EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    840100100002-3.jpg

    මෙන්න මේ වැඩේ වෙන ඕනෙ මගුලක් හොඳයි බන්
    ගන්නවනම් හැබැයි ඔය උඩින් කිවුව දෙකෙන්ම නැතුව , වෙන තැනකින් ගත්තොත් එකට එකක් ලාබයි

    oka ganna link eka diyanko ..okata kiyana nama mokadda ? :rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සිරාවටද කිව්වේ මම ඕවා ගැන දන්නේ නෑ බන් එකයි ඇහුවේ :rolleyes: කීයක් වෙයි ද බන් ඕක ? :confused:
    ab-king-pro.jpg

    මෙන්න මේක ගැන කිව්වේ..දැන් ඕක උන්ගේ නම් නෑ..Easer Marketing උන්ගේ බලන්න....:D:D කොහොමත් 8000 ට අඩුයි...:yes::yes:
     
    kingdewi

    Well-known member
  • oka ganna link eka diyanko ..okata kiyana nama mokadda ? :rolleyes:

    පළයන් එක්සර්සයිස් අයිටම්ස් තියෙන කඩේකට
    ගිහින් බලපන් ඇබ්ඩොමිනල් එක්සර්සයිස් වලට තියෙන අයිටම්ස් මොනවද කියල
    ඔන්න ඔය විදියට තියෙන එකක් පොඩ්ඩක් චෙක් කරල ගනිං
    එක එක නම් වලින් තියෙනව බන්
    උඹ ඕව ටෙලිසීන් ,,ඒසර් මාකටින් උන්ගෙන් ගන්නවනම් එකට දෙකක් ගනන් :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පළයන් එක්සර්සයිස් අයිටම්ස් තියෙන කඩේකට
    ගිහින් බලපන් ඇබ්ඩොමිනල් එක්සර්සයිස් වලට තියෙන අයිටම්ස් මොනවද කියල
    ඔන්න ඔය විදියට තියෙන එකක් පොඩ්ඩක් චෙක් කරල ගනිං
    එක එක නම් වලින් තියෙනව බන්
    උඹ ඕව ටෙලිසීන් ,,ඒසර් මාකටින් උන්ගෙන් ගන්නවනම් එකට දෙකක් ගනන් :dull:

    Lumala ekenam aduwata thiyenawa ... hamba :rolleyes:
     
    kingdewi

    Well-known member
  • owa kerena ewa nemei ban :dull:

    දැන් මචන් කොසා කීව විදියටම උපදෙස් දෙන්නෙ මචන් රෑ කෑම පුලුවන් තරම් කළින් කන්න කියල
    ඒක හරියටම හරි ක්‍රමයක් ....ඒත් උඹට ඒක කරන්න අමාරුයිනේ ,,ගෙදර එනකොට පරක්කු වෙන් නිසා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් මචන් කොසා කීව විදියටම උපදෙස් දෙන්නෙ මචන් රෑ කෑම පුලුවන් තරම් කළින් කන්න කියල
    ඒක හරියටම හරි ක්‍රමයක් ....ඒත් උඹට ඒක කරන්න අමාරුයිනේ ,,ගෙදර එනකොට පරක්කු වෙන් නිසා
    re wela unath aduwen kaala, payak dekak withara indala nidaagaththanam bada enne ne. reta kandak withara gilala ehenmama doiyagaththoth thamai bada enne.
     
    Status
    Not open for further replies.