EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කරන රස්සාවට ප්‍රශ්නයක් එහෙම කරගන්න එපා ඕව කරන්න ගිහිං........
    :yes::cool::cool:
    නෑ, මචන් වැඩ කරනකොට ෆෝන් එකටවත් ආන්සර් කරන්නේ නෑ....:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ත්‍රෙඩ් එකේ ඉන්න හොට්ටන්ට, මගේ ගානේ තෑග්ගක් දීලා ඈති...... User CP එක බලපියව්...... :P
    එල එල...;):cool::cool:
    13 තියෙනව :oo::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුහ්හ්....... පිං කරන්න හිතිලා........ :P ඉස්තුතියි..........

    :D නෑ එකෙක්ට ගේමක් දීගන්න විදිහක් නැතුව හිටියේ...... :yes: දැන් ඒ වැඩේ හරි...... :yes: කොස් මාමා දුන්න පින්තූරේ දාලා දුන්නා ලොවෙත් නැති වෙන්න එකක්..... ;) :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අදත් රෑ වැඩ , බලපන් සිකුරදටමනේ නයිට් සෙට් වෙන්නේ. කිඹුල් රේඩියෝව.... :(:sorry:
    අද පුළුවන් උනොත්, උඹලව ආදර්ශයට අරන් ඩියුටි පිටම කනවා.... :P;)

    :rofl: ලෙඩ්ඩුන්ව මරන්නේ නැතුව ඕනා හොට්ටක්....... :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D නෑ එකෙක්ට ගේමක් දීගන්න විදිහක් නැතුව හිටියේ...... :yes: දැන් ඒ වැඩේ හරි...... :yes: කොස් මාමා දුන්න පින්තූරේ දාලා දුන්නා ලොවෙත් නැති වෙන්න එකක්..... ;) :P
    :oo::rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D නෑ එකෙක්ට ගේමක් දීගන්න විදිහක් නැතුව හිටියේ...... :yes: දැන් ඒ වැඩේ හරි...... :yes: කොස් මාමා දුන්න පින්තූරේ දාලා දුන්නා ලොවෙත් නැති වෙන්න එකක්..... ;) :P

    හුටා...! අද උඹ එහෙනම් උගේ දවල් කෑමටත් නැවතීමේ තිත තිබ්බ..... කොහොමද බං අරක මතක වේවි තියෙද්දී කෑමක් කන්නේවත්...... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ජබුක්...... :lol: මූට මේ සති අන්තේ නම් දෙක සෙට් වේවා........ :yes: :D

    පවු නැද්ද යකෝ මම........ තොගේ කට ෂුවර් නැති නිසා මම මේ සති අන්තේ අනිත් කාමරේ නිදාගන්නවා එක්කෝ....... :frown::frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පවු නැද්ද යකෝ මම........ තොගේ කට ෂුවර් නැති නිසා මම මේ සති අන්තේ අනිත් කාමරේ නිදාගන්නවා එක්කෝ....... :frown::frown:
    :lol::lol::P:rofl:
     
    Status
    Not open for further replies.