EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් ....අර ලැප මම පාවෙච්චි කරන්නෙත් නෑ බන් ..
    ..ඒක දෙන්නම් :yes:

    :no: පිස්සුද එපා බන් .. ඩෙස්ක්ටොප් එකක් අරන් දෙනවා කඩන්න බෑනේ එතකොට ..අර ලැප පුරාම පවුඩර් දාල පොඩ්ඩා :rofl:
     

    kingdewi

    Well-known member
  • :no: පිස්සුද එපා බන් .. ඩෙස්ක්ටොප් එකක් අරන් දෙනවා කඩන්න බෑනේ එතකොට ..අර ලැප පුරාම පවුඩර් දාල පොඩ්ඩා :rofl:

    ..නෑ බන් ඒක නිකම්ම පැත්තක දාල බන් තියෙන්නෙ ..
    ..අපරාදෙනෙ ..අනික ඒක ඔරොත්තු දෙනව බන් ඔය පොඩ්ඩන්ගෙ කේස් වලට ..දැන් තියෙන ඒව් වගේ නෙවෙයි :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අලුත් ලැපක් 50 ක් වත් වෙනවා නේද අඩුම...:rolleyes::rolleyes: ඔව් ඔව් රත්නෙ මේ දවස් වල ෆ්‍රී සර්විස් දෙනවා කස්ටමර්ලට...:rofl::rofl: ඒ ගමන් ඕකත් බලන්න ඇති..වාර ගාන පොඩ්ඩක් එහෙ මෙහේ වෙන්න ඇති...:P:P

    :lol: මම ඉන්න තැනම අන්න ඊයේ කිඹුලාගේ ලැප අරන් ගියා සර්විස් කරන්න කියල .. යසට තිබ්බ කිඹුලාගේ ලැපේ හින්ජස් එකක් කඩලා අරූ සර්විස් කරන්න ගිහිල්ල :rofl: කිඹුලා අන්න අරූට අමතනවලු :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :no::no: නෑ බං අලුත් ත්‍රිවිල් වල 30 ක් වගේ කරනවා...කොහොමත් 25 ට වැඩියෙන් නම් කරනවා....:yes::yes:

    හුටා එහෙමද :baffled: ... අපිට මීටර් නැති ඒවයින් 3km යන්න රු120 ගන්නව ... මීටරෙන් ආවොත් 150 - 160
     

    kingdewi

    Well-known member
  • :lol: මම ඉන්න තැනම අන්න ඊයේ කිඹුලාගේ ලැප අරන් ගියා සර්විස් කරන්න කියල .. යසට තිබ්බ කිඹුලාගේ ලැපේ හින්ජස් එකක් කඩලා අරූ සර්විස් කරන්න ගිහිල්ල :rofl: කිඹුලා අන්න අරූට අමතනවලු :lol:

    :angry:
    කිඹුල බීලද ඉඳල තියෙන්නෙ ..
    ..අරූට දුන්නෙ සර්විස් කරන්න
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: මම ඉන්න තැනම අන්න ඊයේ කිඹුලාගේ ලැප අරන් ගියා සර්විස් කරන්න කියල .. යසට තිබ්බ කිඹුලාගේ ලැපේ හින්ජස් එකක් කඩලා අරූ සර්විස් කරන්න ගිහිල්ල :rofl: කිඹුලා අන්න අරූට අමතනවලු :lol:
    :lol: :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ..නෑ බන් ඒක නිකම්ම පැත්තක දාල බන් තියෙන්නෙ ..
    ..අපරාදෙනෙ ..අනික ඒක ඔරොත්තු දෙනව බන් ඔය පොඩ්ඩන්ගෙ කේස් වලට ..දැන් තියෙන ඒව් වගේ නෙවෙයි :yes:

    එපා එපා :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry:
    කිඹුල බීලද ඉඳල තියෙන්නෙ ..
    ..අරූට දුන්නෙ සර්විස් කරන්න

    :rofl: යසට තිබ්බ කිසි අවුලක් නැතුව මම කිව්වා අලුත් ලැප් වලට සර්විස් දැම්මම ඕනේ නෑ කියල .. :angry:
     

    kingdewi

    Well-known member
  • :rofl: යසට තිබ්බ කිසි අවුලක් නැතුව මම කිව්වා අලුත් ලැප් වලට සර්විස් දැම්මම ඕනේ නෑ කියල .. :angry:

    අනිවාර්යෙන්ම මූ ඕකටත් සර්ජිකල් හලන්න ඇති ......අපෝ :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Uuta me dawas tike kohomath pissu hadilane inne assistant kenek nethiwa :P

    :rofl::rofl:

    කලින් යටස වැඩ කරපු ඩෙස්ක්ටොප් එක දුන්න ඌට සර්විස් කරන්න කියල ..එකෙත් හාර්ඩ් එක කෙලෝලා දාලා :rofl:

    ඇසිස්ටන්ට් කෙනෙක් එනවලු හෙට ඉඳන් ..
     

    kingdewi

    Well-known member
  • :rofl::rofl:

    කලින් යටස වැඩ කරපු ඩෙස්ක්ටොප් එක දුන්න ඌට සර්විස් කරන්න කියල ..එකෙත් හාර්ඩ් එක කෙලෝලා දාලා :rofl:

    ඇසිස්ටන්ට් කෙනෙක් එනවලු හෙට ඉඳන් ..

    හික්ස් ..
    ..මූ නම් මාර ලැප් ඛන්නෙක් තමා ..:angry:
     
    Status
    Not open for further replies.