EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol: මම ඉන්න තැනම අන්න ඊයේ කිඹුලාගේ ලැප අරන් ගියා සර්විස් කරන්න කියල .. යසට තිබ්බ කිඹුලාගේ ලැපේ හින්ජස් එකක් කඩලා අරූ සර්විස් කරන්න ගිහිල්ල :rofl: කිඹුලා අන්න අරූට අමතනවලු :lol:
    මගේ යාලුවටත් ගෙනත් දෙන්න කියන්න කිව්වා...එපා කියන එක හොඳයි වගේ....:lol::lol:
     

    kingdewi

    Well-known member
  • හික් හික් ඒක මොඩිෆයි කරපු මල්කවියගේ ජාතියේ කන්ටේනර් පෙට්ටියක් බන් ... :rofl:

    ආහ් අර උඹලගෙ ගෙදරට යනකොට පාර අයිනෙ පෙන්නුව වීදුරු කූඩුවක් වගේ පෙට්ටියක්
    ඒක වෙන්න ඕනෙ මූ මේ කියන්නේ
    ..එතන මරු මූට කියපන් අයිස්ක්‍රීම් ටිකක් විකුනන්න කියල ඕකෙ :rofl::P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හුටා එහෙමද :baffled: ... අපිට මීටර් නැති ඒවයින් 3km යන්න රු120 ගන්නව ... මීටරෙන් ආවොත් 150 - 160
    ඒ වුනාට කොළඹ නම් මීටරේට යන එක හොඳයි බං..නැත්තම් මුන් හෙන ගණන් කියන්නේ කෙල්ල එක්ක එහෙම හිටියොත්...:dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    biyagamath jatiyak thiyanawada ? :oo:

    ජැටියක් නම් නෑ :no: අනුන්ගේ ස්පොට් එකක් ද දන්නේ නෑ රෙන්ට් එකට දෙනවා කියල ගහලත් නෑ මූ නොම්මරේ ලියා ගත්තා :rofl:
     

    kingdewi

    Well-known member
  • ඒ වුනාට කොළඹ නම් මීටරේට යන එක හොඳයි බං..නැත්තම් මුන් හෙන ගණන් කියන්නේ කෙල්ල එක්ක එහෙම හිටියොත්...:dull::dull:

    ඔය මීටර් සීන් එකෙත් මොකක්ද මගඩියක් තියෙනවලු
    හෙඩ් ලයිට් එක ගගහ ගියොත් වැඩිපුර ඇඩ් වෙන සීන් එකක් :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ යාලුවටත් ගෙනත් දෙන්න කියන්න කිව්වා...එපා කියන එක හොඳයි වගේ....:lol::lol:

    යාලුකමටත් කෙල වෙන පොටක් :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ් අර උඹලගෙ ගෙදරට යනකොට පාර අයිනෙ පෙන්නුව වීදුරු කූඩුවක් වගේ පෙට්ටියක්
    ඒක වෙන්න ඕනෙ මූ මේ කියන්නේ
    ..එතන මරු මූට කියපන් අයිස්ක්‍රීම් ටිකක් විකුනන්න කියල ඕකෙ :rofl::P

    ඔව් ඔව් මාලබේ තිබ්බ එක තමා :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    muu dan oya pettiya aran mokakda karanna yanne ?? kalin thana gaththath wechcha deyak na ne anthimata .. :dull: :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ වුනාට කොළඹ නම් මීටරේට යන එක හොඳයි බං..නැත්තම් මුන් හෙන ගණන් කියන්නේ කෙල්ල එක්ක එහෙම හිටියොත්...:dull::dull:

    :rolleyes::rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය මීටර් සීන් එකෙත් මොකක්ද මගඩියක් තියෙනවලු
    හෙඩ් ලයිට් එක ගගහ ගියොත් වැඩිපුර ඇඩ් වෙන සීන් එකක් :dull:
    මම බලාන යන්නේ ඕකුන් හෙඩ් එක ගහනවද කියලා..තාම නම් මාට්ටු වෙලා නෑ..:no: එකම ගාන තමා ගොඩක් වෙලාවට පොඩ්ඩයි එහෙ මෙහේ වෙන්නේ..හැබැයි දෙවෙනි කිලෝමිටරේ ඉඳල එක එකාගේ එක එක ගණන්..32, 35, 40, 45 වගේ යන උන් ඉන්නේ...:baffled::baffled: ගොඩක් උන් 35 යි..හැබැයි ඒකත් දැන් 40ක් කරනවලු....:dull::dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ වුනාට කොළඹ නම් මීටරේට යන එක හොඳයි බං..නැත්තම් මුන් හෙන ගණන් කියන්නේ කෙල්ල එක්ක එහෙම හිටියොත්...:dull::dull:
    kello hind nemeyi gaana naginne, aliyek pattewwama kohomath oowa gewena hinda! :P
     

    kingdewi

    Well-known member
  • මම බලාන යන්නේ ඕකුන් හෙඩ් එක ගහනවද කියලා..තාම නම් මාට්ටු වෙලා නෑ..:no: එකම ගාන තමා ගොඩක් වෙලාවට පොඩ්ඩයි එහෙ මෙහේ වෙන්නේ..හැබැයි දෙවෙනි කිලෝමිටරේ ඉඳල එක එකාගේ එක එක ගණන්..32, 35, 40, 45 වගේ යන උන් ඉන්නේ...:baffled::baffled: ගොඩක් උන් 35 යි..හැබැයි ඒකත් දැන් 40ක් කරනවලු....:dull::dull:

    :dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :P:rofl:
    ඌට ලැප් එක එපා නම් පින් පිනිස අරූට දෙන්න කියපන්

    යාලුකමටත් කෙල වෙන පොටක් :baffled:
    ඒක තමා..මම කිව්වා ලැප ගත්ත තැනින් ෆ්‍රී සර්විස් එකක් දෙනවා කරගන්න කියල...:oo: තාම මොකුත් කිව්වේ නෑ..:no: ඕක ඔහොමම අමතක වෙලා ගියොත් හොඳයි...:dull::dull:
     
    Status
    Not open for further replies.