EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    uge eke wena monawa awulda danne ne habai.. battery nikanma awul wenne ne maasa 8k paawichchi kalaa kikyalaa.. :oo:
    ඒකත් ඇත්ත, මාස 8 කදී බැට්‍රිය සවුත්තුවෙන්න බෑ තමා....:oo::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකට අහු වෙන්නෙපා බන් :dull:
    අලුත් එකකට පළයන්
    මම ගන්න නෙමේ...:no:
    විකියයි මමයි අර ඩයලොග් ෆෝන් ගන්නවා. මේ දවස්වල ස්ටොක් නෑ. ආයෙත් ගෙනාවම පරණ ගානටම දුන්නොත් ගන්නවා.
    අවුරුද්දක් වොරන්ටි. ඒ ගානට අවුරුද්දක් කාලේ පාවිච්චි කලත් ඇති.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කාරෙක කොහොමද,
    රෙපයාර් මොකුත් තියෙනවද....:rolleyes:
    ප්ලේනට් එකක් දීල, ඇලොවීල් සෙට් එකක් දැම්මමනම් ගෙදර පාවිච්චියට වටිනවා.... :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ක්ලේම් එකකදි නම් හෙල්ප් කරන්නම් දැම්මොත්
    ඒත් වාසි අවාසි කම්පෙයා කරල දාපන් දානවනම්

    october wenakan inna epayi ithin wena ekakata maru wenna.. ethakota hoyala balanna one.. thanks machan.. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ගන්න නෙමේ...:no:
    විකියයි මමයි අර ඩයලොග් ෆෝන් ගන්නවා. මේ දවස්වල ස්ටොක් නෑ. ආයෙත් ගෙනාවම පරණ ගානටම දුන්නොත් ගන්නවා.
    අවුරුද්දක් වොරන්ටි. ඒ ගානට අවුරුද්දක් කාලේ පාවිච්චි කලත් ඇති.

    mokadda ban dialg phn eka..?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාරෙක කොහොමද,
    රෙපයාර් මොකුත් තියෙනවද....:rolleyes:
    ප්ලේනට් එකක් දීල, ඇලොවීල් සෙට් එකක් දැම්මමනම් ගෙදර පාවිච්චියට වටිනවා.... :cool:
    කාර් එක හොදයි අවුලක් නෑ... ඔරිජිනල් එන, මෙහේ හොයා ගන්න අමාරු පොඩි පොඩි කොටස් ඔක්කොම තියෙනවා.. ටිංකර් නං නෑ.. (නෑ කිව්වට යටින් පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා :baffled::rofl: පරණ වාහන නොවෑ.. )
    ඇන්ජින් + ගියර් පෙට්ටි+ ඩිපරන්සල් + ඉස්සරහා බාර්, බෝල් ජොයින්ට් අරවා මේවා.. ඔක්කොම හොදා... :yes:
    11.gif
    ට්‍රැඩ්සනී කාබ් එකක් මැනිපෝල් එකත් එක්ක තියලා තිබේ

    ඉස්සරහා ඩිස් බ්‍රේක්.. අළුතෙන් දැම්මා...
    පස්ස ලයිනර් .. අලුතෙන් දැම්මා.. පස්ස රෝද දෙකේ තනි බෙයාරිං එකට එන්නෙ මේකෙ.. ඒවා ටිකක් ගෙවිලා තිබුනා.. කෝන් එක්ක පට්ටලේට දාලා ගැස්සුවා...
    බ්‍රේක් ටිකක් වැඩි වෙන්නයි පැඩ්ල් එක උඩම බ්‍රේක් හිටින්නයි.. නිසාන් කැරවන් පොම්පයක් තියලා තියෙන්නෙ බ්‍රේක් නං අවුලක් නෑ
     
    wahane gatte keeyatada ban...?
     
    :cool::cool:
     
    Status
    Not open for further replies.