ගුඩ් මෝනිං වයසක කුකුලනි....... කෙසේද සැපදුක්.......
මේ රෙද්දේ කනෙක්ෂන් එක පට්ට ස්ලෝ නේ අප්පා ලෝඩ් වෙන්න සැහෙන වෙලා යනවනේ........

බියගමින්.... දැන් හරිනේ... සතුටුද......??
![]()
ඇසීමත් බලවත් සතුටක්![]()

ඉස්තුතියි......
මොකද වෙන්නේ ඉතින් මේ දවස් වල......... ඊයේ රෑ නම් කට්ටිය ටිකක් චැට දාගෙන ඉඳලා තියෙන හැඩයි........
මේ කිං ඛාන් අයියේ පොඩි බඩ්ඩක් අහන්න තියෙනවා PM එකක් එවන්නම් තව ටිකකින් ඕකේ......![]()

හරි හරි
තව ටිකකින් මම වැඩට යනෝ
නොහිටියොත් ඇස් ඇම් ඇස් පාරක් හරි දාන්ටෝ![]()
අද අපි දෙන්න විතරයි වගේ ඉන්නේ.......![]()
හිටියා ,යුරාජයා ,,කොසා ,,සංකපාලයා ..
..කෝ මුන් ටික ?

Me innawo..හිටියා ,යුරාජයා ,,කොසා ,,සංකපාලයා ..
..කෝ මුන් ටික ?
කොහොමද ජීවිතේ?නැත...... එක කණාටු කුකුලෙක්වත් නැත.......
ඇත්තේ මනා උත්තුංග දේහධාරී, ප්රතාපවත්, තේජාන්විත, ආශ්චර්යමත් (නෑ නෑ ආශ්චර්යමත් නෑ.... ඕක අහද්දිත් මරා මතක් වෙන්නේ...) ඔබත් මමත් පමණි..........![]()

Me innawo..
කොසා මාමේ අරූ කියනවානේ අරක GT-I9300 කියලා...... මාව නිකන් හඳේ වගේ........ මම හෙට අනිද්දා ගිහින් බලන්නයි ඉන්නේ ගන්න කලින් එක්කෝ මාව අන්දවන්න හදනවාද දන්නේ නෑනේ............
Original badu num kana kara ugas thiyala hari araganin!