ලොකයේ සියලු සතුන් යුගල් ,මේක ඇත්තද

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලොකයේ සියලු සතුන් යුගල් ,මේක ඇත්තද

    The Quran - Chapter 51
    [51.49] And of everything We have created pairs .

    කුරානයේ ඉහත සදහන් ඇති ආකාරයට සියලු පන ඇති ඡිවින් යුගල වශයෙන්ලු අල්ලා නිර්මානය කලේ (කුරානයේ සදහන් වන ආකාරය‍ට).:D:D මේක බැලු බැල්මට ඇත්ත වගේ පෙන්නේ ඇත්ත දැන් බලමු අල්ලාට මිස් වෙච්ච තැන් තියෙනවද කියලා

    ඇත්තට ලොකෙයේ සත්තු ඉන්නේ යුගල් වශයෙන්ද නැත ද්විලිංගික සතුන් ,ලිංගක බවක් නැති සතුන් එතකොට සියලු දේ මැව්වේ අල්ලා නම් සතුන් යුගල් වශයෙන් මැව්වනම් මේ ද්විලිංගික සතුන් හා ලිංගික බවක් නැති සත්තු මැව්වේ කවුද:confused::confused:

    Snails_mating.jpg

    මේ ඉන්නේ Helix aspersa යන ගොලුබෙලි විශේෂයක් මුන් ස්ත්‍රි පුරැෂ කියලා වෙනසක් නැ ද්විලිංගිකයි අවශ්‍යනම් පුරැෂ හෝ ස්ත්‍රි ලෙස හෝ දෙදෙනාටම එකම අවස්ථාවේ ස්තු පුරැෂ ලිංගික කාර්යන් දෙකම කරන්න පුලුවන්.මෙම සතුන් යුගල් වශයෙන් නෑ

    800px-Mating_earthworms.jpg

    මේ ඉන්නේ Earthworms (ගැඩවැලා) මොවුන්ත් දිවිලිංගික සතුන් විශේයක් .මුන්ත් යුගල් වශයෙන් නැත :D

    http://en.wikipedia.org/wiki/Hermaphrodites

    මේ ඉන්නෙත් ලිංග මාරැකල හැකි ගෙම්බන් විශේෂයක් මොවුන්ට අවශ්‍ය විටකදි (ගෑණු සතුන්ට) ශරිරයේ රසායනික වෙනස් විම් මගින් ලිංග වෙනස් කරගන්න පුලුවන් මෙම සත්තු අල්ලාගේ යුගලට අහු වෙන්නේ නැති එවුන්

    Common reed frog (Hyrperolius viridiflavus)

    frog.jpeg

    200px-Tree_frog_congo.jpg

    දැන් සියලු දේ (සතුන්) යුගල් වශයෙන් මැව්වා නම් මේ සතුන් ස්වයංඡාත වුන සතුන් අල්‍ලාගේ මැවිමට පි‍ටින් ක්‍රියාකරන්න තරම් මුන් පවර්ෆුල් වුනාද?

    තව එකි මෙකි ගොඩක් සතුන් ඉන්නවා ඡෙලි මත්සයන් ,ඇමිබාවන් පැහැදිලිව යුගල් වශයෙන් නෑ .මම මෙතන දැම්මේ සතුන් විතරයි ඔක තියෙන විදිය‍ට ගස් ගල් පවා යුගල් වශයෙන්ලු :D:D ඔක වැරදියි කියලා තේරැනාම සතුන් විතරක් කියලා ඔක එඩ්‍ට් කරගත්තා .දැන් එකත් අතේ පැලවෙන පචයක් වෙලා .

    සල්තුමා කාන්තාරේ අව්කාස්ටේ ඔටුවන් දිහා උන්ගේ ලිංගික ක්‍රියාකාරකම් දැක හැමදේම ඊට ආදේශ කලා විය හැකියි හැබැයි නුතන ලොකයට මේ මත වලංගු නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    අල්ල ඒ කාලේ හිටපු මිනිස්සු, හරක්, ඌරෝ, එළුවෝ, බල්ලෝ වගේ සත්තු දිහා බලන් ඉදල ඔය කතාව කියන්න ඇති.
    පව් මෝඩ අල්ල
     
    pudume kiyanne mewage thread walata reply danna eka muslim weerayekwath nethi eka.

    හැම ත්‍රෙඩ් එකකම ඔලුව දාලා චාටර් වෙලා කර කියාගන්න දෙයක් නැතුව ඉස්ලාම් විරෝධී තැටියේ තියන සින්දු අරන් මෝඩ ප්‍රශ්න හදන අයට උත්තර දෙන එක වෙලා නාස්තියක්. එයාම දාපු ලින්ක් එකේ උත්තරේ තියෙනවා. කලිනුත් ඔහොම ප්‍රශ්නෙයි උත්තරෙයි දෙකම දාලා ත්‍රෙඩ් අරින අයට දෙන්න බෙහෙතක් තියෙනවද දන්නෑ.

    මෙයා කියනවා "..සියලු පන ඇති ඡිවින් යුගල වශයෙන්ලු අල්ලා නිර්මානය කලේ (කුරානයේ සදහන් වන ආකාරය‍ට)..". පටන් ගන්නෙම බොරුවකින්. "ඔක වැරදියි කියලා තේරැනාම සතුන් විතරක් කියලා ඔක එඩ්‍ට් කරගත්තා". එඩිට් කලේ එයාම තමයි.

    And of everything We have created pairs, that you may remember (the Grace of Allâh). (49)

    පණ ඇති/ජීවින් අතින් දාලා. තියෙන්නේ සියලු දේ මැවීමේදී "pairs" යන සිද්ධාන්තය ඇති බවයි. උඩ-යට, ගැහැණු-පිරිමි ආදී සියල්ලම එයට අඩංගුයි. සියලුම දේවල් වල ලක්ෂණ ගත්තොත් මෙහෙම යුගල හදන්න පුළුවන්. Try කරලා බලන්න.

    මෙයා දාපු සත්තු ගත්තත් එකම සතාගේ ලිංග දෙක ගැන තියෙනවා. එහෙත් තනියම එක සතෙකුට පැටවෙක් හැදෙන්නේ නෑ. මෙයාගේ ලින්ක් එකේම එහෙම තියෙනවා. ඕව කියවන්නේ කොහෙද?

    http://en.wikipedia.org/wiki/Hermaphrodites

    hermaphroditism is a normal condition, enabling a form of sexual reproduction in which both partners can act as the "female" or "male".

    Protandry: Where an organism is born as a male, and then changes sex to a female.

    Protogyny: Where the organism is born as a female, and then changes sex to a male.

    Bidirectional Sex Changers: where an organism has both female and male gonads, but act as either female or male during different stages in life.

    මෙහිදී එක් අවස්ථාවකදී එක්කෝ male, නැතිනම් female. දෙකම එකම වෙලාවේ නෑ.

    A simultaneous (or synchronous) hermaphrodite (or homogamous) is an adult organism that has both male and female sexual organs at the same time.[5] Usually, self-fertilization does not occur.

    මෙහිදී එකම වෙලාවේ gonads දෙකම තිබ්බට, තනියම පැටව්/බිත්තර හැදෙන්නේ නෑ.

    මෙයා කියනවා "ඡෙලි මත්සයන්, ඇමිබාවන් පැහැදිලිව යුගල් වශයෙන් නෑ"

    :lol: මෙයා ඇමීබා ගැන කියන්නේ ලිං මැඩියන්ට දන්න දේ තමයි. ඕව පරණ කතා.

    http://en.wikipedia.org/wiki/Amoeba
    However, analysis of 71 isolates of amoeba from the same geographical area along a river indicated that sex must be occurring in that particular lineage.

    මේවත් කියවන්න.
    http://www.livescience.com/13366-amoeba-[COLOR="Red"]sex[/COLOR]-reproduction.html

    http://www.bms.ed.ac.uk/research/others/smaciver/[COLOR="Red"]Sex[/COLOR] and the single amoeba.htm

    http://www.nytimes.com/1992/05/05/science/science-watch-[COLOR="Red"]sex[/COLOR]-and-the-amoeba.html

    http://rspb.royalsocietypublishing.org/content/early/2011/03/18/rspb.2011.0289.full

    මෙයා Jelly fish ගැන කිව්වේ බොරුවක්!!!
    http://sciencereview.berkeley.edu/jellyfish-sex-101/
    ..yes, there are separate male and female jellyfish..

    පන්සිල් ගන්නේ මේවා ලිව්වට පස්සෙද? :lol::lol:

    මෙවැනි මෝඩයින්ට උත්තර දීලා කාලේ නාස්ති කරන එකේ තේරුමක් තියෙනවද? මම මේ ලිව්වේ බුද්ධිය ඇති අයටයි.

    කුරානය කියා ඇති දේවල් නවීන විද්‍යාව විසින් සොයාගන්නවා. ඔබට ඒ ගැන දුක ඇති. නවීන විද්‍යාව මගින් කුරානය තහවුරු කරනවා මිසක්, කිසිම කුරාන් වාක්‍යයක් නවීන විද්‍යාව සමග ඝට්ටනයක් නෑ. විද්‍යාවේ දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒත් කුරාන් වාක්‍ය වෙනස් වුනෙත් නෑ. වෙනස් වෙන්නෙත් නෑ. එහෙම අවශ්‍යතාවයකුත් නෑ.
    http://www.elakiri.com/forum/showthread.php?p=14547475

    මේ ත්‍රෙඩ් එක ඇරපු පතිරණ, යුගල් වලට කැමති නැති කෙනෙක් වගේ පේනවා. ඉතින් ඒකට අපි මොනව කරන්නද? :lol::lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    මේ ගොලුබෙල්ලෝ ගිය ආත්මේ කවුරුවෙල ඉන්න ඇතිද?
    මම අහල තියෙනවා ගැහැණු කෙනෙක් වෙලා ඉපදෙන එකම කාලකන්නිකමක් කියලා... ඒ කාල කන්නි කම මේ සතුන් සම්බන්දව කොහොමද බලපාන්නේ? මුන් ගිය ආත්මේ කොහොම ඉන්න ඇතිද කියලා කියමු බලන්න පතිරන මහත්තයෝ... සමහරවිට මේ සත්තුත් පතිරන වගේ පාරෙ යන ගැහැනු කෙනෙක් එක්ක දුරාචාරේ යෙදිලා අර අහවල් එක ලොකු කරගත්තු එක්කෙනෙක් වෙන්න ඇති...

    බුදු දහමට අනුව මේ ආත්මේ දුරාචාරේ යෙදෙන්නන් ඊලඟ ආත්මේ ඉපදෙන්නේ තමන්ගේ ඇට දෙක හෙවත් වෘශණකෝශ දෙක අතිවිශාලවයි... කලින් ත්‍රෙඩ් එකක පතිරනයා තමන් පාරේ යන ගෑණු කෙනෙක්ව රේප් කල බවත් පසු දින ඔහුගේ ශිෂ්නය අසාමාන්‍යලෙස ඉදිමී තිබුනු බවත් ඔහු විසින්ම පාපෝච්චාරණය කර තිබුනා... මෙන්න ඔහුගේ ඊලඟ ආත්මේ ලයිෆ් එකේ ට්‍රේයිලර් එක
    ... :yes:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පණ ඇති/ජීවින් අතින් දාලා. තියෙන්නේ සියලු දේ මැවීමේදී "pairs" යන සිද්ධාන්තය ඇති බවයි. උඩ-යට, ගැහැණු-පිරිමි ආදී සියල්ලම එයට අඩංගුයි. සියලුම දේවල් වල ලක්ෂණ ගත්තොත් මෙහෙම යුගල හදන්න පුළුවන්. Try කරලා බලන්න.

    මම මෙතන දැම්මේ ඡිවින් ගැන විතරයි ඔයා කියනවා වගේ හැමදේම යුගල නම් ගස් ,ගල් ,ගංගා ,මුහුද, කදු වල‍ට pairs කියන්නෙකෝ :D :lol: Try කරලා කියන්න කෝ මමත් ආසයි දැනගන්න

    ඔන්න දැන් තමයි ලොකුම මුලාව :D

    http://en.wikipedia.org/wiki/Hermaphrodites

    hermaphroditism is a normal condition, enabling a form of sexual reproduction in which both partners can act as the "female" or "male".

    Protandry: Where an organism is born as a male, and then changes sex to a female.

    Protogyny: Where the organism is born as a female, and then changes sex to a male.

    Bidirectional Sex Changers: where an organism has both female and male gonads, but act as either female or male during different stages in life.

    ඔන්න මුලාවේ තරම ටොපික් එක Hermaphrodites එ වුනාට විස්තරය Sequential_hermaphroditism (අනුක්‍රමික වෙනස් වන) ද්ව්ලිංගිකයි ලිංගමාරැවිමයි පටල ගෙන :lol:ගැන උබ නම් මාර ඩයල් එකක් බන් (අල්ලා කියාදිපු තවත් මුස්ලිම් සටකපට ගැටයක්) ඔබේ දැනුම ගැන හිතාගන්න පුලුවන් :lol:

    http://en.wikipedia.org/wiki/Sequential_hermaphroditism

    Sequential hermaphrodites (dichogamy) occur in species in which the individual is born as one sex, but can later change into the opposite sex

    තේරෙනවද මන්ද? මේ දෙක එකට දැම්මේ තේරැම් ගන්න පහසුවට 'අනේ මන්ද මුලාවක මහත පටලව ගත්ත නේද පුතේ :D

    ලිංග මාරැ කරන සතුන් අල්ලාටවත් හොයාගන්න බැරිවෙන්න ලිංග මාරැකරන හින්දා ඔයා කොහේ හදුන ගන්නද අනේ :D
    http://en.wikipedia.org/wiki/Hermaphrodites

    Hermaphrodites ද්විලිංගික (ලිංග ප්‍රබේද ‍දෙකම සහිත ) Sequential hermaphrodites(ලිංගිකව වෙනස් වන) අයියෝ පිස්සු වගේ නේද :P

    ඔය තියෙන්නේ ලින්ක් දෙක කියවල තේරැම් ගන්න ඔලුව රිදෙනව නම් දන්න කෙනෙක් ගෙන් අහගන්න :D ලින්ක් එක දාලත් වැරදියට තේරැම් ගත්තනේ :D

    Many taxonomic groups of animals (mostly invertebrates) do not have separate sexes. In these groups,

    ආයේ බලපන් ගිහින් හොදට කියවල බලපන් මේ කැල්ල තේරැම් ගන්න පුලුවන්ද කියලා :p මෙතන පැහැදිලිව තිබෙනවා ස්ත්‍රි පුරැෂ වෙනසක් නෑ කියලා :lol:දැන් ද්විලිංගික සතාගේ pairs එක :D:D සත්තු 5ක් කියන්න කිව්වම අලි දෙන්නයි කොටි තුනයි කිව්වා වගේ තමයි :rofl:

    මෙයා Jelly fish ගැන කිව්වේ බොරුවක්!!!

    ඔන්න ආයේත් මුලාව

    http://ahschoolapbio2013.wordpress.com/2012/08/07/hermaphrodite-jellyfish-14/

    These hermaphroditic species do not have a defined male and female character

    some scientists and researchers also define a hermaphrodite as a species that is born to one sex but later on in life, transforms to another sex. Again, this is common in many species of fish.

    අනේ සුදු ඔයාට තේරෙනවද මන්ද ?අල්ලා මවපු පිරිමි එකා ගෑනු වෙනවා ගෑනු මවපු එකා පිරිමි වෙනවා .

    :rofl::rofl::rofl:

    මෙයා ඇමීබා ගැන කියන්නේ ලිං මැඩියන්ට දන්න දේ තමයි. ඕව පරණ කතා.

    මම මෙතන කිවිවේ ලිංග රහිත සතුන්ට උදාහරනයක් අනේ මෙයා විකිපිඩියා පීරලා

    හැම ත්‍රෙඩ් එකකම ඔලුව දාලා චාටර් වෙලා කර කියාගන්න දෙයක් නැතුව ඉස්ලාම් විරෝධී තැටියේ තියන සින්දු අරන් මෝඩ ප්‍රශ්න හදන අයට උත්තර දෙන එක වෙලා නාස්තියක්. එයාම දාපු ලින්ක් එකේ උත්තරේ තියෙනවා. කලිනුත් ඔහොම ප්‍රශ්නෙයි උත්තරෙයි දෙකම දාලා ත්‍රෙඩ් අරින අයට දෙන්න බෙහෙතක් තියෙනවද දන්නෑ.

    ඔන්න දැන් තේරැනා ෙ‍න්ද චාටර් වුනේ කවුද කියලා .ඔයා කලිනුත් ඔහොම තමයි තේරෙඩ් දාගෙන නාගන්නවා නාගත්තද කියලා දැන ගන්න තරම්වත් දැනුමක් නෑ ඔයි :rofl::rofl::rofl:

    අර ලිංග රහිත ලැයිස්තුවට ‍ඔනේනම් උබේ නමත් දාගනින් කපන කොට කැපිලා ලියඑවුන් ලිංග වෙනස දන්නවැයි .. අයියෝ යෝ යෝ

    කුරානේ අනිත් එවත් ඔහොම තමයි උබලා වගේ මැටි හරක්ට නම් ඔව ඇත්ත ඔයි :rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම මෙතන දැම්මේ ඡිවින් ගැන විතරයි ඔයා කියනවා වගේ හැමදේම යුගල නම් ගස් ,ගල් ,ගංගා ,මුහුද, කදු වල‍ට pairs කියන්නෙකෝ Try කරලා කියන්න කෝ මමත් ආසයි දැනගන්න

    :rofl::rofl::rofl::rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    මේ ගොලුබෙල්ලෝ ගිය ආත්මේ කවුරුවෙල ඉන්න ඇතිද?
    මම අහල තියෙනවා ගැහැණු කෙනෙක් වෙලා ඉපදෙන එකම කාලකන්නිකමක් කියලා...

    බුදු දහමට අනුව මේ ආත්මේ දුරාචාරේ යෙදෙන්නන් ඊලඟ ආත්මේ ඉපදෙන්නේ තමන්ගේ ඇට දෙක හෙවත් වෘශණකෝශ දෙක අතිවිශාලවයි...
    ... :yes:

    ගැහැණු කෙනෙක් වෙලා ඉපදෙන එක කාලකන්නිකමක් කියල බුදු දහමේ කොහෙවත් කියල නැහැ.

    දුරාචාරේ යෙදෙන්නන් හැමෝටම එකම ප්‍රති විපාක ලැබෙනවා කියලත් බුදු දහමේ කොහෙවත් කියල නැහැ .
    අනිත් එක අපිට මේ ආත්මේ සිදුවන සියලු දේවල් පෙර පවා පින නිසාම සිදුවෙනවා කියලත් බුදු දහමේ කියල නැහැ. පව/පින කියන්නේ මේ විශ්වයේ ක්‍රියාත්මක වන පංච නියාම ධර්ම වලින් එකක් පමණයි :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ ගොලුබෙල්ලෝ ගිය ආත්මේ කවුරුවෙල ඉන්න ඇතිද?
    මම අහල තියෙනවා ගැහැණු කෙනෙක් වෙලා ඉපදෙන එකම කාලකන්නිකමක් කියලා... ඒ කාල කන්නි කම මේ සතුන් සම්බන්දව කොහොමද බලපාන්නේ? මුන් ගිය ආත්මේ කොහොම ඉන්න ඇතිද කියලා කියමු බලන්න පතිරන මහත්තයෝ... සමහරවිට මේ සත්තුත් පතිරන වගේ පාරෙ යන ගැහැනු කෙනෙක් එක්ක දුරාචාරේ යෙදිලා අර අහවල් එක ලොකු කරගත්තු එක්කෙනෙක් වෙන්න ඇති...

    බුදු දහමට අනුව මේ ආත්මේ දුරාචාරේ යෙදෙන්නන් ඊලඟ ආත්මේ ඉපදෙන්නේ තමන්ගේ ඇට දෙක හෙවත් වෘශණකෝශ දෙක අතිවිශාලවයි... කලින් ත්‍රෙඩ් එකක පතිරනයා තමන් පාරේ යන ගෑණු කෙනෙක්ව රේප් කල බවත් පසු දින ඔහුගේ ශිෂ්නය අසාමාන්‍යලෙස ඉදිමී තිබුනු බවත් ඔහු විසින්ම පාපෝච්චාරණය කර තිබුනා... මෙන්න ඔහුගේ ඊලඟ ආත්මේ ලයිෆ් එකේ ට්‍රේයිලර් එක... :yes:

    ගැහැණු කෙනෙක් වෙලා ඉපදෙන එක කාලකන්නිකමක් කියල බුදු දහමේ කොහෙවත් කියල නැහැ.

    දුරාචාරේ යෙදෙන්නන් හැමෝටම එකම ප්‍රති විපාක ලැබෙනවා කියලත් බුදු දහමේ කොහෙවත් කියල නැහැ .
    අනිත් එක අපිට මේ ආත්මේ සිදුවන සියලු දේවල් පෙර පවා පින නිසාම සිදුවෙනවා කියලත් බුදු දහමේ කියල නැහැ. පව/පින කියන්නේ මේ විශ්වයේ ක්‍රියාත්මක වන පංච නියාම ධර්ම වලින් එකක් පමණයි

    පතිරනයා තමන් පාරේ යන ගෑණු කෙනෙක්ව රේප් කල බවත්

    රේප් කරන එකයි කැමැත්තෙන් ලිංගිකව හැසි‍රෙනවා කියන්නේ දෙකක් බන් .:D සියල්ල පින් පව් අනුව සිදු වෙන්නේ නෑ එවට පංච නියාම ධර්ම තියෙනවා :)
     
    Last edited:

    මම මෙතන දැම්මේ ඡිවින් ගැන විතරයි ඔයා කියනවා වගේ හැමදේම යුගල නම් ගස් ,ගල් ,ගංගා ,මුහුද, කදු වල‍ට pairs කියන්නෙකෝ :D :lol: Try කරලා කියන්න කෝ මමත් ආසයි දැනගන්න

    ඔන්න දැන් තමයි ලොකුම මුලාව :D

    ඔන්න මුලාවේ තරම ටොපික් එක Hermaphrodites එ වුනාට විස්තරය Sequential_hermaphroditism (අනුක්‍රමික වෙනස් වන) ද්ව්ලිංගිකයි ලිංගමාරැවිමයි පටල ගෙන :lol:ගැන උබ නම් මාර ඩයල් එකක් බන් (අල්ලා කියාදිපු තවත් මුස්ලිම් සටකපට ගැටයක්) ඔබේ දැනුම ගැන හිතාගන්න පුලුවන් :lol:

    http://en.wikipedia.org/wiki/Sequential_hermaphroditism

    Sequential hermaphrodites (dichogamy) occur in species in which the individual is born as one sex, but can later change into the opposite sex

    තේරෙනවද මන්ද? මේ දෙක එකට දැම්මේ තේරැම් ගන්න පහසුවට 'අනේ මන්ද මුලාවක මහත පටලව ගත්ත නේද පුතේ :D

    ලිංග මාරැ කරන සතුන් අල්ලාටවත් හොයාගන්න බැරිවෙන්න ලිංග මාරැකරන හින්දා ඔයා කොහේ හදුන ගන්නද අනේ :D
    http://en.wikipedia.org/wiki/Hermaphrodites

    Hermaphrodites ද්විලිංගික (ලිංග ප්‍රබේද ‍දෙකම සහිත ) Sequential hermaphrodites(ලිංගිකව වෙනස් වන) අයියෝ පිස්සු වගේ නේද :P

    ඔය තියෙන්නේ ලින්ක් දෙක කියවල තේරැම් ගන්න ඔලුව රිදෙනව නම් දන්න කෙනෙක් ගෙන් අහගන්න :D ලින්ක් එක දාලත් වැරදියට තේරැම් ගත්තනේ :D

    Many taxonomic groups of animals (mostly invertebrates) do not have separate sexes. In these groups,

    ආයේ බලපන් ගිහින් හොදට කියවල බලපන් මේ කැල්ල තේරැම් ගන්න පුලුවන්ද කියලා :p මෙතන පැහැදිලිව තිබෙනවා ස්ත්‍රි පුරැෂ වෙනසක් නෑ කියලා :lol:දැන් ද්විලිංගික සතාගේ pairs එක :D:D සත්තු 5ක් කියන්න කිව්වම අලි දෙන්නයි කොටි තුනයි කිව්වා වගේ තමයි :rofl:

    ඔන්න ආයේත් මුලාව

    http://ahschoolapbio2013.wordpress.com/2012/08/07/hermaphrodite-jellyfish-14/

    These hermaphroditic species do not have a defined male and female character

    some scientists and researchers also define a hermaphrodite as a species that is born to one sex but later on in life, transforms to another sex. Again, this is common in many species of fish.

    අනේ සුදු ඔයාට තේරෙනවද මන්ද ?අල්ලා මවපු පිරිමි එකා ගෑනු වෙනවා ගෑනු මවපු එකා පිරිමි වෙනවා .

    :rofl::rofl::rofl:

    මම මෙතන කිවිවේ ලිංග රහිත සතුන්ට උදාහරනයක් අනේ මෙයා විකිපිඩියා පීරලා

    ඔන්න දැන් තේරැනා ෙ‍න්ද චාටර් වුනේ කවුද කියලා .ඔයා කලිනුත් ඔහොම තමයි තේරෙඩ් දාගෙන නාගන්නවා නාගත්තද කියලා දැන ගන්න තරම්වත් දැනුමක් නෑ ඔයි :rofl::rofl::rofl:

    අර ලිංග රහිත ලැයිස්තුවට ‍ඔනේනම් උබේ නමත් දාගනින් කපන කොට කැපිලා ලියඑවුන් ලිංග වෙනස දන්නවැයි .. අයියෝ යෝ යෝ

    කුරානේ අනිත් එවත් ඔහොම තමයි උබලා වගේ මැටි හරක්ට නම් ඔව ඇත්ත ඔයි :rofl::rofl:

    මම කිව්වේ මෝඩයින්ට උත්තර දීල වැඩක් නෑ කියල. නිකන් එකම දේ කරකෙව්වට ඔබ බොරුකාරයෙක් යැයි ඔප්පුයි.

    1. මෙයා කියනවා "..සියලු පන ඇති ඡිවින් යුගල වශයෙන්ලු අල්ලා නිර්මානය කලේ (කුරානයේ සදහන් වන ආකාරය‍ට)..". පටන් ගන්නෙම බොරුවකින්. "ඔක වැරදියි කියලා තේරැනාම සතුන් විතරක් කියලා ඔක එඩ්‍ට් කරගත්තා". එඩිට් කලේ එයාම තමයි.

    ඔය ඔබේ බොරු එළිපිටම. එඩිට් කලේ ඔබයි. සත්තු අතින් දැම්මේ ඔබයි.

    කුරානයේ කියන්නේ ඔය දේ නෙමෙයි. හැම මවනු ලැබූ දේවල ලක්ෂනයකම "pairs" තියෙන බවයි. (ධන-සෘණ, ගැහැණු-පිරිමි...). එය සහතික ඇත්තක්. ඔබ මෙයට එන්නේ නැත්තේ ඔබේ බොරුව අහුවෙන නිසා බව මම දන්නවා. ඔබ ලිංගය ගැනම විතරක් අදින්නේ ඔබට ඒ ගැන ප්‍රශ්නයක් තියෙන නිසා විය හැකියි. ඒ ප්‍රශ්නේ ඔබම නිරාකරණය කරගන්න.

    2. ඇමීබා ගැන ඔබ දැම්මේ පරණ බොරුවක්. ඔබට පිළිගන්න වුනානේ.

    3. Jelly-fish ගැන දැන් ඔබ ගෙනියන්නෙත් පැහැදිලි මුලාවක්. මොකෝ cut කරලා කෑලි දාන්නේ. මුළු එක දාපන්.

    Hermaphrodites are organisms that typically possess the reproductive organs of both the male and female sexes. These hermaphroditic species do not have a defined male and female character. During sexual reproduction, the hermaphroditic organisms can act as either the male or female during the process.

    Pasted from http://ahschoolapbio2013.wordpress.com/2012/08/07/hermaphrodite-jellyfish-14/

    ඔයාගෙම ලින්ක් එකෙන් තමයි. (ඒක ලියන්නේ -Jude Alawa කියල කෙනෙක්. කවුද දන්නෑ. ඔය ඉස්කෝල bio පාඩමකට අදාල උත්තරයක් වගේ. ඉස්කෝල විද්‍යාව අරගෙන මුලා කරන්න අමාරුයි). ඔබලාගේ ඔය cut කරලා කරන මුලාවේ සෙල්ලමේ රෙදි කීප වාරයක් ගැලවුනා මතකනේ. ලජ්ජා නැතුව තව ගෙනියනවා. මෙයාට ඕනේ කැල්ල විතරක් (These hermaphroditic species do not have a defined male and female character.) දාලා. අනේ මෙහෙමත් බෞද්ධයින්!! ඥානසාරගේ කට්ටියනේ...

    මේක දැම්මේ නැත්තේ මොකද? ඔබේ මුලාව පැහැදිලියි.
    hermaphroditic organisms can act as either the male or female during the process. මම මේක කලින්ම කිව්වා. ඔබ යට ගහන්න හදනවා. ලජ්ජා වෙන්න ඕනේ..

    මගේ ලින්ක් එක බැලුවේ නෑ?
    Jellyfish males—yes, there are separate male and female jellyfish—release vast quantities of sperm into the ocean. Jellyfish gonads develop in the lining of the gut; thus, the sperm is released from the mouth. The “magic” happens when the female swims through the cloudy waters. Depending on the species, the females carry their eggs in a brood pouch or in their stomach, so fertilization occurs in one of these locations.

    Pasted from http://sciencereview.berkeley.edu/jellyfish-sex-101/

    ඔබේ උඩින් ලින්ක් එකෙන් කියන දේ සහ මෙය අතර ගැටීමක් නෑ. ඔබ cut කරලා අරගෙන මුලා කරන්න හැදුවා. ලජ්ජා වෙන්න ඕනේ.. මහා ලොකු බෞද්ධයෝ..

    4. මම පැහැදිලිව සිංහලෙන් වෙන්කරලා මේ දෙකේ කොටස් ලිව්වා http://en.wikipedia.org/wiki/Hermaphrodites
    a) Sequential hermaphrodites
    Protandry: Where an organism is born as a male, and then changes sex to a female.

    Protogyny: Where the organism is born as a female, and then changes sex to a male.

    Bidirectional Sex Changers: where an organism has both female and male gonads, but act as either female or male during different stages in life.

    මෙහිදී එක් අවස්ථාවකදී එක්කෝ male, නැතිනම් female. දෙකම එකම වෙලාවේ නෑ.

    b) Simultaneous hermaphrodites
    A simultaneous (or synchronous) hermaphrodite (or homogamous) is an adult organism that has both male and female sexual organs at the same time.[5] Usually, self-fertilization does not occur.

    මෙහිදී එකම වෙලාවේ gonads දෙකම තිබ්බට, තනියම පැටව්/බිත්තර හැදෙන්නේ නෑ.

    මේක ඔබ වගේ මෝඩයෙකුට වෙන්කරලා තේරුම් ගන්න බැරි බව දන්නවා. අයෙත් උඩින් බලන්න කලින් පොස්ට් එකේ ඒවා. ඔයා නිකන් කරකවල මුලාවක් ගැන පෙන්නන්න හැදුවට ඒක හරියන්නේ නෑ. මේක කුරානයත් එක්ක කිසිම ග්ටිමක් නෑ. ඔබට ගැටීමක් මවන්න ඕනේ. ඒකයි මෙතන ප්‍රශ්නේ.

    ඔබ ගැන මම කලින් දන්නවා. බොරුවට එකම දේ කරකවනවා. ඔබ මුල ඉඳලම කලේ බොරුවක්. ඔබට ලිංග ප්‍රශ්නයක් තියනවනම් බෙහෙත් ගන්න. "pairs" කියන හැම එකක්ම ලිංගය විතරද? ඔබට පෙන්නේ එය විතරයි. හේතුව ඔබේ මනසේ සිතුවිලි ඒ වගේ ඒවා වීමයි. කලිනුත් ගැනු ප්‍රශ්නයක් ඔබ ඇදගෙන එය ඔප්පු කලා. කුරානය බොරු කරන්න කොච්චර උත්සහ කර බැලුවත් එය හරියට කරගන්න බැරිවීම ගැන ඔබට දුක බව මම දන්නවා. මේ කුරානය බොරු කරන්න ඔබට වඩා මොලේ ඇති ගොඩක් අය try කළා. වැඩක් වුනේ නෑ. ඔය cut කරලා, අතින් දාලා කරන මුලාවේ සෙල්ලම ටික කලක් කරලා හිත සනසගන්න්වා. එච්චරයි.