EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගුඩ් මෝනිං වයසක කුකුලනි....... කෙසේද සැපදුක්.......

    මේ රෙද්දේ කනෙක්ෂන් එක පට්ට ස්ලෝ නේ අප්පා ලෝඩ් වෙන්න සැහෙන වෙලා යනවනේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගුඩ් මෝනිං වයසක කුකුලනි....... කෙසේද සැපදුක්.......

    මේ රෙද්දේ කනෙක්ෂන් එක පට්ට ස්ලෝ නේ අප්පා ලෝඩ් වෙන්න සැහෙන වෙලා යනවනේ........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Oka ithin chiraath kaalayak thisse indan kerena deyak ne :P
    :baffled::dull:
    2.gif
    2.gif
     
    kingdewi

    Well-known member
  • ගුඩ් මෝනිං වයසක කුකුලනි....... කෙසේද සැපදුක්.......

    මේ රෙද්දේ කනෙක්ෂන් එක පට්ට ස්ලෝ නේ අප්පා ලෝඩ් වෙන්න සැහෙන වෙලා යනවනේ........

    ආහ් නාඹර කුකුළාණෙනි කෙසේද තතු ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: බියගමින්.... දැන් හරිනේ... සතුටුද......?? :angry:

    නොදොකින් විතරක් කියපු කැත...... යකෝ බියගමට අතේ දුරින් නැතත් අත් දෙකක් විතර දුරින් ඉන්න මටත් ලැජ්ජාවයි ඔහොම කියද්දී උඹ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇසීමත් බලවත් සතුටක් :yes::cool:

    ඉස්තුතියි......

    මොකද වෙන්නේ ඉතින් මේ දවස් වල......... ඊයේ රෑ නම් කට්ටිය ටිකක් චැට දාගෙන ඉඳලා තියෙන හැඩයි........

    මේ කිං ඛාන් අයියේ පොඩි බඩ්ඩක් අහන්න තියෙනවා PM එකක් එවන්නම් තව ටිකකින් ඕකේ...... ;)
     
    kingdewi

    Well-known member
  • ඉස්තුතියි......

    මොකද වෙන්නේ ඉතින් මේ දවස් වල......... ඊයේ රෑ නම් කට්ටිය ටිකක් චැට දාගෙන ඉඳලා තියෙන හැඩයි........

    මේ කිං ඛාන් අයියේ පොඩි බඩ්ඩක් අහන්න තියෙනවා PM එකක් එවන්නම් තව ටිකකින් ඕකේ...... ;)

    හරි හරි :rolleyes:
    තව ටිකකින් මම වැඩට යනෝ
    නොහිටියොත් ඇස් ඇම් ඇස් පාරක් හරි දාන්ටෝ :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හිටියා ,යුරාජයා ,,කොසා ,,සංකපාලයා ..
    ..කෝ මුන් ටික ?

    නැත...... එක කණාටු කුකුලෙක්වත් නැත.......

    ඇත්තේ මනා උත්තුංග දේහධාරී, ප්‍රතාපවත්, තේජාන්විත, ආශ්චර්යමත් (නෑ නෑ ආශ්චර්යමත් නෑ.... ඕක අහද්දිත් මරා මතක් වෙන්නේ...) ඔබත් මමත් පමණි.......... :cool::cool::cool::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නැත...... එක කණාටු කුකුලෙක්වත් නැත.......

    ඇත්තේ මනා උත්තුංග දේහධාරී, ප්‍රතාපවත්, තේජාන්විත, ආශ්චර්යමත් (නෑ නෑ ආශ්චර්යමත් නෑ.... ඕක අහද්දිත් මරා මතක් වෙන්නේ...) ඔබත් මමත් පමණි.......... :cool::cool::cool::cool:
    කොහොමද ජීවිතේ? :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Me innawo..

    කොසා මාමේ අරූ කියනවානේ අරක GT-I9300 කියලා...... මාව නිකන් හඳේ වගේ........ මම හෙට අනිද්දා ගිහින් බලන්නයි ඉන්නේ ගන්න කලින් එක්කෝ මාව අන්දවන්න හදනවාද දන්නේ නෑනේ............
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා මාමේ අරූ කියනවානේ අරක GT-I9300 කියලා...... මාව නිකන් හඳේ වගේ........ මම හෙට අනිද්දා ගිහින් බලන්නයි ඉන්නේ ගන්න කලින් එක්කෝ මාව අන්දවන්න හදනවාද දන්නේ නෑනේ............
    :shocked: Original badu num kana kara ugas thiyala hari araganin!
    Hondata balapan, hora ekak da danne ne..
     
    Status
    Not open for further replies.