කවියා ඊළඟට උඹ කැමතිනම් ජනශක්ති දාහන්
උදවුවක් දෙන්න පුලුවන් වේවි![]()
ane manda ban.. balamu..
කවියා ඊළඟට උඹ කැමතිනම් ජනශක්ති දාහන්
උදවුවක් දෙන්න පුලුවන් වේවි![]()
ඒකත් ඇත්ත, මාස 8 කදී බැට්රිය සවුත්තුවෙන්න බෑ තමා....uge eke wena monawa awulda danne ne habai.. battery nikanma awul wenne ne maasa 8k paawichchi kalaa kikyalaa..![]()

ane manda ban.. balamu..
ඒකත් ඇත්ත, මාස 8 කදී බැට්රිය සවුත්තුවෙන්න බෑ තමා....![]()

මම ගන්න නෙමේ...ඕකට අහු වෙන්නෙපා බන්
අලුත් එකකට පළයන්

කාරෙක කොහොමද,

ක්ලේම් එකකදි නම් හෙල්ප් කරන්නම් දැම්මොත්
ඒත් වාසි අවාසි කම්පෙයා කරල දාපන් දානවනම්

මම ගන්න නෙමේ...
විකියයි මමයි අර ඩයලොග් ෆෝන් ගන්නවා. මේ දවස්වල ස්ටොක් නෑ. ආයෙත් ගෙනාවම පරණ ගානටම දුන්නොත් ගන්නවා.
අවුරුද්දක් වොරන්ටි. ඒ ගානට අවුරුද්දක් කාලේ පාවිච්චි කලත් ඇති.
උන්ගේ සයිට් එකේ තියෙනවා....( i35 & 143 )mokadda ban dialg phn eka..?
october wenakan inna epayi ithin wena ekakata maru wenna.. ethakota hoyala balanna one.. thanks machan..![]()

mokadda ban dialg phn eka..?
කාර් එක හොදයි අවුලක් නෑ... ඔරිජිනල් එන, මෙහේ හොයා ගන්න අමාරු පොඩි පොඩි කොටස් ඔක්කොම තියෙනවා.. ටිංකර් නං නෑ.. (නෑ කිව්වට යටින් පොඩ්ඩ පොඩ්ඩ තියෙනවාකාරෙක කොහොමද,
රෙපයාර් මොකුත් තියෙනවද....
ප්ලේනට් එකක් දීල, ඇලොවීල් සෙට් එකක් දැම්මමනම් ගෙදර පාවිච්චියට වටිනවා....![]()

පරණ වාහන නොවෑ.. )
උන්ගේ සයිට් එකේ තියෙනවා....( i35 & 143 )
http://www.dialog.lk/personal/mobile/phones-and-accessories/
කාර් එක හොදයි අවුලක් නෑ... ඔරිජිනල් එන, මෙහේ හොයා ගන්න අමාරු පොඩි පොඩි කොටස් ඔක්කොම තියෙනවා.. ටිංකර් නං නෑ.. (නෑ කිව්වට යටින් පොඩ්ඩ පොඩ්ඩ තියෙනවාපරණ වාහන නොවෑ.. )
ඇන්ජින් + ගියර් පෙට්ටි+ ඩිපරන්සල් + ඉස්සරහා බාර්, බෝල් ජොයින්ට් අරවා මේවා.. ඔක්කොම හොදා...
ට්රැඩ්සනී කාබ් එකක් මැනිපෝල් එකත් එක්ක තියලා තිබේ![]()
ඉස්සරහා ඩිස් බ්රේක්.. අළුතෙන් දැම්මා...
පස්ස ලයිනර් .. අලුතෙන් දැම්මා.. පස්ස රෝද දෙකේ තනි බෙයාරිං එකට එන්නෙ මේකෙ.. ඒවා ටිකක් ගෙවිලා තිබුනා.. කෝන් එක්ක පට්ටලේට දාලා ගැස්සුවා...
බ්රේක් ටිකක් වැඩි වෙන්නයි පැඩ්ල් එක උඩම බ්රේක් හිටින්නයි.. නිසාන් කැරවන් පොම්පයක් තියලා තියෙන්නෙ බ්රේක් නං අවුලක් නෑ

3යි බං.. ත්රීවිල් එක දීලා ගත්තෙ![]()