Android app ekak hadamu part 3

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනා.......... පාර්ට් 3ත් දාලා......
    මේ කරගන්නා වූ මහා පුන්‍යකර්මය හේතුවෙන්වත් අර මුස්තාපාගෙං ගැලවිලා හොද කෙල්ලෙක් සෙට් වේවා !!!
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පට්ට‍යි ජ‍යෝ.....:cool::cool::cool:

    මේ දවස්වල වැඩ ටිකක් වැඩි‍යි බන්....:dull::dull::dull:
    පස්සේ වෙලාවක try කරලා බලන්නම්.....:D:D:D


    Rep+

    elakiri


    :lol::lol::lol::lol::lol:

    ඔය හදන ඒවා මට එවන්නකෝ..
    හොඳ නම් මම හොඳයි කියන්නම්
    නරක නම් සතියකට බෑන් කරවනව..



    :baffled::baffled:

    thanks 7+:)

    ela +9 back kalada mathaka na :dull:

    eknma nuwan ayye matath okamayi thyena prashne :D

    :frown:

    Dear ඉබි අයියේ වරහන් ඇරලා "ජයා" වරහන් වැහුවා,
    සිරාම වැඩක් මම "අ" යන්නෙන්ම "Part-1" නිවාඩු පාඩුවේ පටන් ගන්න ඕන..
    ඇන්ඩ්‍රොයිඩ් ගැන ඉගෙන ගන්න එක කාට කටත් හොඳා,
    ලේසියකින් මේ දේවල් නිකන් කියලා දෙන්නේ නෑ..දන්න උන්..:yes::yes::yes:
    ඒ නිසා මේක කොහොම හරි ඔබලා කරලා ඉ‍ඟෙන ගන්න ට්‍රයි එකක් වත් දෙන්න ඕන..
    දු‍ටු තැන රේප් කරන නිසා මේ වගේ වෙලාවට දෙන්න රෙප් නෑ කියහන්කෝ..!!!
    Rep 5+ Added by Randike Mendis _ Right

    මීට සදාදර,
    බ‍ටු මල්ලි
    ;);););)

    thanks batto :dull:

    ela machan anith thread dekama issalla kiyawala innoone :)

    elakiri machan

    ලොවෙත් පට්ට ජයා...
    අපි නම් ඉතින් නොකියා 1110 පාවිච්චි කරන්නේ. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඒත් වැදගත් එව්වො ලොවෙත් ඉන්නවා.:yes::yes::yes:
    බොහොම වටිනවා
    රෙප් 10ක් එකතු කලා
    :yes::yes::yes::yes:

    elaaaa ara


    thnx and rep ++
    thanks machan
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    0002041D.gif




    මහේෂයෝ ලොකු උදව්වක් කොරපන්කෝ,,,
    උබ මේ දාන එව්වා කොරලා බලන්න
    මට ඇනරොයිඩ් ෆෝන් එකක් එවාපන්කෝ ......
    :P:P:P
    උබේ අර තුවක්කුව ඇන්ඩ්රොයිඩ් නෙවෙයිද බන් :P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උබේ වැඩේ නම් කාලෝචිතයි
    දිගටම කරගෙන පලයන් මචෝ
    සුපිරිම වැඩක්
    කවුරුත් මේවා මෙහෙම කියල දෙන්නේ නෑ අද කාලේ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබේ වැඩේ නම් කාලෝචිතයි
    දිගටම කරගෙන පලයන් මචෝ
    සුපිරිම වැඩක්
    කවුරුත් මේවා මෙහෙම කියල දෙන්නේ නෑ අද කාලේ


    උඹ හෙන හැකිං ඔස්තාර්නේ :rofl: මේ වගේ දෙයක්වත් දන්නේ නැද්ද :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මැක්සා මචං..:yes:
    නූල් තුනම සුපිරි..:love:
    ගෙදර ගියපු වෙලාවක ට්‍රයි එකක් දෙන්න ඕන..:yes:

    You must spread some Reputation around before giving it to mjayanatha again.
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ela machan, Thanks


    ela ela ++

    Patta :D:D:yes: rep denna baa lu :frown::frown:


    චිරි චිරි වැස්ස;14536423 said:
    greatpost.png

    සුපිරිම වැඩක් මචං
    likepng.png

    ලෙසටම වටිනව
    3d-ok2.gif

    අරව දෙන්න වටේ ගිහින් එන්නලු


    පට්ට පට්ට මාමේ.. :D:D:Dමේ දවස්වල වැඩ ටිකක් වැඩි‍යි ...:dull::dull::dull:anith thread dekama issalla kiyawala innoone :)
    ලේසියකින් මේ දේවල් නිකන් කියලා දෙන්නේ නෑ..දන්න උන්..:yes::yes::yes:
    උබ මේ දාන එව්වා කොරලා බලන්න
    මට ඇනරොයිඩ් ෆෝන් එකක් එවාපන්කෝ ......:oo:

    0002015B.gif


    ඔන්න අපේ බොක්කේ යාළුවො ,,,
    අසරණකම දුටු විට කොක්හඩලා සිනාසෙයි .........


    :(:(:(:(



    thanks hamotama
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    810
    113
    773H
    එළ (අ)නාථයෝ..
    මගේ ළග තිබ්බ ඇනරොයිඩ් එක අයියට දීලා චිම්බියන් එකකට බැස්සා බං ආයෙත්... :(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    නියමයි මචන් වැඩේ. මටත් කරලා බලන්න ඕන එත් මේ Java වල security risk එකක් තියෙනවා කියන්නේ අත්තටද උන්ගේ BUG එකක් හින්ද?