‍රොජෙක්ට් එකේ තියෙනවා res ෆෝල්ඩර් එකේ මෙනු කියල එකක්..එකේ තියෙනවා xml එකක් එක ඔපෙන් කරන්න.. එකේ තියෙනවා add බටන් එකක්..
එකෙන් මෙනු add කරගන්න... add කරනකොට ඔප්ෂන් 2ක් අහනවා ඒක ඔයාල කැමති විදියට කරන්න...
දැන් කෝඩ් වලට බහිමු...
මුලින්ම අපේ interface එකේ කෝඩ් එක
Layout XML
මෙනු එක අපි ඩිසයින් කලාට කෝඩ් එකක් හැදෙනවා ඒක බලමු මුලින්ම
menu xml
Main Java File
Manifest XML
manifest එකේ අපි ඔපෙන් කරන ෆෝර්ම්(ඉන්ටෙන්ට්) ඔක්කටම මෙන් අක්ටිවිටි එකක් හැදෙනවා එක ඕන නැති ඒවගේ මකන්න.. නැතිනම් apk එක install කලාම ෂෝර්ට්කට් වගේ හැදෙනවා.. එක පට්ට චා
මේ ටික හරිනම් මේ වගේ මෙනු පෙන්න ඕන
ප්‍රොජෙක්ට් එක ගන්න මේකට
Direct download
එන ප්‍රශ්න ත්‍රෙඩ් එකේම අහන්න...
මගේ කලින් andoird ඇප හදමු ත්‍රෙඩ්
Android app ekak hadamu-1
Android app ekak hadamu-2
හරි දැන් වැඩේට බහිමු... මුලින්ම ප්‍රොජෙක්ට් එකක් ඔපෙන් කරගන්න...ඊට පස්සේ ප්‍රොජෙක්ට් එකේ තියෙනවා res ෆෝල්ඩර් එකේ මෙනු කියල එකක්..එකේ තියෙනවා xml එකක් එක ඔපෙන් කරන්න.. එකේ තියෙනවා add බටන් එකක්..
එකෙන් මෙනු add කරගන්න... add කරනකොට ඔප්ෂන් 2ක් අහනවා ඒක ඔයාල කැමති විදියට කරන්න...
දැන් කෝඩ් වලට බහිමු...
මුලින්ම අපේ interface එකේ කෝඩ් එක
Layout XML
Code:
<RelativeLayout xmlns:android="http://schemas.android.com/apk/res/android"
xmlns:tools="http://schemas.android.com/tools"
android:layout_width="fill_parent"
android:layout_height="fill_parent" >
<TextView
android:layout_width="wrap_content"
android:layout_height="wrap_content"
android:layout_centerHorizontal="true"
android:layout_centerVertical="true"
android:text="WELCOME TO MYDOOPLE.COM"
tools:context=".MainActivity" />
</RelativeLayout>
මෙනු එක අපි ඩිසයින් කලාට කෝඩ් එකක් හැදෙනවා ඒක බලමු මුලින්ම
menu xml
Code:
<menu xmlns:android="http://schemas.android.com/apk/res/android">
<item android:id="@+id/menu_settings"
android:title="@string/menu_settings"
android:orderInCategory="100" />
<item android:id="@+id/item1" android:title="Search"></item>
<item android:id="@+id/item2" android:title="Themes"></item>
</menu>
Main Java File

Code:
package com.mahesh.mydooplemenus;
import android.app.Activity;
import android.content.Intent;
import android.os.Bundle;
import android.view.Menu;
import android.view.MenuItem;
import android.widget.Toast;
public class MyDoople extends Activity {
@Override
public void onCreate(Bundle savedInstanceState) {
super.onCreate(savedInstanceState);
setContentView(R.layout.activity_my_doople);
}
@Override
public boolean onCreateOptionsMenu(Menu menu) {
getMenuInflater().inflate(R.menu.activity_my_doople, menu);
return true;
}
public boolean onOptionsItemSelected(MenuItem item) {
// when you click setting menu
switch (item.getItemId()) {
case R.id.menu_settings:
Intent intent = new Intent(this, MainActivity.class);
startActivity(intent);
return true;
case R.id.item1:
Toast.makeText(MyDoople.this, "Item 1", Toast.LENGTH_SHORT).show();
return true;
case R.id.item2:
Toast.makeText(MyDoople.this, "Item 2", Toast.LENGTH_SHORT).show();
return true;
default:
return super.onOptionsItemSelected(item);
}
}
}
Manifest XML
Code:
<manifest xmlns:android="http://schemas.android.com/apk/res/android"
package="com.mahesh.mydooplenortification"
android:versionCode="1"
android:versionName="1.0" >
<uses-sdk
android:minSdkVersion="6"
android:targetSdkVersion="15" />
<application
android:icon="@drawable/ic_launcher"
android:label="@string/app_name"
android:theme="@style/AppTheme" >
<activity
android:name=".MainActivity"
android:label="@string/title_activity_main" >
<intent-filter>
<action android:name="android.intent.action.MAIN" />
<category android:name="android.intent.category.LAUNCHER" />
</intent-filter>
</activity>
</application>
</manifest>
manifest එකේ අපි ඔපෙන් කරන ෆෝර්ම්(ඉන්ටෙන්ට්) ඔක්කටම මෙන් අක්ටිවිටි එකක් හැදෙනවා එක ඕන නැති ඒවගේ මකන්න.. නැතිනම් apk එක install කලාම ෂෝර්ට්කට් වගේ හැදෙනවා.. එක පට්ට චා
මේ ටික හරිනම් මේ වගේ මෙනු පෙන්න ඕන

ප්‍රොජෙක්ට් එක ගන්න මේකට
Direct download
එන ප්‍රශ්න ත්‍රෙඩ් එකේම අහන්න...
මගේ කලින් andoird ඇප හදමු ත්‍රෙඩ්
Android app ekak hadamu-1
Android app ekak hadamu-2
Last edited:







