අනා.......... පාර්ට් 3ත් දාලා......
මේ කරගන්නා වූ මහා පුන්‍යකර්මය හේතුවෙන්වත් අර මුස්තාපාගෙං ගැලවිලා හොද කෙල්ලෙක් සෙට් වේවා !!!
මේ කරගන්නා වූ මහා පුන්‍යකර්මය හේතුවෙන්වත් අර මුස්තාපාගෙං ගැලවිලා හොද කෙල්ලෙක් සෙට් වේවා !!!
පට්ටයි ජයෝ.....
මේ දවස්වල වැඩ ටිකක් වැඩියි බන්....
පස්සේ වෙලාවක try කරලා බලන්නම්.....
Rep+
ඔය හදන ඒවා මට එවන්නකෝ..
හොඳ නම් මම හොඳයි කියන්නම්
නරක නම් සතියකට බෑන් කරවනව..


thanks 7+![]()

eknma nuwan ayye matath okamayi thyena prashne![]()

Dear ඉබි අයියේ වරහන් ඇරලා "ජයා" වරහන් වැහුවා,සිරාම වැඩක් මම "අ" යන්නෙන්ම "Part-1" නිවාඩු පාඩුවේ පටන් ගන්න ඕන..
ඇන්ඩ්‍රොයිඩ් ගැන ඉගෙන ගන්න එක කාට කටත් හොඳා,
ලේසියකින් මේ දේවල් නිකන් කියලා දෙන්නේ නෑ..දන්න උන්..
ඒ නිසා මේක කොහොම හරි ඔබලා කරලා ඉඟෙන ගන්න ට්‍රයි එකක් වත් දෙන්න ඕන..
දුටු තැන රේප් කරන නිසා මේ වගේ වෙලාවට දෙන්න රෙප් නෑ කියහන්කෝ..!!!
Rep 5+ Added by Randike Mendis _ Right
මීට සදාදර,
බටු මල්ලි
ela machan anith thread dekama issalla kiyawala innoone![]()
ලොවෙත් පට්ට ජයා...
අපි නම් ඉතින් නොකියා 1110 පාවිච්චි කරන්නේ.
ඒත් වැදගත් එව්වො ලොවෙත් ඉන්නවා.
බොහොම වටිනවා
රෙප් 10ක් එකතු කලා
thanks machanthnx and rep ++
![]()
මහේෂයෝ ලොකු උදව්වක් කොරපන්කෝ,,,
උබ මේ දාන එව්වා කොරලා බලන්න
මට ඇනරොයිඩ් ෆෝන් එකක් එවාපන්කෝ ......





උබේ වැඩේ නම් කාලෝචිතයි
දිගටම කරගෙන පලයන් මචෝ
සුපිරිම වැඩක්
කවුරුත් මේවා මෙහෙම කියල දෙන්නේ නෑ අද කාලේ
මේ වගේ දෙයක්වත් දන්නේ නැද්ද 



ela machan, Thanks
ela ela ++
Pattarep denna baa lu
![]()
චිරි චිරි වැස්ස;14536423 said:![]()
සුපිරිම වැඩක් මචං
![]()
ලෙසටම වටිනව
![]()
අරව දෙන්න වටේ ගිහින් එන්නලු
පට්ට පට්ට මාමේ..මේ දවස්වල වැඩ ටිකක් වැඩියි ...
anith thread dekama issalla kiyawala innoone
ලේසියකින් මේ දේවල් නිකන් කියලා දෙන්නේ නෑ..දන්න උන්..
උබ මේ දාන එව්වා කොරලා බලන්න
මට ඇනරොයිඩ් ෆෝන් එකක් එවාපන්කෝ ......![]()
![]()
ඔන්න අපේ බොක්කේ යාළුවො ,,,
අසරණකම දුටු විට කොක්හඩලා සිනාසෙයි .........